Hela Osu Wimana

Hela Osu Wimana Largest Collection of Herbal Plants

බිං කොහොඹ පැල ……950/= කට ඔබේ නිවසටම
04/09/2023

බිං කොහොඹ පැල ……950/= කට ඔබේ නිවසටම

මිල අධික Allspice ශාකය 🍀ඔක්කොම තුනපහ එකම ගහක තිබ්බොත් ? 🤔අපි දන්න  ලංකාවෙ රම්ප කරපිංචා එනසාල් කුළුබඩු වලට අමතරව , මේ ලෝක...
20/03/2023

මිල අධික Allspice ශාකය 🍀

ඔක්කොම තුනපහ එකම ගහක තිබ්බොත් ? 🤔

අපි දන්න ලංකාවෙ රම්ප කරපිංචා එනසාල් කුළුබඩු වලට අමතරව , මේ ලෝකෙ කොතරම් නම් කුළුබඩු වර්ග/ ආහාර රසකරන ශාක තියනවද? අන්න ඒ වගේ ඉස්සර ලංකාවෙ තිබුනු හැබැයි දැන් ලංකාවෙ නම් හොයා ගන්න ටිකක් අපහසු ශාකයක් තමයි “තුනපහ ශාකය” නැත්තම් සියලු සරක්කු ( Allspice ) කියන නම් වලින් හදුන්වන්නෙ.

👉 Pimenta dioica කියන උද්භිත විද්‍යාත්මක නාමයෙන් හැදින්වෙන මේ තුනපහ ශාකය බටහිර ඉන්දීය කොදෙව් සහ මධ්‍යම ඇමරිකාවට ආවේනික ශාකයක් ලෙස හදුන්වන්න පුළුවන්. ර්‍යුරෝපයේ මෙන්ම විදෙස් රටවල් රැසක ස්වභාවික ආහාර රසකාරකයක් ලෙස ප්‍රචලිත මේ ශාකයට විදෙස් වෙළදපලේ නම් ලොකු ඉල්ලුමක් තියනවා.

👉 තුනපහ ශාකය ලෙස හැදින්වූවාට විශේෂයෙන්ම කරාබුනැටි, එනසාල්, සාදික්කා වල සුවඳ එකතුවක් තමයි තියන්නෙ.
ලංකාවෙ අපිට නම්
- [ ] බත්එක ඉදෙනකොට කොළයක් දැම්මහම පලාතම සුවදයි.
- [ ] ඒ වගේම තෙම්පරාදුවලදි භාවිතා කරොත් ගොඩක් රසයි
- [ ] ඒ විතරක් නෙමෙයි, කොල වේලලා කුඩු කරලා තුනපහ කොටනකොට වගේම මිරිස් කොටනකොටත් භාවිතා කරන්න පුළුවන්.

👉මේ ශාකය ටිකක් දුර්ලභ ශාකයක් වගේම ටිකක් මිල අධික පැලෑටියක්.

👉සිටුවීමේදි බීජ පැලම තෝර ගන්නවනම් ගොඩක් හොදයි.

* ආසාදනය වැළැක්වීම

*වේදනානාශකයක්
- විශේෂයෙන් දත් කැක්කුමට

*ආර්තවහරණයේ රෝග ලක්ෂණ අවම කිරීමට

* පිළිකා සෛල මර්ධනයට
අතුළු රෝග රැසකට මේ වටිනා ශාකය ඔසුවක්.

දැනට අවු. 2 කට ආසන්න පැලයක මිල

- රු. 3000 ක් වෙනවා

පැලයක් රු.500 ක ප්‍රවහන ගාස්තු යටතේ , කුරිය පහසුකම් හරහා ලංකාවේ ඕනම තැනකට ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන්.

***** ප්‍රවහනයේදී සිදුවන හානි වලට වගකියනව වගේම, ඕනම අවස්ථාවක නොමිලේම අවශය්‍ය උපදෙස් ලබා ගන්නත් පුළුවන් *****

කුඩා පළතුරක් වුවත් ඉතාම ගුනදායී වන අතර සාමාන්‍යයෙන් වෙරළු ශාකයක් වසරකට දෙවරක් ඵල දරණ නමුත් සමහර ශාකවල වසර පුරාම ඵල හට ගෙ...
18/08/2021

කුඩා පළතුරක් වුවත් ඉතාම ගුනදායී වන අතර සාමාන්‍යයෙන් වෙරළු ශාකයක් වසරකට දෙවරක් ඵල දරණ නමුත් සමහර ශාකවල වසර පුරාම ඵල හට ගෙන තිබෙනු දක්නට ලැබේ. අතීතයේ සිටම ගර්භනී මවුවරුන් වෙත වෙරළු ලබාදීම ශ්‍රී ලංකික සමාජයේ දක්නට ලැබුණා. විටමින් C , ඛනිජ ලවණ මෙන්ම මෙහි ඇති ෆයිබර් ගුණාංග නිසා ලොකු කුඩා සැමටම කිසිදු සැකයකින් තොරව අහාරයට ගත හැකියි.

YouTube දේශීය වෙරළු July 26, 2021 Posted by admin 21 Apr රස ගුණ පිරි වෙරළු… කුඩා පළතුරක් වුවත් ඉතාම ගුනදායී වන අතර සාමාන්‍යයෙන් වෙරළු ශාකයක්...

💚🍀🌿
14/02/2021

💚🍀🌿

https://youtu.be/IIQKMtKXac4
01/02/2021

https://youtu.be/IIQKMtKXac4

සිසිල් සෙවනක් ගන්න හොදම - මඟුල් කරඳ | Pongamia pinnata | Magul karnda|Gahaka waruna with Ceylon Agri

13/10/2020

“Time to encourage everyone to go green”

Call For Plant 🌱 0777-994859

Address

No : 205/1, Jayamawatha, Kandawala, Katana
Negombo
11534

Opening Hours

Monday 07:00 - 05:00
Tuesday 07:00 - 05:00
Wednesday 07:00 - 05:00
Thursday 07:00 - 05:00
Friday 07:00 - 05:00
Saturday 07:00 - 05:00
Sunday 07:00 - 05:00

Telephone

+94777994859

Website

Alerts

Be the first to know and let us send you an email when Hela Osu Wimana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hela Osu Wimana:

Share