Suwashanthi medical center

Suwashanthi medical center share latest medical updates about COVID 19 pandemic , serve as a medical and health care provider

14/04/2026
කරදර අස්සේ ජරමර වෙන  වෛරස.... # # # # # # # # # # # # # # # # # # # # # # # # # # # # # # #කොවිඩ් හා සමානම රෝග ලක්ෂණ සහි...
31/05/2022

කරදර අස්සේ ජරමර වෙන වෛරස....
# # # # # # # # # # # # # # # # # # # # # # # # # # # # # # #

කොවිඩ් හා සමානම රෝග ලක්ෂණ සහිත, ඇතැම්විට ඒ වෛරසයේම ප්‍රභේදයක් විය හැකි වෛරසයක් මේ දිනවල ශීඝ්‍රයෙන් පැතිර යන බව නිරීක්ෂණය කල හැක.

උණ, සෙම්ප්‍රතිශ්‍යාව, උගුර ආසාදනය, කැස්ස,හිසරදය මූලික රෝග ලක්ෂණ වන අතර ඉතා පහසුවෙන්ම රොගියෙකුගෙන් ආශ්‍රිතයන් වෙත ආසාදනය වනු දැකිය හැක.

මේ දිනවල පවතින වැහිබර කාලගුණයත්,
පෝලිම් ආශ්‍රිතව පිරිස් එක්රැස්වීම නිසාත් පහසුවෙන්ම ව්‍යාප්ත වීමට හැකි වාතාවරණයක් නිර්මාණය වීම නිසාත් මේ දිනවල රෝගීන් සංඛ්‍යාවේ විශාල වර්ධනයක් දැකිය හැක.

මෙහි රෝග ලක්ෂණ දින කීපයක් පවතින අතර ඇතැමුන් අතර තවත් දින කීපයක් පුරා පවතින සෙම සහිත කැස්සද රෝග ව්‍යාප්තියට පිටුවහලකි.
විශේෂයෙන් පවුලක සාමාජිකයන් අතර ඉතාම ඉක්මනින් පැතිරීම නිසා සමාජය තුල ව්‍යාප්ත වීමද පහසු වී ඇත.

වසර කීපයක් තිස්සේ මුහුණ දෙන කොවිඩ් වසංගතය නිසා අප පිළිපැදිය යුතු සරල සෞඛ්‍ය පුරුදු ගැන නැවත නැවත මතක් කල යුතු නොවේ.

නමුත් අද වනවිට ක්‍රම ක්‍රමයෙන් ඒ පුරුදු අප අතරින් ගිලිහෙන බවක් , ඒ පිලිබඳ නොසලකා හරින බවක් පැහැදිලිව පෙනේ.

" ඕක නිකං හෙම්බිරිස්සාවක්නේ..."
" අපිට විදලනේ අවුලක් නෑ.."

අද රටේ පවතින අස්ථාවර තත්ත්වය අනුව
කවරාකාරයෙන් හෝ රෝගී වීමමද අවදානම් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

රජයේ රෝහල් වල ඖෂධ, රසායනාගාර පරීක්ෂණ, ඇතුලු අනෙකුත් සම්පත් හිගය.
පෞද්ගලික අංශයේ ඒවායේ මිල ගනන් දෙගුන තෙගුණ වී ඇත.

පවුලේ කෙනෙක් රෝගී වු විට ඒ නිසාවෙන් සිදුවන වියදම්, රෝගී තත්ත්වය නිසා රැකියාවේ , අධ්‍යාපන කටයුතුවල සිදුවන අඩාල වීම්, මෙවැනි පීඩාකාරි මොහොතක තවත් අතිරේක බරකි.

ඒ නිසාම අපට හුරුපුරුදු ඒ සෞඛ්‍ය පුරුදු
අත් නොහැර පවත්වා ගමු....
තව කෙනෙකුට රෝගය ව්‍යාප්ත වීම අවම වන ලෙස හැසිරෙමු...

වෛද්‍ය චමින්ද තුෂාද් රත්නායක
31/05/2022

Dawn  of  the new year.....2022...!May the new year filled with happiness, health,joy, and  best of luck...Dr. Chaminda ...
02/01/2022

Dawn of the new year.....2022...!
May the new year filled with happiness, health,joy, and best of luck...

Dr. Chaminda thushad rathnayake.

09/05/2021

පවතින වසංගත තත්ත්වය හේතුවෙන් ඇදුම රෝගින් සඳහා
දුම් ඇල්ලීම ( NEBULIZE )
තාවකාලිකව අත්හිටුවා ඇති බව කරුනාවෙන් සලකන්න
සිදුවන අපහසුතාවය පිලිබඳ කණගාටුව
ප්‍රකාශ කරමු...

09/05/2021

පවතින වසංගත තත්ත්වය හේතුවෙන්
" SUWA ISIRA" නිවසට පැමින ප්‍රතිකාර කිරීමේ සේවය තාවකාලිකව අත්හිටුවා ඇති බව කරුනාවෙන් සලකන්න

22/04/2021

තුන්වෙනි රැල්ලක පෙරනිමිති....
අවදානම ගැන දැඩි අවධානයක සිට්ය යුතු කාලයකි....

surgical masks, KN 95 Masks  ( adult and kids )Face sheilds Available Reasonable price.
03/03/2021

surgical masks, KN 95 Masks ( adult and kids )
Face sheilds
Available
Reasonable price.

KN  95  MASKS  (without filter )BLACK WHITE Available ...Inquiries .0718496360
10/01/2021

KN 95 MASKS (without filter )
BLACK
WHITE
Available ...

Inquiries .
0718496360

Address

359/06 , Thekkawatta Thanthirimulla
Panadura
2500

Opening Hours

Monday 17:00 - 22:00
Tuesday 17:00 - 22:00
Wednesday 07:00 - 10:00
Thursday 17:00 - 22:00
Friday 17:00 - 22:00
Saturday 07:00 - 10:00
17:00 - 22:00
Sunday 07:00 - 10:00
17:00 - 22:00

Telephone

+94718308768

Website

Alerts

Be the first to know and let us send you an email when Suwashanthi medical center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Suwashanthi medical center:

Share