15/09/2026
කාර්යබහුල ජීවන රටාව නිසා ඔබේ සෞඛ්ය ගැටලු සඳහා ප්රතිකාර ගැනීම කල් දමනවාද?
🏠 නිවසේ සිටම වෛද්ය උපදෙස් සහ Counselling සේවාව ලබාගන්න ඔබට දැන් අවස්ථාව තිබෙනවා.
👩⚕️ Dr. A.S. ජීවන්ති අල්විස් මහත්මිය සමඟ Online Homeopathy & Counselling Consultation
වසර 9 කට වැඩි අත්දැකීම් සහිත Homeopathic වෛද්යවරියක්, Psychotherapist සහ Psychology Counsellor වරියක් ලෙස ශාරීරික සහ මානසික සෞඛ්යය පිළිබඳ පුද්ගලික අවධානයක් සහිත උපදේශන හා ප්රතිකාර මඟපෙන්වීම ලබාදෙයි.
🌿 Homeopathy
🧠 Counselling & Psychotherapy
👶 දරුවන්ගේ හැසිරීම් හා මානසික ගැටලු
💭 මානසික ආතතිය හා කාංසාව
❤️ නිදන්ගත සෞඛ්ය ගැටලු
🏡 නිවසේ සිට Online Consultation
ඔබේ සෞඛ්යය වෙනුවෙන් තවත් කල් දමන්න එපා.
📱 අදම Online Consultation එකක් වෙන්කරවා ගන්න.
Cure.lk සමඟින් ඔබට අවශ්ය සෞඛ්ය සේවාව පහසුවෙන් ඔබ වෙතම. 🌿