26/08/2026
අපේ අම්මලාගේ පාරම්පරික සත්කාරය... නූතන පහසුවෙන් ඔබේ පැටියාගේ සමට! 👑🍼💛
අපේ අම්මලා, ආච්චිලා ඉස්සර කාලේ ඉදන්ම පුංචි බබාලාව නාවන්න වෙනිවැල් ගැට තම්බපු වතුර පාවිච්චි කළේ නිකන් නෙමෙයිනේ...
විෂබීජ, කුෂ්ඨ, අසාත්මිකතා දුරු කරලා බබාගේ සම ආරක්ෂා කරන්න,
දහඩිය බිබිලි, ඩයපර් රෑෂ් ඉක්මනින්ම සුව කරලා, ඇඟේ රස්නය නිවලම දාන්න,
සැර කෘතිම සබන් නැතුව සමේ ස්වාභාවික තෙතමනය රැක දෙන්න,
රෑට බබාට සුවපහසු, සැනසිලිදායක නින්දක් ලබාදෙන්න...
වෙනිවැල් ගැට තරම් සුවිශේෂී වෙනත් දෙයක් තවත් තියෙනවද? 🥺✨
💖 ඒත්... නෑව්වට පස්සෙත් ඒ ආරක්ෂාව ඒ විදිහටම බබාට ලැබෙනවා නම්? 🤔
අන්න ඒකයි අපි Neranjana Secret වෙතින් ඔබේ ආදරණීය පැටියා වෙනුවෙන්ම "Mom’s Care Baby Body Lotion" එක නිර්මාණය කළේ! 🌸👶
මේක නිකම්ම නිකම් ලෝෂන් එකක් නෙමෙයි...
✨ Venivel Decoction
✨ Sandalwood Decoction
✨ Kokum Butter & Shea Butter
මේ සියලුම ස්වාභාවික දිව්‍යමය ගුණ එකතු කරලා, බබාගේ සමට 100%ක්ම ගැලපෙන විදිහට, හරිම ආදරෙන් හදපු පුදුමාකාර සත්කාරයක්! ❤️
නෑව්වට පස්සේ විතරක් නෙමෙයි, මේ ලෝෂන් එක ගෑවට පස්සෙත් වෙනිවැල්වල තියෙන ඒ ස්වාභාවික ආරක්ෂාව සහ සිසිලස මුළු දවස පුරාම ඔබේ පැටියාගේ සමට ලැබෙනවා.
🌿 අතීතයේ දේවල් අනාගතයට ගෙනියන අපේ අසංකීර්ණ ආදරය... 💕
අපේ පැරණි ආයුර්වේද රහස් අනාගත පරම්පරාවට ආරක්ෂිතව අරන් යන එක අපේ ලොකුම යුතුකමක් සහ වගකීමක්. අන්න ඒ නිසයි, ඔබේ පුංචි පැටියා වෙනුවෙන්ම හොඳම දේ, හොඳම විදිහටම අපි ඔබට ලබා දෙන්නේ! 👑🍼
ඔබේ චූටි පැටියාගේ සමටත් ස්වාභාවික, නිරෝගී, මෘදු පැහැයක් ලබා දෙන්න අදම Mom’s Care Baby Body Lotion එකක් අරන් බලන්නකෝ...
Neranjana Secret — අම්මා කෙනෙකුගේ ආදරය වගේම විශ්වාසනීයයි! 🌸🍃