Fam bam nadee

Fam bam nadee Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Fam bam nadee, Health Food Shop, Nawalapitiya.

චිකන් ඩෙවිල් එකක රසටම "සෝයා මීට් ඩෙවිල්" 🥘🔥🌶️හැමදාම උයන සෝයා මීට් හොද්ද වෙනුවට, අද අපි හදමු රෙස්ටුරන්ට් එකක රසටම සැරට ති...
25/04/2026

චිකන් ඩෙවිල් එකක රසටම "සෝයා මීට් ඩෙවිල්" 🥘🔥🌶️

හැමදාම උයන සෝයා මීට් හොද්ද වෙනුවට, අද අපි හදමු රෙස්ටුරන්ට් එකක රසටම සැරට තියෙන සෝයා මීට් ඩෙවිල් එකක්. මේක ෆ්‍රයිඩ් රයිස් එකක් එක්ක වගේම පරාටා එක්ක කන්නත් මරු!

අවශ්‍ය ද්‍රව්‍ය:👇

සෝයා මීට් පැකට් 1ක් (තම්බා වතුර මිරිකා ගත්)

කෝන් ෆ්ලවර් (Corn flour) මේස හැඳි 2ක්

ලොකු ළූණු, බෙල් පේපර් (පැණි මිරිස්), තක්කාලි (ලොකුවට කපාගත්)

අමුමිරිස්, ඉඟුරු සුදු ළූණු පේස්ට්

සෝයා සෝස්, තක්කාලි සෝස්

කෑලි මිරිස්, ගම්මිරිස් සහ ලුණු

හදන ක්‍රමය:👇

වතුර මිරිකා ගත් සෝයා මීට්වලට ලුණු, ගම්මිරිස් සහ කෝන් ෆ්ලවර් දමා කලවම් කර රන්වන් පැහැ වන තුරු තෙලේ බැදගන්න.

තාච්චියකට තෙල් ස්වල්පයක් දමා ඉඟුරු සුදු ළූණු පේස්ට් සහ අමුමිරිස් බැදගන්න.

එයට කපාගත් ළූණු, බෙල් පේපර් සහ තක්කාලි එකතු කර විනාඩි 2ක් අධික ගින්දරේ තෙම්පරාදු කරන්න (එළවළු ටික තැලෙන්න දෙන්න එපා).

දැන් සෝයා සෝස්, තක්කාලි සෝස්, කෑලි මිරිස් සහ බැදගත් සෝයා මීට් ටික එකතු කර හොඳින් කලවම් කරන්න.

රස අනුව ලුණු බලා ලිපෙන් බාගන්න.

💡 Cooking Tip:👉 "සෝයා මීට් එකේ නියම රසක් ගන්න නම්, මුලින්ම සෝයා මීට් ටික තම්බද්දී ඒ වතුරට ලුණු සහ කරපිංචා ඉත්තක් එකතු කරන්න. ඒ වගේම ඩෙවිල් එකට සීනි පින්චක් එකතු කළොත් ඒකෙන් සැර සහ ඇඹුල් ගතිය ලස්සනට සමබර වෙනවා."

✅ මේ වගේ කටට රසට හදන රහස් රෙසිපි දැනගන්න අපේ "My Cooking Tips" පිටුව Follow කරන්න! මේ පෝස්ට් එක ඔබේ මිතුරන් අතරත් Share කරන්න. ❤️

Today orders and feedback 🥰Thank you for trusting and ordering. 🥰                                           නාවලපිටිය සි...
19/11/2025

Today orders and feedback 🥰Thank you for trusting and ordering. 🥰

නාවලපිටිය සිට උලපනේ දක්වා ,නාවලපිටියේ සිට ගිනිගත්හේන දක්වා
Delivery 🚚 පහසුකම් ඇත.

ඔයත් order එකක් දාන්න whatsapp පැත්තට එන්න...
👇

wa.me/94757244181

ලම්ප් රයිස්🥰බිරියානි🥰                                         නාවලපිටිය සිට උලපනේ දක්වා ,නාවලපිටියේ සිට ගිනිගත්හේන දක්වා...
18/11/2025

ලම්ප් රයිස්🥰
බිරියානි🥰

නාවලපිටිය සිට උලපනේ දක්වා ,නාවලපිටියේ සිට ගිනිගත්හේන දක්වා
Delivery 🚚 පහසුකම් ඇත.

ඔයත් order එකක් දාන්න whatsapp පැත්තට එන්න...
👇

wa.me/94757244181

18/11/2025
Today orders and feedback❤️❤️ Thank you for trusting and ordering. 🥰                                                    ...
06/12/2024

Today orders and feedback❤️❤️ Thank you for trusting and ordering. 🥰

නාවලපිටිය අවට ඇනවුම් බාරගනු ලැබේ.
Whatsapp Me 👇

wa.me/94757244181

❤️ඔබටත් ආදරණියන් පවුලේ අය සතුටු කරන්න රසම රස බිරියානි එකක් order කරන්න පුළුවන් රසකාරක වලින් තොර  ගොඩක්ම පිරිසිදුව ලස්සනට...
17/11/2024

❤️ඔබටත් ආදරණියන් පවුලේ අය සතුටු කරන්න රසම රස බිරියානි එකක් order කරන්න පුළුවන් රසකාරක වලින් තොර ගොඩක්ම පිරිසිදුව ලස්සනට packing කරපු බිරියානි එකක් ගෙදරටම යවන්න අපිට කතාකරන්න ❤️ නාවලපිටිය අවට delivery පහසුකම් ඇත.🚚
🥰දැන් ඉරිදා - සෙනසුරාදා (දවල් - රාත්‍රී ) දෙකටම කෑම order කරන්නත් පුළුවන් 🥰
කොහොමද ඕඩර් කරන්නේ👇
(075) 724 4181 නම්බර් එකට WhatsApp Msg එකක් දාන්න පුළුවන්.

Whatsapp Me 👇 wa.me/94757244181

Today orders .❤️❤️ Thank you for trusting and ordering.❤️❤️                                Orders are accepted around Na...
03/04/2024

Today orders .❤️❤️ Thank you for trusting and ordering.❤️❤️

Orders are accepted around Nawalapitiya.
✅ Call (075) 724 4181 Whatsapp Me 👇
https://wa.me/message/75YQ4CFF3YQVI1

Address

Nawalapitiya

Alerts

Be the first to know and let us send you an email when Fam bam nadee posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Fam bam nadee:

Share