අවිදු බිඳුම

අවිදු බිඳුම යථාර්ථය පසක් කර දෙනු පිණිස...!!!

07/03/2026
06/03/2026
06/03/2026

වහරක මහා තෙරුන් වහන්සේ
උත්තම දේශනා වසර 700 කට
නොසිඳී පවතින්නට
අධිෂ්ඨාන කළසේක.....

බුදුවරු උත්සාහයෙන් සාසනය රකිති ....
අපි ඒ බුද්ධ වංශය සුරකිමු....!

දායකත්ව භාරයේ තෙවැනි පිවිසුම
මාර්තු 29 දා ආරම්භ වේ...

ඇසේ සුද රෝගයට ප්‍රතිකාරයක්(A treatment for cataracts)
06/03/2026

ඇසේ සුද රෝගයට ප්‍රතිකාරයක්(
A treatment for cataracts)

ඇහේ සුද ඉවත් කරන සරළ ක්‍රමයක් - Cataracts #ඇහේසුද #සමාධිඔසු

25/02/2026

මෙත් ගලනා පින්බිමේ මැදින් පොහෝදා වැඩසටහන

මාර්තු මස 01 වැනිදා සවස 06:00 සිට මැදින් පුන් පොහෝදා රාත්‍රීය දක්වා
සම්බුද්ධ ගුණ උපහාර පූජා
භාවනා වැඩසටහන්
සද්ධර්ම දේශනා
සද්ධර්ම සාකච්ඡා
සීල, සමාධි, ප්‍රඥා ගුණ පූර්ණය කරගැනීමට පින් කැමති ඔබත් සහසම්බන්ධ වන්න..
බැති බර දායකත්වය පින්වත් සිත් යාය ධර්ම දාන අරමුදල

විමසීම් - 0362265077 / 0362267111
#වහරක

21/02/2026
2026 පෙබරවාරි 21 වැනි සෙනසුරාදාඋදෑසන 08:00 ටවහරක මෙත් ගලනා පින්බිමේදී.....
18/02/2026

2026 පෙබරවාරි 21 වැනි සෙනසුරාදා
උදෑසන 08:00 ට
වහරක මෙත් ගලනා පින්බිමේදී.....

16/02/2026

Address

Gonagaldeniya
Negombo

Alerts

Be the first to know and let us send you an email when අවිදු බිඳුම posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to අවිදු බිඳුම:

Share