ලෝකය පුරා පිළිගත් හොදම වෙළද නාමයන් සහ USFDA(United States Food & Drug Administration) ,USDA සහ ESMA( Emirates Authority for Standardization & Metrology) මගින් අනුමත කරන ලද අහිතකර රසායනික අඩංගු නොමැති 100% original නිෂ්පාදන ඔබ වෙත ලබා දීමට කටයුතු කරන්නෙමු.
එලෙසම මෙම නිෂ්පාදනයන් නිෂ්පාදනය කර ඇත්තේ මැදපෙරදිග උණුසුම් කාලගුණ තත්වයන්ට සරිලන ලෙස වන අතර ශ්‍රී ලංකාව වැනි රටක් තුලද භවිතා කිරීමට හැකි වේ.
ඉ
දිරි දින කීපය තුල අප විසින් එවීමට බලපොරොත්තු වන නිෂ්පාදනයන් පිලිබද ඔබව දැනුවත් කිරීමට කටයුතු කරන අතර තොග සීමිත බැවින් ඔබට අවශ්‍ය ආලේපන කලින් වෙන් කරවා තබාගන්න.
අපගේ නිෂ්පාදන ලබාගත හැකි ආකාරය,
කුරණ (මීගමුව ) ඇති අපගේ ස්ථානයට පැමිණ මිළදී ගැනීමෙන් හෝ Courier මගින් (delivery ගාස්තු අය කරනු ලැබේ; අපගේ ගිණුමට මුදල් බැර කර එම රිසිට් පතක පිටපතක් අපගේ facebook ගිණුමට හෝ විද්‍යුත් ලිපිනයට නම,ලිපිනය සහ සම්බන්ධ කර ගත හැකි දුරකථන අංකයක් එවීමෙන් ඔබගේ නිවසටම ගෙන්වා ගත හැක)
මෙම group එකෙහි සියලුම සාමාජිකයන් වෙත විශේෂ දැනුම් දීමයි.
මෙහි පලකරනු ලබන සමහර නිෂ්පාදන ලංකාව තුල විශේෂයෙන්ම කොළඹ ආශ්‍රිත ස්ථාන වලදී ඉතා අඩු මුදලට ලබා ගත හැකි වේ.නමුත් බොහෝ නිෂ්පාදන චීනය,තායිලන්තය වැනි රටවල් වලින් තොග වශයෙන් ගෙන්වා විකුණන ලබන Second Copy, Duplicate හෝ A,AA,AAA+ යන grade වලට නිෂ්පාදනය කරන ලද ඒවා වේ.
අප විසින් විකුණනු ලබන නිෂ්පාදන ඩුබායි හී සියලුම සුපිරි වෙළද සැල් සඳහා බෙදා හරිනු ලබන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ලියාපදිංචි වී ඇති බෙදාහරීම් කටයුතු කරනු ලබන ආයතන වලින් මිලදී ගන්නා බව ඔබහට දැනුම් දීමට කැමැත්තෙමි.යම් නිෂ්පාදනයක් original හෝ authentic නම් කිසි විටෙක එවැනි අඩු මුදලට විකිණීමට හැකියාවක් නැත.මා අවුරුදු 10 කට වඩා ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රූපලාවන්‍ය ශිල්පිනියක් ලෙස කටයුතු කරනු ලබන අතර ඔබ හට නියම තත්වයෙන් ඇති නිෂ්පාදන ලබා දීමට වගකීමෙන් බැදී සිටි.
අපව සම්බන්ධ කරගත හැකි ආකාරය
දුරකථන: 072 4131887 නිර්මලා කාන්ති (ශී ලංකාව තුලදී)
0776 177 665 තිලිණි පෙරේරා ( watsup හෝ viber මගින් පමණී)- ඩුබායි
විද්‍යුත් ලිපිනය : [email protected]
Facebook: Beauty and Makeup Lovers’ Boutique