20/06/2025
💥 ඔයාලෙග් skin එක සම්බන්ද සෑම ගැටලුක් සදහාම ගැලපෙන ලොවක් පිලිගත් වෛද්‍යවරුන් පවා නිර්දේශ cosmetics brand පෙලක්.
ලංකාවේ අඩුම මිලට පහල තියෙන original Skincare products ගන්න පුලුවන් 😍♥
𝐎𝐫𝐝𝐢𝐧𝐚𝐫𝐲 , 𝐂𝐞𝐫𝐚𝐕𝐞 , 𝐜𝐞𝐭𝐚𝐩𝐡𝐢𝐥 , 𝐠𝐚𝐫𝐧𝐢𝐞𝐫
ඔබට ගැලපෙනම නිෂ්පාදනය තෝරා ගැනිමේ පහසුව වෙනුවෙන් භාන්ඩයට අදාළ post එකේ පහලින් සියලුම විස්තර සදහන් සදහන් කර ඇත. ▫
Drop us a message for more details.📥
ඇනවුම් කිරීමට
1 ඔබගේ නම
2 ලිපිනය
3. දුරකතන අංකය අප. වෙත එවන්න
Islands wide Cash on delivery available
Ordinary niacinamide ‼
බ්ලීචින් ඩැමේජස් ,pimples , open pores , acne scars තියෙන skin එකක් නම් හොදම විසදුම තමයි ordinary niacinamide කියන්නේ.
🍂නයසිනමයිඩ් කියන්නෙ පිම්පල්ස් තියෙන ඔයිලි ස්කින් එකක් තියෙන අයට යූස් කරන්න පුලුවන් ප්‍රඩක්ට් එකක්.
🍂සීරම් එකක් විදිහට තමයි මේක එන්නෙ .මූන නිතරම ඔයිලිවෙන ,ක්‍රීම් ගෑව ගමන් මූනෙ චූටි බිබිලි දාන අයට මේක යූස් කරන්න පුලුවන් .සීරම් එකක් නිසා මූනට ඉක්මනට ඇබ්සෝර්බ් වෙනවා.
🍂නයසිනමයිඩ් වලින් මූනෙ සීබම් ප්‍රඩක්ශන් එක අඩු කරන නිසා ඔයිලි ගතිය අඩුවෙලා පිම්පල්ස් එන එක නතර වෙනවා .
🍂මූන වේලෙන්නෙවත් ඉරිටේට් වෙන්නෙවත් නෑ.මූනට හොඳ තෙතමනයක් ලැබෙනවා .
🍂පිම්පල්ස් නිසා මූනේ patches තියෙන අයටත් මේ නයිසිනමයිඩ් සීරම් එක පාවිච්චි කරන්න පුලුවන් . ඒ දේවල් වලටත් ගොඩක් හොදයි
ordinary alpha arbutin ‼
Pimple marks, dark spots , pigmentation , sunburns තියෙන skin එකක් නම් හොදම විසදුම තමයි The ordinary alpha arbutin කියන්නෙ .
• කුරුලෑ ලප කැලැල් , pigmentation ,Dark spots ,black marks වගේ පැල්ලම් ඉවත් වෙනවා
•හිරු එලියට අවපැහැ වීම් ඉවත් වෙනවා
•සම පැහැපත් වීමට
•Glow ,clear skin ලබා ගැනීමට මේ alpha arbutin උදව් වෙනවා