Central Pharmacy Padukka

Central Pharmacy Padukka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Central Pharmacy Padukka, Medical and health, Padukka.

✨ Jovial LK Cosmetics ✨Enhance your natural beauty with trusted cosmetics 🇱🇰✔️ Affordable✔️ Everyday beauty essentials📍 ...
18/12/2025

✨ Jovial LK Cosmetics ✨

Enhance your natural beauty with trusted cosmetics 🇱🇰

✔️ Affordable
✔️ Everyday beauty essentials

📍 Available at Central Pharmacy, Padukka

📲 DM or WhatsApp us to order today!

☀️ Sunscreen වල තියෙන SPF අගය කියන්නේ මොකද්ද ? ⛅️ SPF (Sun Protection Factor) කියන්නේ හිරුගෙන් එන අහිතකර UVB කිරණ වලින් ...
18/12/2025

☀️ Sunscreen වල තියෙන SPF අගය කියන්නේ මොකද්ද ?

⛅️ SPF (Sun Protection Factor) කියන්නේ හිරුගෙන් එන අහිතකර UVB කිරණ වලින් ඔබේ සම කොච්චර හොදින් ආරක්ෂා කරනවද කියන එක.

SPF 15 - 93% ක

SPF 30 - 95 % ක වගේම

SPF 50 - 98% ක ආරක්ෂාවක් ලබා දෙනවා.

ඔබ හිරු එළියට යන්න විනාඩි 15-20 කට පෙර sunscreen ආලේප කරන්න. පැය 2-3 කට වරක් නැවත ආලේප කරන්න.

ඔබට සුදුසු sunscreen එක මොකද්ද කියලා සුදුසු විශේෂඥයෙක් සමග කතා කරන්න.

Cetaphil Sunscreen සමග ඔබේ සම අහිතකර හිරු කිරණෙන් ආරක්ෂා කර ගන්න. ✅ Lightweight & non-greasy✅ SPF 50 – Broad spectrum pr...
18/12/2025

Cetaphil Sunscreen සමග ඔබේ සම අහිතකර හිරු කිරණෙන් ආරක්ෂා කර ගන්න.

✅ Lightweight & non-greasy

✅ SPF 50 – Broad spectrum protection

✅ හැම skin type එකකටම සුදුසුයි

ඔබට දැන් Central Pharmacy- Padukka වෙතින් මිලදී ගන්න පුලුවන්.

DM හෝ WhatsApp පණිවිඩයක් යොමු කර අදම order කරන්න.

ප්‍රතිජීවක ඖෂධ භාවිතයේදී ඔබ විසින් සිදු කරන වැරදි ❌ රෝග ලක්ෂණ අඩු වී ගිය විට ප්‍රතිජීවක නැවැත්වීම ❌ පවුලේ අය, මිතුරන් හෝ...
17/12/2025

ප්‍රතිජීවක ඖෂධ භාවිතයේදී ඔබ විසින් සිදු කරන වැරදි

❌ රෝග ලක්ෂණ අඩු වී ගිය විට ප්‍රතිජීවක නැවැත්වීම

❌ පවුලේ අය, මිතුරන් හෝ ඥාතීන් සමග ප්‍රතිජීවක හුවමාරු කර ගැනීම.

❌වෛද්‍ය නිර්දේශයක් නැතිව ප්‍රතිජීවක භාවිතය

❌නිවැරදි මාත්‍රාව, නියමිත වේලාව මගහැර ගැනීම

👉 සෑම විටම වෛද්‍ය නිර්දේශය පිළිපදින්න.

👉මුලු මාත්‍රාවම නියමිත දින ගණන ගන්න.

👉 එසේ නොකිරීමෙන් ප්‍රතිජීවක ප්‍රතිරෝධක (resistance) ඇති වීමේ අවධානමක් ඇත.

👉 වැඩි විස්තර දැන ගැනීමට ඔබගේ ඖෂධවේදියා (Pharmacist) සමග සාකච්ජා කරන්න.

අනිත් අයටත් දැන ගන්න share කරන්න.

Address

Padukka
10200

Telephone

+94112859004

Website

Alerts

Be the first to know and let us send you an email when Central Pharmacy Padukka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Central Pharmacy Padukka:

Shortcuts

Share