13/05/2026
🚀 ව්‍යාපාරික සාර්ථකත්වයට නව ආරම්භයක්..!
“අද ගන්නා නිවැරදි තීරණය, හෙට ඔබගේ ව්‍යාපාරික සාර්ථකත්වය තීරණය කරයි.”
ඔබගේ ව්‍යාපාරය ඉදිරියට ගෙන යාමට, නව අදහස්, නව අවස්ථා හා නිවැරදි මඟපෙන්වීම් සඳහා විශේෂ වැඩමුළු
📅 දිනය – 2026/05/21
⏰ වේලාව – උදෑසන 9.00 සිට 12.00 දක්වා
📍 ස්ථානය – ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරය
🛠️ සංවිධානය
කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය – මීගමුව
(කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය)
📞 විමසීම්
071 918 1813 / 070 625 0482
📌 වැඩමුළු හා සම්බන්ධ වීම සඳහා පහත ලින්ක් එක හරහා ඔබගේ තොරතුරු ලබා දෙන්න.
👇👇
https://docs.google.com/forms/d/e/1FAIpQLSeKMn_DdBH-oY6ejqOod5KINVrrKsqyMdbiQbB6MbHe3Ct4ag/viewform?usp=publish-editor