British Way Cosmetics

British Way Cosmetics Britishway Cosmatics..... ලස්සන වෙන්න විතරමයි.....

දැන් ඔබට අනගි අවස්ථාවක් අදම අමතා ඔබගේ තොග ලබාගන්න 070 388 1416
17/09/2022

දැන් ඔබට අනගි අවස්ථාවක්
අදම අමතා ඔබගේ තොග ලබාගන්න

070 388 1416

🎉Today is the day you were brought into this world to be a blessing and inspiration to the people around you! 🎉You are a...
27/10/2021

🎉Today is the day you were brought into this world to be a blessing and inspiration to the people around you! 🎉
You are a wonderful person! May you be given more birthdays to fulfil all of your dreams..!!

British Way family wishes a wonderful and happy birthday to our chairman Dr Shantha Geethadewa who taught thousands to dream big and inspire us every day.

Long live Sir !!

දවසම සුවඳ රැඳෙන Branded perfume දැන් British Way Cosmetic වෙතින් කාන්තා පිරිමි දෙගොල්ලන්ටම පාවිච්චි කරන්න පුලූවන් ලොව පි...
28/06/2021

දවසම සුවඳ රැඳෙන Branded perfume දැන් British Way Cosmetic වෙතින් කාන්තා පිරිමි දෙගොල්ලන්ටම පාවිච්චි කරන්න පුලූවන් ලොව පිළිගත් "වික්ටෝරියා සික්රට්" වෙළඳ නාමයෙන් දැන් ඔබේ අතටම ලබාගන්න දැන්ම අපව සම්බන්ධ කරගන්න.
📣🕓🎊 තොග සීමිතයි ජූලි 20 දක්වා පමණයි

✅ ඔබත් නිවසට හෝ කාර්යාලයට ගෙන්වා ගැනීමට අදම අපව අමතන්න.

070 - 3021021☎☎☎☎☎☎

Collagen Plus Vitamin E සමග සති 6කින් මුළු සිරුරටම සුසිනිදු දීප්තිමත් පැහැයක්.💥 Whitening Beauty Soap💥 Whitening Day Cre...
22/06/2021

Collagen Plus Vitamin E සමග සති 6කින් මුළු සිරුරටම සුසිනිදු දීප්තිමත් පැහැයක්.

💥 Whitening Beauty Soap
💥 Whitening Day Cream
💥 Whitening Night Cream

මෙයින් ඔබට ලැබෙන වාසි.

💯 සම දීප්තිමත් කර සමට වෙන හානි අවම කරයි
💯 සම වඩාත් සුසිනිදු කරයි
💯 සමෙහි රැලි වැටීම පාලනය කරයි
💯 මුහුණේ ඇති කුරුලෑ ලප කැළැල් ඉවත් කරයි
💯 සම දිනින් දින පැහැපත් කරයි
💯 ප්රිග්මන්ටේෂන් දුරු කරයි
💯 කුරුලෑ හා තුවාල නිසා සමේ ඇති වූ සිදුරු දුරු කරයි
💯 රුපලාවන්‍ය ආලේපන භාවිතයේ ඇති වූ හානි අඩු කරයි
💯 කුරුලෑ ඇති වීම පාලනය කරයි

🙏🙏🙏 Today is Nawam Fullmoon Poya Day🙏🙏🙏අද නවම් පුර පසළොස්වක පෝය දිනයයි
26/02/2021

🙏🙏🙏 Today is Nawam Fullmoon Poya Day🙏🙏🙏
අද නවම් පුර පසළොස්වක පෝය දිනයයි

HAPPY VALENTINE'S DAY
14/02/2021

HAPPY VALENTINE'S DAY

73 වැනි නිදහස අභිමානයෙන් සමරමු
04/02/2021

73 වැනි නිදහස අභිමානයෙන් සමරමු

💖💖💖💖🎉🎉ආදරවන්තයින්ගේ දිනයට Britishway Cosmetic වෙතින් සැබෑම ලස්සන, සුවඳවත් තිළිණයක් ❤❤❤❤💖💖🎉 ඔබ අපෙන් මිලදී ගන්නා ඕනෑම ඇණව...
03/02/2021

💖💖💖💖🎉🎉ආදරවන්තයින්ගේ දිනයට Britishway Cosmetic වෙතින් සැබෑම ලස්සන, සුවඳවත් තිළිණයක් ❤❤❤❤💖💖🎉 ඔබ අපෙන් මිලදී ගන්නා ඕනෑම ඇණවුමක් සඳහා මේ දිනවල 50 % ක විශේෂ වට්ටමක් අප ලබා දෙන්නෙමු. ඔබ දිවයිනේ කොහේ සිටියත් ඔබ සිටින තැනට අපට ගෙනත් දෙන්න පුළුවන්. අදම ඔබේ නම, ලිපිනය Inbox කරන්න

🙏🙏🙏 Today is Duruthu Fullmoon Poya Day🙏🙏🙏බුදුරජාණන් වහන්සේ ප්‍රථම වතාවට ලංකාවට වැඩම කිරීමනාග ගෝත්‍රිකයන්ගේ හා යක්ෂ ගෝත්‍...
28/01/2021

🙏🙏🙏 Today is Duruthu Fullmoon Poya Day🙏🙏🙏
බුදුරජාණන් වහන්සේ ප්‍රථම වතාවට ලංකාවට වැඩම කිරීම
නාග ගෝත්‍රිකයන්ගේ හා යක්ෂ ගෝත්‍රිකයන්ගේ ආරවුල සමතයකට පත් කිරීම
තුන් බෑ ජටිලයන්ට ධර්මට දේශනා කිරීම
බිම්බිසාර රජුගේ ආරාධනාවකට බුදුරඳුන් උරුවෙල් දනව්වේ සිට රජගහ නුවරට වැඩම කිරීම
ආරාම පිළිගැනීම සුදුසු යැයි බුදුරඳුන් භික්ෂූන් අමතා නියම කිරීම
සනිටුවහන් කරන අද දුරුතු පුර පසළොස්වක පෝය දිනයයි

👉👉 නව කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා මේ දවස් වල sanitiser භාවිත කරලා ඔබේ දෑත වියලී ගොස් ඇති ගොරෝසු වෙලා ඇති.මෙන්න විසදුම...
24/01/2021

👉👉 නව කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා
මේ දවස් වල sanitiser භාවිත කරලා ඔබේ දෑත වියලී ගොස් ඇති ගොරෝසු වෙලා ඇති.
මෙන්න විසදුම, ඔබේ දෑත් වලට සෞම්‍ය භාවයක් ලබා දෙමින් කෝමාරිකා සාරයෙන් නිෂ්පාදිත දෑත් වලට තෙතමනයක් මෙන්ම නිසි පෝෂණයක් ලබා දී දෑත්වල ඇති කුණු දුවිලි විෂබීජ 99.9% විනාශ කර විෂබීජ ඉවත් කරන දෑත් සේදුම්කාරයේ නවතම හදුන්වා දීම බ්‍රිටිෂ් වේ කොස්මැටික්ස් වෙතින්

Happy pongal day
14/01/2021

Happy pongal day

පිරිමි ඔබටත් කඩවසම් ලස්සන පෙනුමක්👌👌😊
12/01/2021

පිරිමි ඔබටත් කඩවසම් ලස්සන පෙනුමක්👌👌😊

Address

British Way Cosmetics
Nittambuwa
11880

Opening Hours

Monday 07:30 - 17:00
Tuesday 07:30 - 17:00
Wednesday 07:30 - 17:00
Thursday 07:30 - 17:00
Friday 07:30 - 17:00
Saturday 07:30 - 17:00
Sunday 07:30 - 17:00

Telephone

+94703021021

Alerts

Be the first to know and let us send you an email when British Way Cosmetics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to British Way Cosmetics:

Share