More Glow Online Shopping

More Glow Online Shopping More Glow is a online shop for Beauty, Cosmetic & Personal Care items.

උදේ මම soap post එකක් share කලා..මේක share කරලා පැය දෙකක් වත් යන්න උනේ නෑ..දන්න අදුරන හැමෝම call කරලා product එක අර ගත්ත...
20/06/2025

උදේ මම soap post එකක් share කලා..මේක share කරලා පැය දෙකක් වත් යන්න උනේ නෑ..දන්න අදුරන හැමෝම call කරලා product එක අර ගත්තා..Thank you හැමෝටම..😇🙏..
මෙකේ credit එක ඇත්තටම යන්න ඔනේ මගේ අතිජාත මිත්‍රයට..😘 Achini Nishadhika Silva 🥰🫶🏻
මේ දවස් වල මම ආයුර්වේද පංචකර්ම diploma එකක් හදාරනවා..ඒකේ අතුරැ පලයක් විදිහට cosmetic products හදන්නත් , රජයේ පිලිගත්ත ආයතනයකට සම්බන්ද වෙලා හැදෑරීමක් කලා..ඒකෙදි මේ glycerin soap එක හදන්න කියලා දුන්නා..එදාම මම ගෙදර ඇවිත් ඒක හදලා Achini ට ත් පෙන්නුවා..
හම්මේ මේක දැකපු වෙලේ ඉදලා මේකා මාව කන්න හදනවා business එකක් විදිහට කරන්න කියලා..දැන් wrapping එකේ ඉදලා Advertisement එකට යනකං පැය බාගයක් යනකොට මෙයා ඔක්කොම plan 🙀කරලා ඉවරයි..😝🤦‍♀️හයියෝ මේක කියලා කර ගත්ත කරැමයක් කියලා මට හිතිලා තිබ්බේ..🤣
ඒක කියාගන්න බැරි කමට මම රටේ නැති ප්‍රශ්න ගෙන හැර පෑවා..(මොකද මේක sell කරනවා නං ඒවට registration ගන්න ඔනේ..product එකට lab report ගන්න ඔනේ ඒකට brand name register කරන්න ඔනේ කොච්චර වැඩද මට බෑ අනේ කියලම මම කන් කෙදිරි ගෑවා..මේවා කියලා බේරෙන්න බැරි උනා 😁🙌
අන්තිමට වැඩේ පටන් ගන්න උනා..brand name එකේ art work එක හදාගන්න යාලුවෙක්ට කතා කලා..එයා මට තව idea දුන්නා..එයාගේ husband ඉන්නේ Qatar වල එහෙන් මට එයා rose buds , rose petals, තව මොන මොනවද ලස්සන ලස්සන වේලපු මල් , කොල ජාති ගෙන්නලා දුන්නා..එහෙ soap හදන්න ඒවා දාන හැටි තියෙන videos pages එයා දන්න හැම දේම මාත් එක්ක share කර ගත්තා..දවස් දෙකක් යනකොට මට Qatar වලින් එයාගේ husband ට කියලා මට ඒවා ගෙන්නලා දුන්නා..😇🙏එයා දවස් දෙකෙන් මට ගෙන්නලා දීපු ටික මට ගන්න සතියකට වැඩි කාලයක් ගියා උනන්දුව ඒ තරම්ම වැඩේට..🫣මගෙන් ඒවට සල්ලි අර ගත්තෙත් නැහැ..Thank you Thushari Madushni 🙏🥺

අන්තිමට approval අරගෙන registration ඉවර කරලා යන්තං ලේබල් ටික ගහගෙන ආවා..😁 දැන් packing එක හිතුව තරම් ලේසි උනේ නෑ..vacuum sealer එකයි hot gun එකයි ටිකක් හුරැ නැති නිසා soap ටික හදපු ගමන් තිබ්බ ලස්සන නැති නොකරගෙන පුලුවන් විදිහට ඒකත් කලා..😊 උදේ ඒ ටික දාලා පැය දෙකක් යනකොට හදපු soap ටික ඔක්කොම ඉවරයි..😇🙏

දැන් නං වැඩේට ආස හිතෙනවා..🥰මාව විස්වාස කරලා soap ගත්ත හැමෝටම Thank you මම ඒක ප්‍රමිතියටම හදලා තියෙන්නේ..බය නැතුව පාවිචිචි කරන්න..මම මේ හදපු soap , cream හැම එකක්ම මුලින් ගෙදර අයට පාවිච්චි කරන් දීලයි අද sell කරන්න දැම්මේ..😍
orders ගොඩක් හම්බ වෙලා තියෙනවා..මම මෙච්චර දෙයක් බලාපොරොත්තු උනේ නෑ ඇත්තටම ..😇 මේවා හදපු ගමන් උනු උනුවෙම ගත්තේ ලොකු නැන්දා..Surathi Kekunawela 😇🙏නැන්දගේ අතේ බලේද කොහෙද ඔක්කොම ඉවරයි හොදේ..🥰😘
page එකට දාන්න ගෙනාපු sim එකවත් තාම Active වෙලා නෑ..message එවලා තිබ්බා වැඩ කරන්නේ නෑ කියලා number එක..ඒක Active වෙලා නෑ තවම..මම මෙහෙම දෙයක් බලාපොරොත්තු උනේ නෑ ඇත්තටම 🥺🙏UK වලට ඉර පායන්න කලින් මම Achini ට බයට මෙක අද share කලේ..😂🤗
මදැයි soap එක ගිය දුරක්..🥰✌️

Courier කරන විදිහ ඒවගේ ගනන් තාම මම හරියට දන්නේ නෑ..ඒවා ගැන වැඩි විස්තර දන්න අය comment එකක් දාගෙන යන්න please ..🙏whole sale වගේම resell කරන්නත් මම මේ product දෙනවා..කැමති කෙනෙක් call or inbox msg එකක් දාන්න ..Thank you 🙏🍀♾️ 0705968889 ☎️📞

Ayu Naturals | Glow Naturally!🌹 Red Rose Glycerin SoapSay hello to glowing skin! Our Red Rose Soap is enriched with powe...
19/06/2025

Ayu Naturals | Glow Naturally!

🌹 Red Rose Glycerin Soap
Say hello to glowing skin! Our Red Rose Soap is enriched with powerful anti-aging and extra whitening properties for a youthful, radiant look.
📦 Small – Rs.550/-
📦 Large – Rs.999/-

🍊 Vitamin C Glycerin Soap
Tired of pimples? Our Vitamin C Soap is your skincare hero – fights pimples and brightens your skin naturally.
📦 Small – Rs.350/-
📦 Large – Rs.750/-

👩‍🦰👨‍🦱 Gentle and effective for both Men & Women!
🌿 100% Handmade | Skin-friendly | Perfect for Daily Use

📩 DM us to order now and experience the glow!
🚚 Worldwide delivery available

📱 WhatsApp: 0705968889

29/05/2025

Sharing a glimpse of my Miss World journey and my experience at “home away from home” Telangana, India ❤️🇱🇰🇮🇳

04/07/2024
30/06/2024
Australian collagen products available if anyone interested please contact me.0706218889
30/06/2024

Australian collagen products available if anyone interested please contact me.0706218889

Unbelievable Offer 🤩😃“Geneva” Branded wrist watch ⌚️ Rs 3500/= only...
30/08/2020

Unbelievable Offer 🤩😃
“Geneva” Branded wrist watch ⌚️

Rs 3500/= only...

New arrivals!!!An all new collection of women dresses and are now available...(Sizes are available)To purchase Contact u...
18/02/2020

New arrivals!!!
An all new collection of women dresses and are now available...
(Sizes are available)
To purchase Contact us on 0716118009

🚨𝐺𝑒𝑛𝑢𝑖𝑛𝑒 𝑝𝑟𝑜𝑑𝑢𝑐𝑡𝑠 𝑑𝑖𝑟𝑒𝑐𝑡𝑙𝑦 𝑖𝑚𝑝𝑜𝑟𝑡𝑒𝑑 𝑓𝑟𝑜𝑚 𝑡ℎ𝑒 𝑚𝑎𝑛𝑢𝑓𝑎𝑐𝑡𝑢𝑟𝑒𝑠.🚨
𝒀𝒐𝒖𝒓 𝒔𝒂𝒕𝒊𝒔𝒇𝒂𝒄𝒕𝒊𝒐𝒏 𝒊𝒔 100% 𝑮𝒖𝒂𝒓𝒂𝒏𝒕𝒆𝒆𝒅. 👈


New arrivals!!!An all new collection of women blouses and skirts are now available...(Sizes are available)To purchase - ...
15/02/2020

New arrivals!!!
An all new collection of women blouses and skirts are now available...
(Sizes are available)
To purchase - Visit to our shop ➡️ No:142/A Old kasbawa Road, Gangodawilla,Nugegoda or Drop a Facebook message or contact us on ➡️0702491060 (WhatsApp/Viber)

🚨𝐺𝑒𝑛𝑢𝑖𝑛𝑒 𝑝𝑟𝑜𝑑𝑢𝑐𝑡𝑠 𝑑𝑖𝑟𝑒𝑐𝑡𝑙𝑦 𝑖𝑚𝑝𝑜𝑟𝑡𝑒𝑑 𝑓𝑟𝑜𝑚 𝑡ℎ𝑒 𝑚𝑎𝑛𝑢𝑓𝑎𝑐𝑡𝑢𝑟𝑒𝑠.🚨
𝒀𝒐𝒖𝒓 𝒔𝒂𝒕𝒊𝒔𝒇𝒂𝒄𝒕𝒊𝒐𝒏 𝒊𝒔 100% 𝑮𝒖𝒂𝒓𝒂𝒏𝒕𝒆𝒆𝒅. 👈


Address

Nugegoda
10250

Telephone

+94702491060

Website

Alerts

Be the first to know and let us send you an email when More Glow Online Shopping posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to More Glow Online Shopping:

Share