Suwa setha home care nursing

Suwa setha home care nursing Welcome to Suwa setha home care nursing
Patient & Elderly Care Catheter Lization Physiotherapy and all kinds of nursing care.

Contact us now
☎️WhatsApp/Voice: 076 189 5497/117246717

13/04/2026
01/04/2026

C3,C4,C5 Disck bulge,after surgery Rehabilitation

20/03/2026

තල්මස් කිරිවල ඇති විශේෂත්වය වන්නේ එහි අඩංගු අතිවිශාල මේද ප්‍රතිශතයයි. සාමාන්‍ය එළකිරිවල මේදය 3% සිට 5% දක්වා පවතින අතර, තල්මස් කිරිවල එය 35% සිට 50% දක්වා ඉහළ අගයක් ගනී. මෙම අධික මේද ප්‍රමාණය නිසා කිරි සාමාන්‍ය දියරයක් මෙන් නොව, ටූත්පේස්ට් හෝ උකු ක්‍රීම් එකක් වැනි ඝන ස්වභාවයක් ගනී. මෙය මුහුදු ජලය යටදී කිරි විසිරී යාම වළක්වන අතර, පැටවාට ඉතා පහසුවෙන් එය ආහාරයට ගැනීමට උපකාරී වේ.
තල්මස් පැටවුන්ට අනෙකුත් ක්ෂීරපායින් මෙන් කිරි උරා බීමට මෘදු තොල් පිහිටා නැත. එම නිසා මව් තල්මසා තම සිරුරේ ඇති විශේෂ සිදුරු (Mammary slits) හරහා මාංශ පේශි භාවිත කරමින් මෙම ඝන කිරි පැටවාගේ මුඛයට කෙලින්ම විදීම සිදු කරයි. මෙම ක්‍රියාවලිය හරහා කිරි මුහුදු වතුර සමඟ මිශ්‍ර නොවී ගුළියක් මෙන් පැටවාගේ උගුර වෙත ගමන් කරයි.

මෙතරම් පෝෂණ ගුණයෙන් යුතු කිරි තල්මස් පැටවුන්ට අත්‍යවශ්‍ය වන්නේ ඔවුන් ඉතා වේගයෙන් වර්ධනය විය යුතු බැවිනි. උදාහරණයක් ලෙස, නිල් තල්මස් පැටවෙකු දිනකට කිලෝග්‍රෑම් 90ක් පමණ බරින් වැඩි වන අතර, සාගරයේ අධික සීතලෙන් ආරක්ෂා වීමට අවශ්‍ය ඝන මේද තට්ටුව (Blubber) ලබා ගැනීමට මෙම ශක්තිජනක කිරි මහත් පිටුවහලක් වේ.

♦️ කාර්යබහුලත්වය නිසා ඔබෙන් මගහැරෙන වගකීම් ගැන ඔබ කණස්සල්ලෙන්ද..?ඒ වගකීම අපිට භාරදෙන්න. ඔබේ මව්පියන්, වැඩිහිටියන් අපි ළඟ...
17/03/2026

♦️ කාර්යබහුලත්වය නිසා ඔබෙන් මගහැරෙන වගකීම් ගැන ඔබ කණස්සල්ලෙන්ද..?

ඒ වගකීම අපිට භාරදෙන්න. ඔබේ මව්පියන්, වැඩිහිටියන් අපි ළඟ සුවෙන් සතුටින්.. !

➡️ සෞඛ්‍ය අවශ්‍යතා සඳහා ගැලපෙන පෝෂණය සහිත ආහාර.

➡️ සතුටින් සහ සන්සුන්ව ජීවත්විය හැකි පිරිසිදු හා සුවපහසු පරිසරය

➡️ හෘදයාංගමත්වයෙන් පිරුණු හෙද සත්කාර සේවාවක්.

⭕ nursing
⭕ care
⭕ physiotherapy
⭕ speachtherapy
⭕ free doctor
⭕ visit

විනෝද ක්‍රීඩා,ආගමික වැඩසටහන්,ප්‍රණීත ගුණදායී ආහාර සහ දැනුමෙන් පරිපුර්ණ කාර්‍ය මන්ඩලයක්🤩 අප සතුය..🤝

ඔබේ මව්පියන්ට ආදරයෙන් යුත් දිවියක් ලබාදෙන්න..!
වැඩි විස්තර සදහා අමතන්න
👩‍⚕️ 𝗬𝗼𝘂𝗿 𝗵𝗲𝗮𝗹𝘁𝗵, 𝗼𝘂𝗿 𝗰𝗮𝗿𝗲 — 𝗿𝗶𝗴𝗵𝘁 𝗮𝘁 𝘆𝗼𝘂𝗿 𝗱𝗼𝗼𝗿𝘀𝘁𝗲𝗽!

𝐀𝐭 𝐒𝐮𝐰𝐚𝐬𝐞𝐭𝐡𝐚 𝐇𝐨𝐦𝐞 𝐂𝐚𝐫𝐞 & 𝐑𝐞𝐡𝐚𝐛𝐢𝐥𝐢𝐭𝐚𝐭𝐢𝐨𝐧 (𝐏𝐯𝐭) 𝐋𝐭𝐝, 𝐰𝐞 𝐩𝐫𝐨𝐯𝐢𝐝𝐞 𝐭𝐫𝐮𝐬𝐭𝐞𝐝 𝐡𝐨𝐦𝐞 𝐧𝐮𝐫𝐬𝐢𝐧𝐠 𝐬𝐞𝐫𝐯𝐢𝐜𝐞𝐬 𝐢𝐧𝐜𝐥𝐮𝐝𝐢𝐧𝐠:

💉 Catheterization | NG Tube insert | Peg & Wound care | Physiotherapy | IV, IM, SC treatments.

🏠 Serving Nugegoda & Homagama areas.
📞 Call us today: 011 72 46 717 / 076 18 95 497


☎️ 076 189 5497 / 011 72 46 717

05/03/2026

✨ 𝗛𝗲𝗮𝗹𝗶𝗻𝗴 𝘄𝗶𝘁𝗵 𝗖𝗮𝗿𝗲, 𝗦𝘁𝗿𝗲𝗻𝗴𝘁𝗵 & 𝗟𝗼𝘃𝗲 ✨

100% විස්වාසයෙන්, නිවැරදි ප්‍රතිකර ක්‍රම මගින් ඔබගේ සියලුම ආබාධ සුව කර ගැනීමට අදම අපට කතා කරන්න.

we offer professional physiotherapy & nursing care for your loved ones ❤️

🏥 Our Packages:

💪 Acute Injury Care – Rs. 8000/= per day
🧘 Chronic Injury Care – Rs. 6500/= per day

👨‍⚕️ Specialized in:
✅ Paralysis
✅ Parkinson’s
✅ Cerebral Palsy
✅ Accidental Injuries
✅ Balance Disorders

🍽️ Comfortable accommodations, healthy meals & dedicated treatment — all under one caring roof! 💚

SUWASETHA Homecare & Rehabilitation (Pvt) Ltd – Homagama,

📍 Homagama | ☎️ 076 1895 497 / 011 7246 717
📧 [email protected]
🔹 Reg No: PV 00335630

❤️ 100% trusted service with a healing touch! ❤️

හෝමාගම පිහිටි වැඩිහිටි සත්කාර මධ්‍යස්ථානයක් සදහා සේවක මණ්ඩලයට පහත පුරප්පාඩු පවති.➡️ උපස්තායකවරියන් / Caregivers➡️ ආහාර ප...
28/02/2026

හෝමාගම පිහිටි වැඩිහිටි සත්කාර මධ්‍යස්ථානයක් සදහා සේවක මණ්ඩලයට පහත පුරප්පාඩු පවති.

➡️ උපස්තායකවරියන් / Caregivers
➡️ ආහාර පිසීමට කාන්තාවක් අවශ්‍යයි.

දැන්ම අපිට කතා කරන්න, ඔබේ CV එක අපේ Whatsapp අංකයට යොමු කරන්න.

☎️ 076 189 5497

Address

NO: 26, Jambugasmulla Road
Nugegoda
10250

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00
Sunday 08:00 - 20:00

Telephone

+94761895497

Website

Alerts

Be the first to know and let us send you an email when Suwa setha home care nursing posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Suwa setha home care nursing:

Share