21/06/2026
JOB VACANCY | රැකියා ඇබෑර්තු
අපගේ ආයතනය සඳහා කාන්තා සේවිකාවන් දෙදෙනෙකු කඩිනමින් බඳවා ගැනේ.
📌 සුදුසුකම්:
හෙද පාඨමාලාවක් හදාරා ඇති අයට විශේෂ ප්‍රමුඛතාවයක් ලබා දෙනු ඇත (අනිවාර්ය නොවේ).
විස්තර දැනගැනීමට පහත අංකයට ඇමතුමක් ලබා දෙන්න.
☎️ 0762360457
Arogya medical Lab , Naula, Matale.