Sanatio Family Medical and Wellness Center

Sanatio Family Medical and Wellness Center Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sanatio Family Medical and Wellness Center, Medical and health, 45 B, Hospital Road, Godigamiwa, Maharagama.

Sanatio Family Medical & Wellness Center is a well-established institute providing best quality Medical 🧑‍⚕️ & Wellness 😇 services for affordable prices .We are located at Maharagama with easy access 😎 🩺
For Appointments Call/WhatsApp
📱0769066439

🏥 Medical Professional Room Available for Practice 🩺Looking for a comfortable and affordable space to start or expand yo...
09/04/2026

🏥 Medical Professional Room Available for Practice 🩺
Looking for a comfortable and affordable space to start or expand your medical practice?

✨ We offer a equiped medical sessional room in 📍 Maharagama, Sri Lanka (Near the Apesha Hospital)
Perfect for:
✔️ Consultants
✔️ Therapists
✔️ Medical Specialists
✔️ Newly appointed doctors

💼 Why choose us?
• Affordable rates
• Clean, professional environment
• Ideal for low-cost practice setup
• Convenient location

⏳ Limited slots available – secure yours today!

📞 Call / WhatsApp: 076 906 6439 / 0702092490

👉 Start your practice with confidence in a space designed for care and professionalism.

Friday at 4.00 pm
09/04/2026

Friday at 4.00 pm

Psoriasis ප්‍රතිකාර - සිකුරාදා සවස 4.30 ට
මහරගම Sanatio Family Medical and Wellness Center හි දී...

වේලාවක් වෙන්කර ගැනීමට අමතන්න👇
☎️ 076 906 6439

සීනි වැඩිවෙයි කියලා බත් කන්නේ බයෙන්නම් මෙහෙම try කරලා බලන්න.
06/04/2026

සීනි වැඩිවෙයි කියලා බත් කන්නේ බයෙන්නම් මෙහෙම try කරලා බලන්න.

2290 likes, 211 comments. “ඇගේ සීනි වැඩි 📈☣️වෙන්නෙ නැති විදිහට බත් කමු 😇 🏥 Sanatio Family Medical and Wellness Center 🩺 - - - 📱Call/Whatsapp 0769066439”

Psoriasis ප්‍රතිකාර - සිකුරාදා සවස 4.30 ට මහරගම  Sanatio Family Medical and Wellness Center හි දී...වේලාවක් වෙන්කර ගැනීම...
24/03/2026

Psoriasis ප්‍රතිකාර - සිකුරාදා සවස 4.30 ට
මහරගම Sanatio Family Medical and Wellness Center හි දී...

වේලාවක් වෙන්කර ගැනීමට අමතන්න👇
☎️ 076 906 6439

Psoriasis කියන්නේ සාමාන්‍ය සමේ රෝගයකට වඩා වැඩි දෙයක් කියලා අපි දන්නවා . ඒක පුද්ගලයෙකුගේ සැනසීම, විශ්වාසය සහ දෛනික ජීවිතය...
11/03/2026

Psoriasis කියන්නේ සාමාන්‍ය සමේ රෝගයකට වඩා වැඩි දෙයක් කියලා අපි දන්නවා .
ඒක පුද්ගලයෙකුගේ සැනසීම, විශ්වාසය සහ දෛනික ජීවිතයට බලපෑම් කළ හැකියි. මෙයට ප්‍රතිකාර නොමැති බව විශ්වාස කරමින් බොහෝ අය තවමත් නිහඬව මේ සමග ජීවිතය විඳවයි.

නමුත් අද, අපගේ සායනයෙන් එක් සාර්ථක psoriasis ප්‍රතිකාර අවස්ථාවක් බෙදා ගැනීමට අපි තීරණය කළේ නිවැරදි වෛද්‍ය මගපෙන්වීම් හා උපදෙස් පිළිපැදීම, එක් එක් පුද්ගලයාගේ රෝගී තත්ත්වය අනුව කෙරෙන ප්‍රතිකාර සහ රෝගියාගේ කැපවීම සමඟ, ලොකු වෙනසක් ලබා ගත හැකිය යන විශ්වාසය ඔබ‍ට ලබා දීමටය.

💬 ඔබ හෝ ඔබ දන්නා කෙනෙකු මෙම තත්ත්වය සමඟ පොරබදන්නේ නම්, මතක තබා ගන්න:

ඔබ තනිවම නොවේ, ඵලදායී ප්‍රතිකාර විකල්ප තිබෙන බව. 🩺💊

📞 Contact us for consultations
0769066439

👇 Tag or share with someone who might need this support.

02/03/2026

හිතට වදදෙන 🤢😔
පොතුකබර රෝගයට
නිවැරදි ප්‍රතිකාර ලබාගන්න 💊🩺

අදම වෛද්‍ය මධ්‍යස්ථානය අමතන්න 👇
Call/whatsapp 0769066430

පැමිණිය නොහැකිනම් Video Consultation පහසුකම ද ඇත.

27/02/2026

මෙරට මහා අන්ත්‍රය ආශ්‍රිත පිළිකා පැතිරීම ඉහළට ☣️
තරබාරුකම ප්‍රධාන හේතුවක් 🤔

25/02/2026

ගැස්ට්‍රයිටිස් රෝගය තියනව නම් 🤔 මේ විදිහට කෑම බීම තෝරගන්න..😇

🏥 Sanatio Family Medical and Wellness Center 🩺
-
-
-

📱Call/Whatsapp 0769066439

16/02/2026

සුදුළුණු - 🧄🧄😍

සුදුළුණු රුධිර පීඩනය අඩු කිරීමට, කොලෙස්ටරෝල් (LDL) අඩු කිරීමට, ප්‍රතිශක්තිකරණ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීමට, ආසාදන වලට එරෙහිව සටන් කිරීමට උදව් වේ.
එය හෘදයට , ආහාර ජීර්ණයට සහ පරිවෘත්තීය සෞඛ්‍යයට සහාය වන ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයකි. 😍

හිසකෙස් ගැලවීයාම නිසා සහ තට්ටය පෑදීම නිසා ඔබත් අපහසුතාවයට පත්වෙනවද? 😔දැන් ඔබටත් අපගේ පළපුරුදු වෛද්‍යවරුන් හමුවී ඒ සඳහා ප...
13/02/2026

හිසකෙස් ගැලවීයාම නිසා සහ තට්ටය පෑදීම නිසා ඔබත් අපහසුතාවයට පත්වෙනවද? 😔

දැන් ඔබටත් අපගේ පළපුරුදු වෛද්‍යවරුන් හමුවී ඒ සඳහා ප්‍රතිකාර ලබාගත හැක.

Contact us - 0769066439

&beard

Wishing you all a safe and meaningful Independence Day!
04/02/2026

Wishing you all a safe and meaningful Independence Day!

Address

45 B, Hospital Road, Godigamiwa
Maharagama
11640

Opening Hours

Monday 09:00 - 20:00
Tuesday 09:00 - 20:00
Wednesday 09:00 - 20:00
Thursday 09:00 - 20:00
Friday 09:00 - 20:00
Saturday 09:00 - 20:00

Telephone

+94702092490

Alerts

Be the first to know and let us send you an email when Sanatio Family Medical and Wellness Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sanatio Family Medical and Wellness Center:

Share