SINDY

SINDY Sindy cosmetics & Gift shop

අතුරු ආබාධවලින් තොරව සමපැහැපත් කරගන්න 😳සමේ ඇති අදුරු පැහැති ප්‍රදේශ නැති කරගන්න 😎අදම මෙය භාවිතා කර බලන්න 🛁🧽100 % Origina...
23/11/2024

අතුරු ආබාධවලින් තොරව සමපැහැපත් කරගන්න 😳

සමේ ඇති අදුරු පැහැති ප්‍රදේශ නැති කරගන්න 😎

අදම මෙය භාවිතා කර බලන්න 🛁🧽

100 % Original Product

Rs.700.00

ලස්සන cute necklaces දැන් අපෙන් oder කරන්න .ලස්සනට අදින ඔයා ලස්සනයට පළදින්න අපෙන් අඩුම මිලට ගන්න .එකක් 350/= 🥹♥️.Cute ඔය...
21/11/2024

ලස්සන cute necklaces දැන් අපෙන් oder කරන්න .

ලස්සනට අදින ඔයා ලස්සනයට පළදින්න අපෙන් අඩුම මිලට ගන්න .

එකක් 350/= 🥹♥️.

Cute ඔයාට Cute Necklaces 🥰🫀

Special offer 🫀♥️අඩුම මිලට Cosmetics අපෙන් 🙊මේ චාන්ස් එක මිස් කරගන්න එපා 😁Prices Belowදැන්ම ඔඩර් කරන්න 🥰
21/11/2024

Special offer 🫀♥️

අඩුම මිලට Cosmetics අපෙන් 🙊

මේ චාන්ස් එක මිස් කරගන්න එපා 😁

Prices Below

දැන්ම ඔඩර් කරන්න 🥰

🥕 CAROTONE SKIN CARE PRODUCTSලසන්න වෙන්න හොදම දෙයක්.. 💖  මේ දවස්වල ගොඩක් දෙනා කතාවෙන Carotone නිශ්පාදන.😍ඉක්මනින් පැහැපත්...
01/07/2024

🥕 CAROTONE SKIN CARE PRODUCTS

ලසන්න වෙන්න හොදම දෙයක්.. 💖
මේ දවස්වල ගොඩක් දෙනා කතාවෙන Carotone නිශ්පාදන.😍ඉක්මනින් පැහැපත් වෙන්න....

🧡තරුණ පෙනුමැති නැවුම් ,පැහැපත් සමක් ගැන සිහින දකින ඔබටම
100% ඔරිජිනල් Carotone නිශ්පාදන

▪️Carotone Face Cream-
1550/- ✅
( wholesale Rs.1050/- )
▪️Carotone Body Lotion - 1690/- ✅
( wholesale Rs.1240/- )
▪️Carotone soap -
Big Rs.1350/- ✅
( wholesale Rs.900/-)
Small Rs.1050 ✅
( wholesale Rs.780/-)

මෙමගින් 👇👇
✨කුරුලෑ ඒම වලක්වයි.
✨සමෙහි අවපැහැය නැති කරයි.
✨දීප්තිමත් සමක් ලබා දෙයි..
✨ඔබේ සම පැහැපත් කරයි
✨අඳුරු ලප කැළැල් සහ මැලෝස්මා අඩු කරයි

✅පාවිච්චියෙන් දින 30 සිට ප්‍රතිඵල දැකගත හැක
✅සති දෙකක භාවිතයෙන් පසු, ඔබේ සම , නැවුම් සහ දීප්තිමත් වන අතර ඔබේ මුහුණට එකම පැහැයක් ලැබේ.
✅ඕනෑම සමක් සදහා සුදුසුයි
✅ගැහැණු පිරිමි දෙපාර්ශවයටම භාවිතා කල හැක

🔴අතුරු ආබාධයකින් තොරව නිරෝගිමත් රන්පැහැ සමක හිමිකාරියක් වෙන්න දැන් ඔයාටත් පුළුවන් ..
අරගෙන බලන්න වෙනස වටහා ගන්න.

☎️ ☎️ ගෙන්වා ගැනීමට අප අමතන්න
WhatsApp 077-3569451
Cash on Delivery ✅
Island Wide Delivery 🚚

Original Dr.Rachel Vitamin C Night Cream (QR Cord එක සහිත original product එක)😍රාත්‍රී නින්දට පෙර මුහුණේ ආලේප කරලා ඔයත් ...
01/07/2024

Original Dr.Rachel Vitamin C Night Cream (QR Cord එක සහිත original product එක)

😍රාත්‍රී නින්දට පෙර මුහුණේ ආලේප කරලා ඔයත් වෙනස බලන්න කැමතිද ? රාත්‍රියේදී මුහුණට හොද පෝශණයක් ලබාදෙයි.🌸

මෙම නිෂ්පාදනය මගින් ඔබට ලැබෙන වාසි‍ 👇
✅දිදුලන සමක් ලබාදෙයි.
✅සම පැහැපත් කරයි.
✅ සම නිරෝගීමත් කරයි.
✅කුරුලෑ සුව කරයි.
✅කුරුලෑ සහ කුරුලෑ නිසා හටගත් කලු පැහැති ලපකැලෑල් මැකි සම පැහැපත් කරයි.
✅සමේ ඇති සිදුරු මැකි සමට ආකර්ශනීය පැහැපත් බවක් එක්කරයි.
( wholesale ගන්නකොට Rs- 1000/- 6 කට වඩා)

🍃Price- 1500/-🍃

Cash on Delivery ✅
Island Wide Delivery 🚚

Original Dr.Rachel Vitamin C Day Cream (QR Cord එක සහිත original product එක)අපි කවුරුත් දන්න පැහැපත් සමක් ලබාදෙන, හැමෝටම...
01/07/2024

Original Dr.Rachel Vitamin C Day Cream (QR Cord එක සහිත original product එක)

අපි කවුරුත් දන්න පැහැපත් සමක් ලබාදෙන, හැමෝටම හොඳ ප්‍රතිඵල ලැබී ඇති Dr. Rashel Vitamin C Day Cream දැන් ඔබටත් ලබාගත හැක 😍

මෙම නිෂ්පාදනය මගින් ඔබට ලැබෙන වාසි‍ 👇

✅දිදුළන සමක් ලබා දෙයි.
✅සම පැහැපත් කරයි.
✅ සම නිරෝගීමත් කරයි.
✅කුරුලෑ සුව කරයි.
✅කුරුලෑ සහ කුරුලෑ නිසා හටගත් කලු පැහැති ලපකැලෑල් මැකි සම පැහැපත් කරයි.
✅සමේ ඇති සිදුරු මැකි සමට ආකර්ශනීය පැහැපත් බවක් එක්කරයි.
( wholesale ගන්නකොට Rs- 1000/- 6 කට වඩා)

🍃Price- 1500/-🍃

Cash on Delivery ✅
Island Wide Delivery 🚚

✨ඔන්න මේකනම් කෙල්ලන්ට කොල්ලන්ට පට්ට වාසසියක් හොදේ.✨fogg perfume ඕනී fegrense එකකින් අපි ගෙනාවා.❤️🍃ඔයාලට wholesale ගන්නකො...
28/06/2024

✨ඔන්න මේකනම් කෙල්ලන්ට කොල්ලන්ට පට්ට වාසසියක් හොදේ.✨fogg perfume ඕනී fegrense එකකින් අපි ගෙනාවා.❤️

🍃ඔයාලට wholesale ගන්නකොට රු.1100 දෙන්නම්කෝ අපි.🍃120ml ලොකු බොට්ල් එකම.කැමති fegrense වලින් ගන්න පුලුවන්.wholesale බොට්ල් 10 ගන්න ඕනෙ.10 වඩා ගන්නවා නම් රු.1050 දෙන්නම්. රු.2000 අඩුවෙන් sale කරන්න අනේ ඔයාලත් අපෙන් අරන්.😚

එකක් ගන්නවා නම් වෙලදපොලේ රු.2200 කියන fogg perfume එක,
🌺 අපේ රු.1350 යි වෙන්නේ 120ml ලොකු බොට්ල් එක🌺.
men එකයි women එකයි ඔයාලට ඕනේ fegrense එකකින් අපෙන් ගන්න පුලුවන්.😌
🍃Island wide delivery🍃
Dilivery charge rs.300

ඔයාලට මේක අපේ නුගේගොඩ විජේරාමේ සින්ඩි කොස්මැටික්ස් ඇන්ඩ් ගිෆ්ට් අයිටම් ශොප් එකට ඇවිල්ලා වගේම whatsapp හරහා ඕඩ කරන්නත් පුලුවන්.😍

නො,63 ශ්‍රී සෝරතමාවත
ගංගොඩවිල,
නුගේගොඩ.

Whatsapp 077-3569451

Address

No. 63, Sri Soratha Mawtha Gangodawila
Nugegoda

Telephone

+94741109213

Website

Alerts

Be the first to know and let us send you an email when SINDY posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share