06/09/2021
පුරා දශක හයකට අධික කාලයක් ආයුර්වේද හා පාරම්පරික දේශීය වෙදකමෙන් රටවාසී ලෝකවාසී මනුෂ්‍ය වර්ගයාගේ නීරෝගී සුව උදෙසා ඇපකැප වන පානදුර පුරවරයේ බොහෝ ජනාදරයට පත් පානදුර එළුවිල 'ගම්පහ ආයුර්වේද බෙහෙත් ශාලාව හා ඖෂධ නිෂ්පාදනාගාරය' ට අනුබද්ධිතව ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණයෙන් "PDG Herbal Products" සන්නාමය යටතේ නියමිත ප්‍රමිතියට නිෂ්පාදනය වන දේශීය ඖෂධ නිශ්පාදන වල තොරතුරු හා ඔබ වෙත ගෙන්වා ගැනීම් මෙම facebook පිටුව ඔස්සේ පහසුවෙන් සිදුකළ හැක.