Department of Ayurveda Western Province

Department of Ayurveda Western Province Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Department of Ayurveda Western Province, Medical and health, No: 18, Nawala Road, Nugegoda.

කොලඹ බ්ලුමැන්ඩල් පරමානන්ද විහාරස්ථානයේ ආරෝග්‍යා සුව සායන වැඩසටහන සහ දැනුවත් කිරීමේ වැඩසටහන 2026.06.20 දින පවත්වන ලදී .
22/06/2026

කොලඹ බ්ලුමැන්ඩල් පරමානන්ද විහාරස්ථානයේ ආරෝග්‍යා සුව සායන වැඩසටහන සහ දැනුවත් කිරීමේ වැඩසටහන 2026.06.20 දින පවත්වන ලදී .

ඩෙංගු මර්දන ජාතික වැඩසටහනට සමගාමීව ඩෙංගු රෝගය පිළිබඳව දැනුවත් කිරීම, එය වළක්වා ගන්නා අන්දම පහදා දීම සහ ශරීර ප්‍රතිශක්තීක...
17/06/2026

ඩෙංගු මර්දන ජාතික වැඩසටහනට සමගාමීව ඩෙංගු රෝගය පිළිබඳව දැනුවත් කිරීම, එය වළක්වා ගන්නා අන්දම පහදා දීම සහ ශරීර ප්‍රතිශක්තීකරණය වැඩිකර ගැනීම සඳහා භාවිතා කළ හැකි ආහාර පාන පිළිබඳව පහදාදීම. මහා විද්‍යාලය, මාගම්මන. හෝමාගම කොට්ඨාසය.

Dengue prevention programs in Katuvasgoda Area
17/06/2026

Dengue prevention programs in Katuvasgoda Area

මීගොඩ ආයුර්වේද රෝහල් පරිශ්‍රයේ ඔසු උයන තුළ නිර්මාණය වුණු ආයු පැනීෂියා විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානය
12/04/2026

මීගොඩ ආයුර්වේද රෝහල් පරිශ්‍රයේ ඔසු උයන තුළ නිර්මාණය වුණු ආයු පැනීෂියා විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානය

දේශීය ආහාර පාන  ප්‍රවර්ධන වැඩසටහන - දිවුලපිටිය දිස්ත්‍රික් රෝහලේ කාර්ය මණ්ඩලය හා රෝගීන් සඳහා මෙහෙයවීම දිවුලපිටිය ආයුර්වේ...
28/02/2026

දේශීය ආහාර පාන ප්‍රවර්ධන වැඩසටහන - දිවුලපිටිය දිස්ත්‍රික් රෝහලේ කාර්ය මණ්ඩලය හා රෝගීන් සඳහා
මෙහෙයවීම දිවුලපිටිය ආයුර්වේද ප්‍රජා සෞඛ්‍යය වෛද්‍ය ඒකකය.

මදුරාවල කොට්ඨාශයේ ගංවතුර ආපදාවලට ලක්වූ ජනතාව වෙනුවෙන් පවත්වන ලද ජංගම සායනය - වේරවත්ත ග්‍රාම නිලධාරි වසම  2025.12.02 කලුත...
06/12/2025

මදුරාවල කොට්ඨාශයේ ගංවතුර ආපදාවලට ලක්වූ ජනතාව වෙනුවෙන් පවත්වන ලද ජංගම සායනය - වේරවත්ත ග්‍රාම නිලධාරි වසම 2025.12.02
කලුතර දිස්ත්‍රික් ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය ඒකකය - බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව

2025/12/05 අද දින බස්නාහිර පළාත් ආයුර්වේද කොමසාරිස්තුමන්ගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අධ්‍යාපන ඒකකය බස්නාහිර පළාත් ආයුර්වේද ද...
05/12/2025

2025/12/05 අද දින බස්නාහිර පළාත් ආයුර්වේද කොමසාරිස්තුමන්ගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අධ්‍යාපන ඒකකය බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේදී රැස්වන ලදී. එහිදී බස්නාහිර පළාත් ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය සේවයට අදාළ 2026 වර්ෂයේ ක්‍රියාත්මක කළ යුතු නවමු ව්‍යාපෘති පිළිබඳව සාකච්ඡා කරන ලදී.

මොල්ලිගොඩ දිස්ත්‍රික් ආයුර්වේද රෝහලේ සහයෝගයෙන්  ප්‍රදානය කරන ලද බත් පාර්සල් 300ක්  කළුතර දිස්ත්‍රික් ප්‍රජා සෞඛ්‍ය වෛද්‍...
03/12/2025

මොල්ලිගොඩ දිස්ත්‍රික් ආයුර්වේද රෝහලේ සහයෝගයෙන් ප්‍රදානය කරන ලද බත් පාර්සල් 300ක් කළුතර දිස්ත්‍රික් ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය කසුන් කිරුලපන මහතාගේ උපදෙස් පරිදි මදුරාවල ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය ඒකකය විසින් මදුරාවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හා ප්‍රාදේශීය සභාවේ නිලධාරීන්ගේ සහය ඇතිව වේරවත්ත හා පින්න කොළ හේන ප්‍රදේශයේ අපදාවට පත් වුවන් සදහා බෙදා දෙන ලදී.මෙහිදී ඔවුන් හට ප්‍රතිශක්තිකරන ඖෂධ ද ලබා දෙන ලදී. 2025.12.02
කලුතර දිස්ත්‍රික් ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය ඒකකය - බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව

බුලත් සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගංවතුරින් පසුව ඇති විය හැකි බෝවන රෝග සහ ඩෙංගු රෝග පාලනය පිළිබඳව දේශනය සහ ජංගම සාය...
03/12/2025

බුලත් සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගංවතුරින් පසුව ඇති විය හැකි බෝවන රෝග සහ ඩෙංගු රෝග පාලනය පිළිබඳව දේශනය සහ ජංගම සායනය.සුනන්දාරාම මහා විහාරය.2025/12/02
කළුතර දිස්ත්‍රික් ප්‍රජා සෞඛ්‍ය ඒකකය - බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව

03/12/2025

Address

No: 18, Nawala Road
Nugegoda

Alerts

Be the first to know and let us send you an email when Department of Ayurveda Western Province posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Department of Ayurveda Western Province:

Shortcuts

Share