26/11/2020
Olifair Natural Bleach Full Body Fast Whitening Treatment
Charcoal and Butter කියන්නෙ හොඳම ස්වාභාවික Bleach වර්ග 2 ක්.මේ සංයෝග වැඩි දියුණු කර සෑදූ Olifair Stemcell Therapy Sample ප්‍රතිකාරය Rs.950 කට ගෙන්වා ගන්න පුළුවන්.
Free Cash On Delivery.
පාර්සලය තුල සාම්පල් ක්‍රීම් පැකට් 4 ක් අඩංගු වේ.(35ml x4)
ඇක්ටිවේටඩ් පවුඩර් අන්තර්ගතයන් 4 ක් අඩංගු වේ.(7 g x4)
මේවා අප වෙත Olifair ආයතනයෙන් නොමිලේ ලැබුණ සාම්පල් වන අතර
ගෙන්වා ගැනීමට ගිය වියදම හා Delivery ගාස්තුව පමණක් අය කෙරේ.
භාවිතා කරන පිලිවෙල
1.සුදු පැහැය ලබා ගැනීමට අවශ්‍ය ප්‍රදේශ සබන් ගා සිසිල් වතුරින් සෝදා වියලෙන්න හරින්න.
සවස් කාලයක වඩාත් සුදුසු වේ)
2.Cream එකින් 10g කට Rebuild Activator Powder එකින් 1g දමා හොදින් මිශ්‍ර කරන්න.(පැතලි ප්ලාස්ටික් හැන්දකින් ) Do Not Use Metals.
3.හිසකෙස් ඇහිබැම Cover කර ආලේප කරන්න.(ඉරි තැලුණු,පැලුණු,තුවාල වුන සම මත ආලේප නොකරන්න )
4.ආලේප කර විනාඩි 20 ක් පමණ තබන්න.අවශ්‍ය ප්‍රමාණයට පැහැය ලැබුණහොත් සිසිල් වතුරින් පමණක් සෝදා හරින්න,නැතිනම් තවත් විනාඩි 5 ක් තබා සෝදන්න.
5.පැය 5 ක් වත් යනතුරු සබන් ආලේප කරන්න එපා.
6.එදින හිරු එලියට නිරාවරණය වීමෙන් වලකින්න.
මසකට උපරිම වරක් හෝ දෙවරක් පමණක් මෙම ප්‍රථිකාරය කරන්න.
ගෙන්වා ගැනීමට නම,ලිපිනය,දු.අංකය Inbox කරන්න.
WA/Vib/ 0777 12 12 99.
සීමිත ප්‍රමාණයක් පමණක් ඇත.