12/08/2026
සංදීපා ඔටිසම් සායනයේ පුංචි දෑත්වල සරුංගල් කුසලතාවය — Fine Motor Skills Activity. 🪁💛
ඔටිසම් ඇතුළු සුවිශේෂ දරුවන්ගේ ස්වාධීනත්ව පුහුණු වැඩසටහනේ දිනයක්...
Sandeepa Group's Clinic for Autistic, Hyperactive and Exceptional Children with Educational Therapy Clinic.
සංදීපා සමූහයේ ඔටිසම්, අධික්‍රියාශීලී ඇතුළු සුවිශේෂ දරුවන්ගේ සායනය සහ අධ්‍යාපන චිකිත්සක ප්‍රතිකාර අංශය
0767 32 52 72
www.rehabilitation.lk Started in 2012