29/03/2026
O/L ඉවරයි! ඒත් ඊළඟට මොකද කරන්නේ? 🤔🎓
යාළුවෝ යන පලියටවත්, කවුරුහරි කිව්ව පලියටවත් විෂය ධාරාව තෝරලා පස්සේ පසුතැවෙන්න එපා. ඔබේ සහජ දක්ෂතාවය සහ මනෝවිද්‍යාත්මක කැමැත්ත (Psychological Interest) හඳුනාගෙන, ඔබටම ගැලපෙන පාර තෝරාගන්න.
විද්‍යා, කලා, වාණිජ හෝ තාක්ෂණ - ඔබ දක්ෂ කුමන අංශයටදැයි නිවැරදිව හඳුනාගන්න අප හා එක්වන්න.
📞 දැන්ම අමතන්න: 076 9895610
📍 ප්‍රවීණ මනෝවිද්‍යා උපදේශක, කසුන් අධිකාරි (USJP / University of Nile)