Mom's Kitchen

Mom's Kitchen Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mom's Kitchen, Health Food Shop, Pannipitiya.

අද හැදුවේසුදු කැකුලු බත්පරිප්පු ඉස්සෝ බණ්ඩක්කා උම්බලකඩ, තක්කාලි දාලා තෙම්පරාදුවෙන් තියලාකිරට ඉව්වාවම්බටු සම්බෝලයක්
20/11/2023

අද හැදුවේ

සුදු කැකුලු බත්
පරිප්පු
ඉස්සෝ
බණ්ඩක්කා උම්බලකඩ, තක්කාලි දාලා තෙම්පරාදුවෙන් තියලාකිරට ඉව්වා
වම්බටු සම්බෝලයක්

අද දවල්ට හැදුවා.........සුදු හාලේ බත්වට්ටක්කා කරවල කෑල්ලක් දාලා මෑකරල් තෙල් දැම්මාමීට්බෝල්ස් කිරට උයලාබිත්තරයක් බැදලාකට ...
16/11/2023

අද දවල්ට හැදුවා.........

සුදු හාලේ බත්
වට්ටක්කා
කරවල කෑල්ලක් දාලා මෑකරල් තෙල් දැම්මා
මීට්බෝල්ස් කිරට උයලා
බිත්තරයක් බැදලා
කට ගැස්මට මිරිස් බැද්දා

හිමිදිරි උදෑසනක් වේවා........ !! ❤️උදේටකුරක්කන්  කැඳ හකුරු සමගලැවරියා
15/11/2023

හිමිදිරි උදෑසනක් වේවා........ !! ❤️

උදේට
කුරක්කන් කැඳ හකුරු සමග
ලැවරියා

අද දවල්ට........රතු හාලේ බත්පරිප්පු හින්දවලාකැරන් කොකු කිරට උයලා මාලු කිරටකතුරුමුරුංගා කොල තෙල්දාලාඅතුරුපසට - දෙහි පෙත්ත...
14/11/2023

අද දවල්ට........

රතු හාලේ බත්
පරිප්පු හින්දවලා
කැරන් කොකු කිරට උයලා
මාලු කිරට
කතුරුමුරුංගා කොල තෙල්දාලා

අතුරුපසට - දෙහි පෙත්තක් එක්කල පැපොල්
කෝලි කුට්ටු කෙසෙල් ගෙඩියක්

06/02/2023

Good morning 💐💐💐

3kg Date cake 🤪🤪🤪

Left our kitchen today 🚙🚙🚙🚙 .........

Thank you for supporting my small business.

☎️ 0768311780

Good morning ....... 🌻🌻Left our kitchen ........ 🚗🚗🚗Date cake 🎂🎂🎂☎️ 0768311780
25/12/2022

Good morning ....... 🌻🌻

Left our kitchen ........ 🚗🚗🚗

Date cake 🎂🎂🎂

☎️ 0768311780

Anniversary cake....... 🎂🎂🎂Left our kitchen today.Thank you for supporting my small business.
19/12/2022

Anniversary cake....... 🎂🎂🎂

Left our kitchen today.

Thank you for supporting my small business.

2 kg Homemade Butter cake 🎂🎂 ☎️   0768311780
08/11/2022

2 kg Homemade Butter cake 🎂🎂

☎️ 0768311780

08/11/2022
cuppies ........ 🎂🎂🎂☎️  0768311780
08/11/2022

cuppies ........ 🎂🎂🎂

☎️ 0768311780

03/11/2022

Address

Pannipitiya

Telephone

+94768311780

Website

Alerts

Be the first to know and let us send you an email when Mom's Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share