08/03/2023
අප ආයනනයේ බහුතරයක් ගෘහණියක් , එමෙන්ම කාන්තාවන්, අප සමග එක්ව අපට බාහිර පාර්ශවයන්ගෙන් ප්‍රශ්න එද්දී අප සමග සිටින පුරුෂ කන්ඩායම සමග එක්ව ආයතනයට ශක්තියක් උන ඔබ සියලුදෙනාව ගොඩාක් ආදරයෙන් අද දින මතක්කරනවා...ඔබ සියලුදෙනා අපේ "හර්බ්ලයින් පවුලේ" වේලාවක් නොබලා උදේ , දවල් , රෑ ඔබ කන්ඩායම් සදහා ලබාදෙන දායකන්වය අප හොදවාකාරව දනිමු , ඔබේ අහිංසක හීන සැබෑකරගන්න ආයතනයෙන් ඔබට ඉදිරි සති කිහිපයේදි තවත් අලුත් දේවල් රාශියක් ලබාදෙනු ඇත...."අතහරින්න එපා" ඔබේ ඉලක්කය යන්න විශ්වාසයෙන් වැඩ කරන්න...."ලෝක කාන්තා දිනය" වෙනුවෙන් ඔබ සැමට ජීවිතය ජය ගන්න ලැබේවායි පතනවා...❤️❤️❤️🙏🙏🙏💪💪💪💪