Days of Namal

Days of Namal I’m a medical doctor and lecturer and also a patient who is awaiting for the liver transplant

17/03/2026

Jewel Changi Airport HSBC Rain Water fall

17/03/2026

Flower Dome Singapore 🇸🇬

16/03/2026

Jewel Changi HSBC rain Vortex Singapore

15/03/2026

I visited Singapore Flower dome at marina Gardens while Ruchira was doing her foreign training.
The theme was Disney land and full of flowers 🌹

22/09/2025

The Sky Timelapse 🪂🪂🪂

21/09/2025

RC Boys 🚘🏎️🚗
Defender MN 99S

14/02/2025

Ultrasound Scan එකක් කරන්න යද්දි මොනවද අරන් යන්න ඕනේ? Welcome to our channel! 🌟Here at Health Sri Lanka, we are dedicated to providing you with reliable hea...

ඔය මොන සර් මොන විදිහට කිව්වත් මේ විදිහට කලේ නැත්නම් මගේ මතේනම් බෑ කියලා ( මීට මුත්තයියා) 😜A/L Level Biology කරනවනම් (මොන...
12/06/2024

ඔය මොන සර් මොන විදිහට කිව්වත් මේ විදිහට කලේ නැත්නම් මගේ මතේනම් බෑ කියලා ( මීට මුත්තයියා) 😜
A/L Level Biology කරනවනම් (මොන එක කලත්) මෙහේම කලොත් පාස් වෙන්න තියෙන චාන්ස් එක වැඩි වෙනවා.

https://youtu.be/_NOImDrj-7c

හරියට ප්‍රශ්නයක් අහන්නේ කොහොමද කියලා පොඩි  වීඩියෝ එකක් ඇටෙව්වාhttps://youtu.be/kkaq0wjxmn4
11/06/2024

හරියට ප්‍රශ්නයක් අහන්නේ කොහොමද කියලා පොඩි වීඩියෝ එකක් ඇටෙව්වා

https://youtu.be/kkaq0wjxmn4

පුපුරැස්සේ තාත්තයි පුතයි carbon monoside විෂ වෙලා මියගිහිල්ල කියලා news වලට කියනවා දැක්කා. මේ ගැන අවුරුදු දෙකකට කලින් දා...
24/05/2024

පුපුරැස්සේ තාත්තයි පුතයි carbon monoside විෂ වෙලා මියගිහිල්ල කියලා news වලට කියනවා දැක්කා. මේ ගැන අවුරුදු දෙකකට කලින් දාපු විඩියෝ එක ඔය ගැන තමයි.
බාබකියු දාන ගන්න ගල් අගුරුත් ඉන්ධනයක් ඩීසල් පෙට්‍රෝල් කියන්නෙත් ඉන්ධනයක්. ඉතින් කාමරයක් වගේ close space එකක ඉන්ධන දහනය කලාම මේ දෙ වෙන්න පුලුවන්.
ඒත් මේ වගේ ටොපික් trending වෙන්නේ නැති හින්දා කට්ටිය ලොකු අවධානයක් දෙන්නේ නෑ. මේ ගැන දැනුවත් වෙන්න වගේම විඩියෝ එක බලලා තව කෙනෙක් දැනුවත් වෙන්න share කරන්නත් ඔයාට පුලුවන්

බාබකිව් උදුනේ මාරයා | carbon monoxide poisoningYou can find our other social media platforms here:page: https://web.facebook.com/healthsrilankaoffic...

Address

Nugegoda
10250

Alerts

Be the first to know and let us send you an email when Days of Namal posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Days of Namal:

Share