MedicAid

Call Directions

MedicAid Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from MedicAid, Panagoda.

13/09/2026

` `

22/07/2026

දහස් වර,දස දහස් වර නැත ගැණිය නොහැකි තරම් නුඹේ මතක මා මනසේ,ඇස් ඉදිරියේ දෘශ්ඨි මායාවන් ලෙස පෙනී නොපෙනී යයි. ඇතැම් විට සිතෙන්නේ මේ හුස්ම වැටෙන්නේ කොහොමද කියා ය. ඒ වේදනාව ඒ තරම්ම දරුණුය. මගේ කුසින් නොවැදුවත් මගේ ප්‍රාණසම දරුවන් නුඹලා ය.

නුඹ වෙනුවෙන්,නුඹට යහපත් මතුභවයක් පතමින් එදා සිට අද දක්වාම නොයෙකුත් පින්කම් කරමින් ඔබට පින් අනුමෝදනා කරන්නෙමු. නික්මුණු ඔබ වෙනුවෙන් අපට කළ හැකි පින්කම් සියල්ල අපි කරන්නෙමු..ඉතින් පුතේ.. මතු සසරේ පින්වත් මනුෂ්‍ය ආත්මයක් ලබන්න, සසර නිවන් දක්නා ජාති දක්වා තිරිසන් ආත්මයක නූපදින්න,සසර අකුසල් නිමවන්න, සසර පුරා ආහාරපානයෙන් අඩුවක් නොවන්නට, නිරෝගී සම්පත ලබන්න මේ පින් හේතු වාසනා වේවා..

ඉතින් මගෙ ඩෙනිසි අවතාරේ, නුබව අම්මාගේ කුසින් බිහි වූ දා පටන්, නුබව පළමු වරට අතට ගත් මොහොතේ පටන්, අවසාන මොහොත දක්වා සියලු මතක මා සැමදාකම දවයි. නුඹ නිවසට ඒමට ප්‍රමාද වන දින වල නුඹ එනතෙක් විලාප ගසමින් කැළෑ පීරන්නට නොනිදා බලාසිටින්නට මට සිදු වන්නේ නැත. නුඹට ඩෙනිස් ඒ සුරලොවදී හමුවන්නට ඇත. අඩු වී ඇත්තේ මා පමණකි. මාද එහි එන දිනෙක නැවත නුඹලාව සෙනෙහසින් වැළඳ ගන්නට පෙරුම් පුරමි # ඩෙනිස් අවතාරේ😥😥❤️

වේලාවක් වෙන් කර ගැනීම සඳහා අමතන්න
19/11/2024

වේලාවක් වෙන් කර ගැනීම සඳහා අමතන්න

දීර්ඝ කාලීන සුව නොවන තුවාල cronic wound Managment( දියවැඩියාව / නහර ගැට ගැසීම / ඇඳ වන  )ප්‍රතිකාර කිරිමේ සායනය දිනපතා සව...
27/10/2024

දීර්ඝ කාලීන සුව නොවන තුවාල
cronic wound Managment
( දියවැඩියාව / නහර ගැට ගැසීම / ඇඳ වන )
ප්‍රතිකාර කිරිමේ සායනය දිනපතා සවස 4 සිට

වේලාවක් කලින් වෙන් කර ගැනීමට අමතන්න 070 677 0756

අංක 414/ 4 A ලේලන්ඩ් පාර පනාගො ඩ

0112099699 / 011 2099 799 / 070 677 07 56

ට්‍රිනිටි සමුහ ව්‍යාපාරය මගින් සංවිධානය කල ළමා දින සැමරුම ❤️හැම අහිංසක මුහුණකටම හිනාවක් ගේන සුභ ලෝක ළමා දිනයක් වේවා❤️ලොව...
01/10/2024

ට්‍රිනිටි සමුහ ව්‍යාපාරය මගින් සංවිධානය කල ළමා දින සැමරුම ❤️

හැම අහිංසක මුහුණකටම හිනාවක් ගේන සුභ ලෝක ළමා දිනයක් වේවා❤️

ලොව පුරා සිටින සියලුම ළමයින් සුවසේ වැඩේවා ! කුසගිනි නිවේවා ! නිදුක් නිරෝගී වේවා ! සියලු දරුවන්ට ප්‍රීතිමත් ළමා දිනයක් වේවා !!

_Trinity Group of Companies _මගින් පස්වන වරට සංවිධානය කල සිසල් බීම දන්සැල🌻🌻
19/08/2024

_Trinity Group of Companies _මගින් පස්වන වරට සංවිධානය කල සිසල් බීම දන්සැල🌻🌻

26/05/2024

Family members ❤️🌻

Address

Panagoda

Telephone

+94706770756

Website

Alerts

Be the first to know and let us send you an email when MedicAid posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share