Born in Nature

Born in Nature Born in Nature (Pvt) Ltd. A Sri Lankan food manufac; company formed by a group of food professionals.

11/10/2025

💛 Your glow Story starts here. Sip, Shine & Glow with Goldivine Golden milk✨️🌟

10/10/2025

💛අපි දන්නවා ඔයා දවස පුරාම මහන්සි වෙනව කියලා. ඉතින් ඒ වැඩ අතරතුර ඔයාට ලැබෙන චුටි break එකේදි ඔයට Goldivine Golden Milk එකක් පානය කරන්න ලැබුනොත්?

💫ඔව්! Goldivine පානයෙන් ඔබට නැවුම් බවක් වගේම ප්‍රබෝධමත් බවක් ලැබෙනවා.🌿
එහි අඩංගු කහ, කුරුඳු, ඉඟුරු, ගම්මිරිස්, එනසල්, හිමාලයානු රෝස ලුණු, සැෆ්‍රන්, වැනිලා යන අමුද්‍රව්‍ය සංයෝජනය ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන අතරම ඔබගේ මනස සන්සුන් කිරීමටද උපකාරී වෙනවා.✨️

ඉතින් ඔබත් නීරෝගීව සතුටින් සිටීමට කැමති නම් ඔබේ ඇණවුම අපට අදම ලබා දෙන්න..

Born in Nature page එකට 👍 LIKE 👍 එකකුත් දාන ගමන්
GOLDIVINE Golden Milk ගැන තව දුරටත්විස්තර දැන ගැනීමට හෝ මිලදී ගැනීම සදහා Whatsapp (+94775414124) කරන්න.

⭐️ Price Rs 1,400/- + Courier Charges
⭐️ Island-wide Delivery
⭐️ Bank Transfer, COD Available.

06/10/2025
❤️ Golden Milk බොමු ❤️ඔබ කහ කිරි ගැන අහලා තියෙනවද? බටහිර රටවල් නම් කියන්නේ ගෝල්ඩන් මිල්ක් කියලා. ලංකාවෙ අපි නම් බොහෝවිට ...
05/10/2025

❤️ Golden Milk බොමු ❤️

ඔබ කහ කිරි ගැන අහලා තියෙනවද? බටහිර රටවල් නම් කියන්නේ ගෝල්ඩන් මිල්ක් කියලා. ලංකාවෙ අපි නම් බොහෝවිට කහ පාවිච්චි කරන්නේ කෑම වලට ලස්සන පාටක් සුවඳක් හා රසයක් ලබා ගන්න විතරනේ. හැබැයි ලෝකෙ ගොඩක් රටවල් කහ පාවිච්චි කරන්නේ පානයක් ලෙස. බොහෝ රටවල කහ වලින් හදපු පාන වර්ග වෙළඳපොලේ ඉතා ජනප්‍රියයි.

ඇයි අපි කහ ගැන දැන ගන්න ඕනේ. කහ කියන්නේ විශ්මයජනක සෞඛ්‍යමය වාසි සහ රූපලාවන්‍ය මය වාසි තියන කුළුබඩුවක්. අවුරුදු තුන්දාහකට පෙර සිටම පෙරදිග රටවල් වල මිනිස්සු කහ වලින් ලැබෙන පුදුම උපදවන ඖෂධීය සහ රූපලාවන්‍ය මෙම වටිනාකම් දැනගෙන හිටියත් බටහිර ජාතීන්ගේ ආගමනයත් විවෘත ආර්ථිකයත් නිසා අලුත් පරම්පරාවල් වලට ගොඩක් හොඳ පෙරදිග ආහාර පාන වර්ග අමතක වෙලා ගියා. නමුත් අපේ රටවල් වල තියෙන වටිනා ශාක ගැන බටහිර ජාතීන් නම් අමතක කලේ නැහැ. කහ කියන්නේ ඒ වටිනාකම් අතරින් අංක එකේ තැබිය හැකි ශාකය කිව්වොත් නිවැරදියි. ඔබට පුදුම හිතේවි බටහිර ජාතීන් සහ ගැන මේ වන විට කොතරම් පර්යේෂණ ප්‍රමාණයක් කරලා තියෙනවද කියල දැක්කොත්. ඔබ අන්තර් ජාතික පර්යේෂණ වාර්තා පරිශීලනය කිරීම අත්‍යවශ්‍ය නැහැ, golden milk හරි turmeric milk හරි කියලා youtube search කරල බලන්න කොච්චර වීඩියෝස් තියෙනවද කියලා. bright side, doctor eric berg වගේ ප්‍රසිද්ධ youtube channel පවා golden milk ගැන ගොඩක් කතා කරනවා.

ලංකාවේ ආහාර විද්‍යාව හා තාක්ෂණය ගැන සැබෑ හැදෑරීමක් ඇති කණ්ඩායමක එකතුවෙන් හදපු born in nature ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ අපි, අපි හැමෝම වෙනුවෙන් සුපිරිසිදු කහ සමග ඉතාම වටිනා තවත් ස්වභාවික අමුද්‍රව්‍ය හයක් එකතු කරපු නිෂ්පාදනයක් සිදු කළා අවුරුදු කිහිපයක පර්යේෂණ වල ප්‍රතිඵලයක් ලෙස. ඒ තමයි GOLDIVINE golden milk powder mix කියන නිෂ්පාදනය. මෙම page එකෙන් අපි කතා කරන්නේ ඒ ගැන මෙම නිෂ්පාදනය ගැන දැනගන්න එක පාවිච්චි කරන එක ඔබට ඔබේ දරුවන්ට ඔබේ දෙමාපියන්ට සහ ලංකාවේ අපි හැමෝටම කොයි තරම් වටිනවද කියලා. පහත පෝස්ට් සමඟ ඇති විස්තර කියවන ඔබටම තේරේවි.

❤️ Let’s Drink Golden Milk? ❤️

Have you heard of turmeric milk? It is known as Golden Milk in Western countries. In Sri Lanka, we frequently incorporate turmeric into our cuisine to enhance its color, aroma, and flavor. However, in many countries worldwide, turmeric is utilized as a beverage and turmeric-based beverages enjoy substantial popularity in numerous markets.

Understanding the significance of turmeric is essential, given its remarkable health and beauty benefits. For thousands of years, the people of Eastern countries have been aware of the extraordinary medicinal and aesthetic advantages offered by turmeric. Unfortunately, with the advent of Western nations and the proliferation of open economies, subsequent generations have largely forgotten about the many outstanding Oriental food and drink traditions. Nevertheless, Western nations have not overlooked the value of the plants found in our countries. It is accurate to assert that turmeric ranks as the foremost among these esteemed botanical treasures.
You will be astounded to witness the extensive research conducted thus far by Western nations. Consulting international research reports is unnecessary; a simple search on YouTube for "golden milk" or "turmeric milk" will yield a multitude of videos. Even renowned YouTube channels like Doctor Eric Berg and Bright Side, etc. dedicate significant attention to discussing the merits of Golden Milk.

Born in Nature Pvt. Ltd., established by a team well-versed in the study of food science and technology in Sri Lanka, has developed a product that combines pure turmeric of exceptional quality with six other highly valuable natural ingredients. This accomplishment is the result of several years of research and culminates in the creation known as GOLDIVINE Golden Milk Powder Mix. Through our page, we aim to raise awareness about this product and highlight its immense value for you, your children, your parents, and the entire Sri Lankan community. Kindly peruse the accompanying post below for further details, and you will gain a comprehensive understanding of its significance.

Born in Nature page එකට 👍LIKE👍 එකකුත් දාන ගමන්
GOLDIVINE Golden Milk ගැන තව දුරටත්විස්තර දැන ගැනීමට හෝ මිලදී ගැනීම සදහා
077 541 4124 ට Whatsapp කරන්න

❤️Price Rs 1,400/-
❤️Island-wide Delivery
❤️Bank Transfer, COD Available.

04/10/2025

🌼🌿Start your day with your first cup of Golden Milk to keep your mornings bright and energized.🌞💛

මොනවද මේ product එකේ තියන අමුද්‍රව්‍ය💛සුපිරිසිදු කහborn in nature අපි GOLDIVINE Golden Milk පවුඩර් සඳහා කහ නිෂ්පාදනය කරන...
03/10/2025

මොනවද මේ product එකේ තියන අමුද්‍රව්‍ය

💛සුපිරිසිදු කහ
born in nature අපි GOLDIVINE Golden Milk පවුඩර් සඳහා කහ නිෂ්පාදනය කරන්නේ විශේෂ ක්‍රමයකට. මුලින්ම හොඳින් වැඩුණුනිරෝගී කහ රයිසෝම යනු තෝරා ගැනීම සිදු කරනවා. ඉන්පසු කිහිප වරක් ම හොඳින්සෝදා පිරිසිදු කරගත් අමු කහවල පිටපොත්ත සම්පූර්ණයෙන්ම ඉවත් කරනු ලබනවා. පසුව අධි තාක්ෂණික ක්‍රමෝපායන් යොදා ගෙන පෝෂණ ගුණයට හානි නොවන පරිදි කහ තැම්බීම වියලා ගැනීම සහ කුඩු කර ගැනීම සිදු කරගනු ලබනවා. කහ දීප්තිමත් තැඹිලි වර්ණයකින් යුතු වන අතර නැවුම් රසයකින් සහ සුවඳකින් ද යුක්තයි.

💛කුරුඳු
ලංකාවේ කුරුඳු වල රස ගුණ ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ලෝකෙ තියෙන එකම සත්‍ය කුරුඳු කියලා කියන්නේ ලංකාවේ කුරුඳු වලට. අනිත් රටවල් බොහොමයක් භාවිතා කරන්නේ කැසියා කියන සත්‍ය කුරුඳු නොවන ආදේශකය නේ. පෘතුගීසි සහ ලන්දේසි ලංකාව ආක්‍රමණය කරන්නත් ප්‍රධාන හේතුවක් වුනේ ලංකාවේ තිබුණු කුරුඳු ඇතුළු කුළුබඩු වෙළෙඳපොළ කියලා අපි දන්නවනේ. මෙම නිෂ්පාදනය සඳහා අපි යොදා ගන්නේ කුරුඳු වලත් හොඳම සහ මිලෙන් අධිකම grades 2 වන alba සහ සී 5.

💛ගම්මිරිස්
ගම්මිරිස් නැතුව කහ භාවිතා කරලා වැඩක් නැති තරම්. කහ වල වටිනම සංඝටකය වන curcumin ශරීරයට උරා ගැනීමේ හැකියාව 2000 ගුණයකින් වැඩි වන්නේ ගම්මිරිස් වල ඇති piperine නැමැති සංඝටකය නිසා. ඉතින් ඔබ මේ ගැන දැනුවත් වෙලා හිටියෙ නැත්නම් අද ඉඳලවත් කහ භාවිතා කරන ඕනෑම ආහාරයකට ගම්මිරිස් කුඩු ටිකක් එකතු කරන්න අමතක කරන්න එපා.

💛ඉඟුරු
අපි මේ නිෂ්පාදනයට භාවිතා කරන්නේ ලංකා ඉඟුරු. ඉතා හොඳින් පිරිසිදු කළ ඉඟුරු පොතු ඉවත් කරලා යන්ත්‍රානුසාරයෙන් වේලීම සහ කුඩු කර ගැනීම සිදුකර ගන්නවා. ලංකා ඉඟුරු සැරෙන් වැඩියි වගේම ගුණයෙනුත් ඉතා ඉහළ බව පර්යේෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා.

💛එනසාල්
මෙම නිෂ්පාදනයට භාවිතා කරන්නේ පොත්ත ඉවත් කරන ලද එනසාල් ඇට පමණයි. ඒවා ඉතාම අඩු උෂ්ණත්වයකදී වේලා කුඩු කර ගනු ලබනවා.

💛සැෆ්රන්
ලොව ඇති මිලෙන් අධිකම කුළුබඩුව සැෆ්රන් කියල ඔබ දන්නවද? රතු රත්තරං නමින් හඳුන්වන සැෆ්රන් කිලෝ එකක මිල රුපියල් ලක්ෂ තිහකටත් වඩා වැඩියි. මෙම නිෂ්පාදනය සඳහා අපි භාවිතා කරන්නේ ඉරානයෙන් ආනයනය කරන ලද ඉතා උසස් තත්ත්වයේ සැෆ්රන්.

💛හිමාලයානු රෝස ලුණු
හිමාලයානු රෝස ලුණු කියන්නේ සාමාන්‍ය ලුණු වලට වඩා ඛනිජ ලවණ ප්‍රතිශතය වැඩි හානිකර microplastic අඩංගු නොවන ඉතාම වටිනා අමුද්‍රව්‍යයක්.

💛වැනිලා powder
ස්වභාවික රසයට සමාන උසස් තත්වයේ vanilla powder සුළු ප්‍රමාණයක් මෙම නිෂ්පාදනයට එකතු කොට තිබෙන්නේ මෙහි රසය සහ සුවඳ වැඩිදියුණු කර ගැනීමටයි.

ඔබට පෙනෙනවා ඇති මෙම නිෂ්පාදනය සිදුකර තිබෙන්නේ ඉතා වටිනා අමුද්‍රව්‍ය රැසක එකතුවෙන් බව. මෙහි ඇති අනෙක් විශේෂත්වය තමයි මෙම අමුද්‍රව්‍ය වෙන වෙනම ගත් කල ඒවා නිපදවිය හැකි උසස්ම තත්වයන් යටතේ නිෂ්පාදනය කොට තිබීම. කහ වලට අමතරව මෙම අනෙකුත් අමුද්‍රව්‍ය වලට ඒවාටම ආවේණික වූ රසයක් වගේම ගුණ සමුදායකුත් තිබෙන බව අපි දන්නවනේ. ඉතින් ඔබට වැටහෙනවා ඇති මෙම GOLDIVINE Golden Milk මිශ්‍රණය ඔබට නිවසේදී භාවිතා වන අමුද්‍රව්‍ය යොදා ගෙන එදිනෙදා සාදාගත හැකි කහ කිරි මිශ්‍රණයකට වඩා තත්වයෙන් ඉතා උසස් බව.

Ingredients
💛Pure Turmeric
Born in Nature takes great care in uniquely producing turmeric for GOLDIVINE Golden Milk Powder. We begin by selecting well-grown and healthy yellow rhizomes, ensuring their utmost quality. Thoroughly washed and cleaned, the raw turmeric undergoes a meticulous process of complete removal of its outer skin. Employing advanced high-tech techniques, we then dry and powder the turmeric, ensuring that its nutritional integrity remains uncompromised. The resulting turmeric exhibits a vibrant orange hue, accompanied by a fresh taste and enticing aroma.

💛Ceylon Cinnamon
Ceylon Cinnamon requires no introduction when it comes to its exceptional flavor profile. Renowned as the only true cinnamon in the world, Ceylon cinnamon sets itself apart from the substitute called cassia commonly used in other countries. It is worth noting that the market demand for spices, including cinnamon, played a significant role in the historical invasion of Sri Lanka by the Portuguese and Dutch. For our product, we utilize the finest and most esteemed grades of cinnamon, namely Alba and C5, ensuring unparalleled quality.

💛Ceylon Black Pepper
Black Pepper plays an indispensable role in conjunction with turmeric. The presence of piperine, a component in pepper, enhances the absorption by 2000 times of curcumin, the most valuable constituent of turmeric, by the body, rendering the use of turmeric without pepper nearly ineffective. Thus, it is essential to remember to incorporate a sprinkle of pepper powder into any dish that utilizes turmeric, even to this day.

💛Ceylon Ginger
The Ginger utilized in our product is sourced from Ceylon. Meticulously cleaned, the ginger undergoes a process of mechanical drying and subsequent powdering. Research has substantiated that Ceylon ginger exhibits remarkable spiciness and exceptional quality.

💛Cardamom
Cardamom, employed solely in the form of dehulled inner seeds, undergoes a gentle pulverization at a low temperature, ensuring optimal quality.

💛Saffron
Saffron, renowned as the world's most expensive spice, often referred to as "red gold," commands a staggering price exceeding thirty lakh rupees per kilogram. For our product, we exclusively utilize imported saffron of the utmost quality, sourced from Iran.

💛Himalayan Pink Salt
Himalayan Pink Salt, a highly prized ingredient, boasts an elevated mineral content and is devoid of harmful microplastics, setting it apart from regular salt.

💛Nature-identical vanilla
To enhance the taste and aroma, we have incorporated a minute amount of nature-identical vanilla powder into this product, carefully selected to closely resemble the natural flavor profile.

This product is an amalgamation of numerous valuable ingredients. Additionally, each of these raw materials is produced under the strictest and most optimal conditions. While acknowledging the unique taste and individual properties possessed by these ingredients apart from turmeric, you can understand that the GOLDIVINE Golden Milk mixture is much superior in quality to the everyday turmeric milk mixture that you can make at home using kitchen ingredients.

Born in Nature page එකට 👍LIKE👍 එකකුත් දාන ගමන්
GOLDIVINE Golden Milk ගැන තව දුරටත්විස්තර දැන ගැනීමට හෝ මිලදී ගැනීම සදහා
077 541 4124 ට Whatsapp කරන්න
💛Price Rs 1,400/-
💛Island-wide Delivery
💛Bank Transfer, COD Available.

💛 Start your day with the warmth of golden milk – a refreshing golden morning in every sip 🌼☀️
01/10/2025

💛 Start your day with the warmth of golden milk – a refreshing golden morning in every sip 🌼☀️

GOLDIVINE Golden Milk වීදුරුවක් සාදාගන්නේ කෙසේද?💛 ඇත්තටම එය ක්‍රම කීපයකට කරන්න පුළුවන්අපි බොහෝ විට උදේට හෝ රෑට කිරි වීදු...
26/09/2025

GOLDIVINE Golden Milk වීදුරුවක් සාදාගන්නේ කෙසේද?

💛 ඇත්තටම එය ක්‍රම කීපයකට කරන්න පුළුවන්
අපි බොහෝ විට උදේට හෝ රෑට කිරි වීදුරුවක් පානය කරනවා නේ. හැබැයි අපි ගොඩක් අය බොන්නේ කිරි තේ. ඒකට කමක් නැහැ. ඔබට තිබෙන්නේ කිරි තේ හෝ කිරි සාදා ගන්න භාවිත කරන කිරිපිටි සීනි මිශ්‍රණයට GOLDIVINE Golden Milk පවුඩර් තේ හැඳි කාලක් විතර එකතු කරන එක. ඊට පස්සේ සාමාන්‍ය විදියට නටන උණු වතුර හරි උණු තේ හරි එකතු කරලා හොඳින් මිශ්‍ර කරගන්න එක තමයි ලේසිම විදිය.

💛 කිරි එකක් සාදාගන්න පුළුවන් අතීතයේ සිටම පැවත එන හරිම ක්‍රමය තමයි දැන් මේ කියන්න හදන්නේ.
පිරිසිදු එළකිරි කෝප්පයකට GOLDIVINE Golden Milk පවුඩර් තේ හැඳි කාලක් මිශ්‍ර කරලා ළිපේ තියලා විනාඩි තුනක් හතරක් හොඳින් නටවා ගන්න. ඊට පස්සේ කහ කිරි එක නිවෙන්න හැරලා මද රස්නයක් පවතින අවස්ථාවේ ඒකට මීපැණි හැන්දක් හෝ දෙකක් එකතු කරලා හොඳින් මිශ්‍ර කරගන්න. ඉන්පසු එය මඳරස්නයක් ඇති අවස්ථාවෙම පානය කරන්න.

💛 ඊළඟට අපි කියන්න යන්නේ කහ කිරි ස්මූදි (smoothie) එකක් සාදා ගන්නා ආකාරය. ඉහත සඳහන් ක්‍රම දෙකෙන් එකකට කහ කිරි එකක් සාදා ගත්තට පස්සේ අපිට පුළුවන් ඒක ෆ්රිජ් එකේ තියලා කූල් කරගන්න. ඉන්පසු එයට වැනිලා අයිස්ක්‍රීම් scoop දෙකක්, කැබලි කර ගත් කජු, කස කසා ඇට, කපාගත් ඉදුණු කෙසෙල් ගෙඩියක් වගේ දේවල් එකතු කරලා හොඳින් shake කරගන්න. මේ ක්‍රමයෙන් ඉතා ප්‍රියමනාප කහ වර්ණයෙන් යුතු ප්‍රණීත මෙන්ම ඉතා ගුණදායි ස්මූදි එකක් ඔබට සාදාගන්න පුළුවන්.

💛 දැන් අපි බලමු කහ කිරි යෝගට් පානයක් සාදා ගන්නා ආකාරය
ශ්‍රී ලංකාවේ drinking yogurt brands කීපයක්ම තියෙනවා නේ. ඕනෑම brand එකක වැනිලා drinking yoghurt එකක් මේ සඳහා යොදාගන්න පුළුවන්. වීදුරුවකට කිරි පිටි මේස හැන්දක් සහ GOLDIVINE Golden Milk පවුඩර්තේ හැඳි කාලක් එකතු කරන්න. ඉන්පසු ඊට නටන උණු වතුර ඉතා ස්වල්පයක් මිශ්‍රණය දියකර ගැනීමට පමණක් අවශ්‍ය වතුර ප්‍රමාණය එකතු කරලා හොඳින් මිශ්‍ර කරගන්න. ඉන්පසු එම මිශ්‍රණයට vanilla yogurt drink එක එකතු කරලා හොඳින් shake කරගන්න.

How to prepare a glass of GOLDIVINE Golden Milk?

💛It can be done using a few different methods
We commonly consume a glass of milk in the morning or evening, but many of us prefer milk tea. It's perfectly acceptable. To incorporate the Born in Nature Yellow Milk Powder into your milk tea or milk, simply add approximately a quarter teaspoon of the powder to the mixture of powdered milk and sugar used in the preparation. Then, add hot water or hot tea as usual and mix thoroughly. This method offers a convenient and effortless way to enjoy the benefits of GOLDIVINE Golden Milk.

💛Now, let us introduce you to the best and traditional method of preparing turmeric milk. Begin by mixing a quarter teaspoon of GOLDIVINE Golden Milk Powder into a cup of pure cow's milk. Place the mixture on the stove and allow it to boil for a duration of three to four minutes, ensuring a thorough heating process. Afterward, allow the GOLDIVINE Golden Milk to cool down and, while still warm, add a spoonful or two of bee honey, mixing it well to incorporate the flavors. Consume it warm, two hours before going to bed at night.

💛Next, we will guide you through the process of creating a delightful GOLDIVINE Golden Milk smoothie. Once you have prepared the GOLDIVINE Golden Milk using either of the aforementioned methods, you may choose to refrigerate it to achieve a chilled consistency. Afterward, add two scoops of vanilla ice cream, chopped cashews, whipped seeds, and a ripe banana, all of which will enhance the flavor and texture of the smoothie. Shake the mixture vigorously to ensure proper blending. By following this method, you can relish a delicious and visually appealing smoothie with a delightful yellow hue.

💛Now, let's explore the preparation of a GOLDIVINE Golden Milk yogurt drink. Sri Lanka offers various brands of drinking yogurt, and any brand of vanilla-flavored drinking yogurt will suffice for this recipe. In a glass, combine a tablespoon of milk powder and a quarter teaspoon of GOLDIVINE Golden Milk Powder. Add a small amount of boiling water, just enough to dissolve the mixture, and thoroughly mix the ingredients. Finally, pour in the vanilla yogurt drink and shake the mixture well to achieve a homogenous blend.

Born in Nature page එකට 👍LIKE👍 එකකුත් දාන ගමන්
GOLDIVINE Golden Milk ගැන තව දුරටත්විස්තර දැන ගැනීමට හෝ මිලදී ගැනීම සදහා
077 541 4124 ට Whatsapp කරන්න

❤️Price Rs 1,400/-
❤️Island-wide Delivery
❤️Bank Transfer, COD Available.

💛තරුණ ඔබට GOLDIVINE Golden Milk වලින් ලැබෙන සෞඛ්‍යමය සහ රූපලාවන්‍යමය වාසි මොනවාද?💛කහ කියන්නේ ලොව ඇති ප්‍රබලතම ප්‍රතිබැක්...
26/09/2025

💛තරුණ ඔබට GOLDIVINE Golden Milk වලින් ලැබෙන සෞඛ්‍යමය සහ රූපලාවන්‍යමය වාසි මොනවාද?💛

කහ කියන්නේ ලොව ඇති ප්‍රබලතම ප්‍රතිබැක්ටීරිය, ප්‍රතිපදාහක, සහ ප්‍රතිඔක්සිකරණ ගුණයන් ගෙන් අනූන කුළුබඩුවක්. GOLDIVINE Golden Milk මිශ්‍රණයේ කහ වලට අමතරව තවත් වටිනා අමුද්‍රව්‍ය හයක් තියෙනවනේ. එම අමුද්‍රව්‍ය වලටත් ආවේණික වූ සෞඛ්‍යමය වාසි ගොඩක් තියෙනවා. එම නිසා ඇත්තෙන්ම මෙම නිෂ්පාදනය ඔබ සිතනවාටත් වඩා සෞඛ්‍යමය සහ රූපලාවන්‍ය වාසි රැසකින් යුතු වෙනවා.
බාල, තරුණ, මැදිවිය, මහලු ඕනෑම කෙනෙකුට කහ කිරි පානයෙන් වටිනා සෞඛ්‍ය වාසි රැසක් ලබාගත හැකියි.

💛What are the health and beauty benefits of “GOLDIVINE” Golden Milk?💛
Turmeric, renowned for its potent antibacterial, antioxidant, and anti-inflammatory properties, serves as the cornerstone of this product. Additionally, the GOLDIVINE Golden Milk mixture contains six other valuable ingredients, each possessing its unique health benefits. As a result, this product offers a wide range of health and beauty benefits that extend beyond expectations.

Born in Nature page එකට 👍LIKE👍 එකකුත් දාන ගමන්
GOLDIVINE Golden Milk ගැන තව දුරටත්විස්තර දැන ගැනීමට හෝ මිලදී ගැනීම සදහා
+94 77 54 14 124 ට Whatsapp කරන්න
❤️Price Rs 1,400/-
❤️Island-wide Delivery
❤️Bank Transfer, COD Available.

💛 Golden Milk බොමු 💛ඔබ කහ කිරි ගැන අහලා තියෙනවද? බටහිර රටවල් නම් කියන්නේ ගෝල්ඩන් මිල්ක් කියලා. ලංකාවෙ අපි නම් බොහෝවිට කහ...
24/09/2025

💛 Golden Milk බොමු 💛

ඔබ කහ කිරි ගැන අහලා තියෙනවද? බටහිර රටවල් නම් කියන්නේ ගෝල්ඩන් මිල්ක් කියලා. ලංකාවෙ අපි නම් බොහෝවිට කහ පාවිච්චි කරන්නේ කෑම වලට ලස්සන පාටක් සුවඳක් හා රසයක් ලබා ගන්න විතරනේ. හැබැයි ලෝකෙ ගොඩක් රටවල් කහ පාවිච්චි කරන්නේ පානයක් ලෙස. බොහෝ රටවල කහ වලින් හදපු පාන වර්ග වෙළඳපොලේ ඉතා ජනප්‍රියයි.

ඇයි අපි කහ ගැන දැන ගන්න ඕනේ. කහ කියන්නේ විශ්මයජනක සෞඛ්‍යමය වාසි සහ රූපලාවන්‍ය මය වාසි තියන කුළුබඩුවක්. අවුරුදු තුන්දාහකට පෙර සිටම පෙරදිග රටවල් වල මිනිස්සු කහ වලින් ලැබෙන පුදුම උපදවන ඖෂධීය සහ රූපලාවන්‍ය මෙම වටිනාකම් දැනගෙන හිටියත් බටහිර ජාතීන්ගේ ආගමනයත් විවෘත ආර්ථිකයත් නිසා අලුත් පරම්පරාවල් වලට ගොඩක් හොඳ පෙරදිග ආහාර පාන වර්ග අමතක වෙලා ගියා. නමුත් අපේ රටවල් වල තියෙන වටිනා ශාක ගැන බටහිර ජාතීන් නම් අමතක කලේ නැහැ. කහ කියන්නේ ඒ වටිනාකම් අතරින් අංක එකේ තැබිය හැකි ශාකය කිව්වොත් නිවැරදියි. ඔබට පුදුම හිතේවි බටහිර ජාතීන් සහ ගැන මේ වන විට කොතරම් පර්යේෂණ ප්‍රමාණයක් කරලා තියෙනවද කියල දැක්කොත්. ඔබ අන්තර් ජාතික පර්යේෂණ වාර්තා පරිශීලනය කිරීම අත්‍යවශ්‍ය නැහැ, golden milk හරි turmeric milk හරි කියලා youtube search කරල බලන්න කොච්චර වීඩියෝස් තියෙනවද කියලා. bright side, doctor eric berg වගේ ප්‍රසිද්ධ youtube channel පවා golden milk ගැන ගොඩක් කතා කරනවා.

ලංකාවේ ආහාර විද්‍යාව හා තාක්ෂණය ගැන සැබෑ හැදෑරීමක් ඇති කණ්ඩායමක එකතුවෙන් හදපු born in nature ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ අපි, අපි හැමෝම වෙනුවෙන් සුපිරිසිදු කහ සමග ඉතාම වටිනා තවත් ස්වභාවික අමුද්‍රව්‍ය හයක් එකතු කරපු නිෂ්පාදනයක් සිදු කළා අවුරුදු කිහිපයක පර්යේෂණ වල ප්‍රතිඵලයක් ලෙස. ඒ තමයි GOLDIVINE golden milk powder mix කියන නිෂ්පාදනය. මෙම page එකෙන් අපි කතා කරන්නේ ඒ ගැන මෙම නිෂ්පාදනය ගැන දැනගන්න එක පාවිච්චි කරන එක ඔබට ඔබේ දරුවන්ට ඔබේ දෙමාපියන්ට සහ ලංකාවේ අපි හැමෝටම කොයි තරම් වටිනවද කියලා. පහත පෝස්ට් සමඟ ඇති විස්තර කියවන ඔබටම තේරේවි.

💛 Let’s Drink Golden Milk? 💛

Have you heard of turmeric milk? It is known as Golden Milk in Western countries. In Sri Lanka, we frequently incorporate turmeric into our cuisine to enhance its color, aroma, and flavor. However, in many countries worldwide, turmeric is utilized as a beverage and turmeric-based beverages enjoy substantial popularity in numerous markets.

Understanding the significance of turmeric is essential, given its remarkable health and beauty benefits. For thousands of years, the people of Eastern countries have been aware of the extraordinary medicinal and aesthetic advantages offered by turmeric. Unfortunately, with the advent of Western nations and the proliferation of open economies, subsequent generations have largely forgotten about the many outstanding Oriental food and drink traditions. Nevertheless, Western nations have not overlooked the value of the plants found in our countries. It is accurate to assert that turmeric ranks as the foremost among these esteemed botanical treasures.
You will be astounded to witness the extensive research conducted thus far by Western nations. Consulting international research reports is unnecessary; a simple search on YouTube for "golden milk" or "turmeric milk" will yield a multitude of videos. Even renowned YouTube channels like Doctor Eric Berg and Bright Side, etc. dedicate significant attention to discussing the merits of Golden Milk.

Born in Nature Pvt. Ltd., established by a team well-versed in the study of food science and technology in Sri Lanka, has developed a product that combines pure turmeric of exceptional quality with six other highly valuable natural ingredients. This accomplishment is the result of several years of research and culminates in the creation known as GOLDIVINE Golden Milk Powder Mix. Through our page, we aim to raise awareness about this product and highlight its immense value for you, your children, your parents, and the entire Sri Lankan community. Kindly peruse the accompanying post below for further details, and you will gain a comprehensive understanding of its significance.

Born in Nature page එකට 👍LIKE👍 එකකුත් දාන ගමන්
GOLDIVINE Golden Milk ගැන තව දුරටත්විස්තර දැන ගැනීමට හෝ මිලදී ගැනීම සදහා
077 541 4124 ට Whatsapp කරන්න

❤️Price Rs 1,400/-
❤️Island-wide Delivery
❤️Bank Transfer, COD Available.

ඔබ Born In Nature හි ආහාර නිෂ්පාදන තෝරා ගත යුත්තේ මන්දැයි ඔබ දන්නවාද?අපි ආචාර ධර්ම වලට ප්‍රමුඛත්වය දෙමින් ඔබේ සෞඛ්‍යය ප්...
23/09/2025

ඔබ Born In Nature හි ආහාර නිෂ්පාදන තෝරා ගත යුත්තේ මන්දැයි ඔබ දන්නවාද?

අපි ආචාර ධර්ම වලට ප්‍රමුඛත්වය දෙමින් ඔබේ සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීමට බැඳී සිටිමු. අපගේ දැක්ම වන්නේ "සෞඛ්‍යය යනු පරම ලාභයයි" යන්නයි.
ඒ අතරම "Asian Miracal Award Ceramony 2024" දී ආහාර නිෂ්පාදනය සඳහා වසරේ හොඳම නවෝත්පාදන සන්නාමය දිනා ගැනීමට ලැබීම ගැන අපි ආඩම්බර වෙමු!
ඔබට හොඳම දේ පමණක් ලබා දීම අපගේ ප්‍රමුඛ පරමාර්ථය යි.
ඔබගේ අඛණ්ඩ සහයෝගය අප වෙත ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. 💚

Do you know why you should choose Born In Nature’s food products?
We prioritize ethics, care for society, and promote health. Our vision is that health is the ultimate profit. That's why we're proud to have won the Best Innovative Brand of the Year 2024 for food manufacturing at Asia Miracles Awards Ceremony 2024! Unlike many others, we select only the best for you. We would love to have your continuous support. 💚

Click the link in our bio or DM us to get in touch!

Visit: https://borninnaturelk.com
Whatsapp : 0775414124

මොනවද මේ product එකේ තියන අමුද්‍රව්‍ය❤️සුපිරිසිදු කහborn in nature අපි GOLDIVINE Golden Milk පවුඩර් සඳහා කහ නිෂ්පාදනය කර...
23/09/2025

මොනවද මේ product එකේ තියන අමුද්‍රව්‍ය

❤️සුපිරිසිදු කහ
born in nature අපි GOLDIVINE Golden Milk පවුඩර් සඳහා කහ නිෂ්පාදනය කරන්නේ විශේෂ ක්‍රමයකට. මුලින්ම හොඳින් වැඩුණුනිරෝගී කහ රයිසෝම යනු තෝරා ගැනීම සිදු කරනවා. ඉන්පසු කිහිප වරක් ම හොඳින්සෝදා පිරිසිදු කරගත් අමු කහවල පිටපොත්ත සම්පූර්ණයෙන්ම ඉවත් කරනු ලබනවා. පසුව අධි තාක්ෂණික ක්‍රමෝපායන් යොදා ගෙන පෝෂණ ගුණයට හානි නොවන පරිදි කහ තැම්බීම වියලා ගැනීම සහ කුඩු කර ගැනීම සිදු කරගනු ලබනවා. කහ දීප්තිමත් තැඹිලි වර්ණයකින් යුතු වන අතර නැවුම් රසයකින් සහ සුවඳකින් ද යුක්තයි.

❤️කුරුඳු
ලංකාවේ කුරුඳු වල රස ගුණ ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ලෝකෙ තියෙන එකම සත්‍ය කුරුඳු කියලා කියන්නේ ලංකාවේ කුරුඳු වලට. අනිත් රටවල් බොහොමයක් භාවිතා කරන්නේ කැසියා කියන සත්‍ය කුරුඳු නොවන ආදේශකය නේ. පෘතුගීසි සහ ලන්දේසි ලංකාව ආක්‍රමණය කරන්නත් ප්‍රධාන හේතුවක් වුනේ ලංකාවේ තිබුණු කුරුඳු ඇතුළු කුළුබඩු වෙළෙඳපොළ කියලා අපි දන්නවනේ. මෙම නිෂ්පාදනය සඳහා අපි යොදා ගන්නේ කුරුඳු වලත් හොඳම සහ මිලෙන් අධිකම grades 2 වන alba සහ සී 5.

❤️ගම්මිරිස්
ගම්මිරිස් නැතුව කහ භාවිතා කරලා වැඩක් නැති තරම්. කහ වල වටිනම සංඝටකය වන curcumin ශරීරයට උරා ගැනීමේ හැකියාව 2000 ගුණයකින් වැඩි වන්නේ ගම්මිරිස් වල ඇති piperine නැමැති සංඝටකය නිසා. ඉතින් ඔබ මේ ගැන දැනුවත් වෙලා හිටියෙ නැත්නම් අද ඉඳලවත් කහ භාවිතා කරන ඕනෑම ආහාරයකට ගම්මිරිස් කුඩු ටිකක් එකතු කරන්න අමතක කරන්න එපා.

❤️ඉඟුරු
අපි මේ නිෂ්පාදනයට භාවිතා කරන්නේ ලංකා ඉඟුරු. ඉතා හොඳින් පිරිසිදු කළ ඉඟුරු පොතු ඉවත් කරලා යන්ත්‍රානුසාරයෙන් වේලීම සහ කුඩු කර ගැනීම සිදුකර ගන්නවා. ලංකා ඉඟුරු සැරෙන් වැඩියි වගේම ගුණයෙනුත් ඉතා ඉහළ බව පර්යේෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා.

❤️එනසාල්
මෙම නිෂ්පාදනයට භාවිතා කරන්නේ පොත්ත ඉවත් කරන ලද එනසාල් ඇට පමණයි. ඒවා ඉතාම අඩු උෂ්ණත්වයකදී වේලා කුඩු කර ගනු ලබනවා.

❤️සැෆ්රන්
ලොව ඇති මිලෙන් අධිකම කුළුබඩුව සැෆ්රන් කියල ඔබ දන්නවද? රතු රත්තරං නමින් හඳුන්වන සැෆ්රන් කිලෝ එකක මිල රුපියල් ලක්ෂ තිහකටත් වඩා වැඩියි. මෙම නිෂ්පාදනය සඳහා අපි භාවිතා කරන්නේ ඉරානයෙන් ආනයනය කරන ලද ඉතා උසස් තත්ත්වයේ සැෆ්රන්.

❤️හිමාලයානු රෝස ලුණු
හිමාලයානු රෝස ලුණු කියන්නේ සාමාන්‍ය ලුණු වලට වඩා ඛනිජ ලවණ ප්‍රතිශතය වැඩි හානිකර microplastic අඩංගු නොවන ඉතාම වටිනා අමුද්‍රව්‍යයක්.

❤️වැනිලා powder
ස්වභාවික රසයට සමාන උසස් තත්වයේ vanilla powder සුළු ප්‍රමාණයක් මෙම නිෂ්පාදනයට එකතු කොට තිබෙන්නේ මෙහි රසය සහ සුවඳ වැඩිදියුණු කර ගැනීමටයි.

ඔබට පෙනෙනවා ඇති මෙම නිෂ්පාදනය සිදුකර තිබෙන්නේ ඉතා වටිනා අමුද්‍රව්‍ය රැසක එකතුවෙන් බව. මෙහි ඇති අනෙක් විශේෂත්වය තමයි මෙම අමුද්‍රව්‍ය වෙන වෙනම ගත් කල ඒවා නිපදවිය හැකි උසස්ම තත්වයන් යටතේ නිෂ්පාදනය කොට තිබීම. කහ වලට අමතරව මෙම අනෙකුත් අමුද්‍රව්‍ය වලට ඒවාටම ආවේණික වූ රසයක් වගේම ගුණ සමුදායකුත් තිබෙන බව අපි දන්නවනේ. ඉතින් ඔබට වැටහෙනවා ඇති මෙම GOLDIVINE Golden Milk මිශ්‍රණය ඔබට නිවසේදී භාවිතා වන අමුද්‍රව්‍ය යොදා ගෙන එදිනෙදා සාදාගත හැකි කහ කිරි මිශ්‍රණයකට වඩා තත්වයෙන් ඉතා උසස් බව.

Ingredients
❤️Pure Turmeric
Born in Nature takes great care in uniquely producing turmeric for GOLDIVINE Golden Milk Powder. We begin by selecting well-grown and healthy yellow rhizomes, ensuring their utmost quality. Thoroughly washed and cleaned, the raw turmeric undergoes a meticulous process of complete removal of its outer skin. Employing advanced high-tech techniques, we then dry and powder the turmeric, ensuring that its nutritional integrity remains uncompromised. The resulting turmeric exhibits a vibrant orange hue, accompanied by a fresh taste and enticing aroma.

❤️Ceylon Cinnamon
Ceylon Cinnamon requires no introduction when it comes to its exceptional flavor profile. Renowned as the only true cinnamon in the world, Ceylon cinnamon sets itself apart from the substitute called cassia commonly used in other countries. It is worth noting that the market demand for spices, including cinnamon, played a significant role in the historical invasion of Sri Lanka by the Portuguese and Dutch. For our product, we utilize the finest and most esteemed grades of cinnamon, namely Alba and C5, ensuring unparalleled quality.

❤️Ceylon Black Pepper
Black Pepper plays an indispensable role in conjunction with turmeric. The presence of piperine, a component in pepper, enhances the absorption by 2000 times of curcumin, the most valuable constituent of turmeric, by the body, rendering the use of turmeric without pepper nearly ineffective. Thus, it is essential to remember to incorporate a sprinkle of pepper powder into any dish that utilizes turmeric, even to this day.

❤️Ceylon Ginger
The Ginger utilized in our product is sourced from Ceylon. Meticulously cleaned, the ginger undergoes a process of mechanical drying and subsequent powdering. Research has substantiated that Ceylon ginger exhibits remarkable spiciness and exceptional quality.

❤️Cardamom
Cardamom, employed solely in the form of dehulled inner seeds, undergoes a gentle pulverization at a low temperature, ensuring optimal quality.

❤️Saffron
Saffron, renowned as the world's most expensive spice, often referred to as "red gold," commands a staggering price exceeding thirty lakh rupees per kilogram. For our product, we exclusively utilize imported saffron of the utmost quality, sourced from Iran.

❤️Himalayan Pink Salt
Himalayan Pink Salt, a highly prized ingredient, boasts an elevated mineral content and is devoid of harmful microplastics, setting it apart from regular salt.

❤️Nature-identical vanilla
To enhance the taste and aroma, we have incorporated a minute amount of nature-identical vanilla powder into this product, carefully selected to closely resemble the natural flavor profile.

This product is an amalgamation of numerous valuable ingredients. Additionally, each of these raw materials is produced under the strictest and most optimal conditions. While acknowledging the unique taste and individual properties possessed by these ingredients apart from turmeric, you can understand that the GOLDIVINE Golden Milk mixture is much superior in quality to the everyday turmeric milk mixture that you can make at home using kitchen ingredients.

Born in Nature page එකට 👍LIKE👍 එකකුත් දාන ගමන්
GOLDIVINE Golden Milk ගැන තව දුරටත්විස්තර දැන ගැනීමට හෝ මිලදී ගැනීම සදහා
077 541 4124 ට Whatsapp කරන්න
❤️Price Rs 1,400/-
❤️Island-wide Delivery
❤️Bank Transfer, COD Available.

Address

Pannala Watta
Pannala
60160

Alerts

Be the first to know and let us send you an email when Born in Nature posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Born in Nature:

Share