Canto Ceylon

電話する アクセス ウェブサイト

Canto Ceylon Canto Ceylon Pvt Ltd

20/09/2026

Description:Explore the inspiring journey behind Canto Ceylon! D...

✈️ විදෙස්ගතව සිටින ඔබේ ආදරණීයයන්ට...🏕️ කඳු නගින, සංචාරය කරන සහ දුර ගමන් යන ඔබට...ඕනෑම පරිසරයකදී උයන්නේ නැතුව, ගෙදර හැදුව...
20/09/2026

✈️ විදෙස්ගතව සිටින ඔබේ ආදරණීයයන්ට...
🏕️ කඳු නගින, සංචාරය කරන සහ දුර ගමන් යන ඔබට...
ඕනෑම පරිසරයකදී උයන්නේ නැතුව, ගෙදර හැදුවා වගේම රසට බත් කන්න! 🍛✨
ඔබේ රුචිකත්වය අනුව තෝරාගැනීමට ඉතා රසවත් කරි වර්ග 12 කින් සමන්විත ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් කැන්ටො සිලෝන් (Canto Ceylon) Ready-to-Eat නිෂ්පාදන පෙළ දැන් ඔබට ලබාගත හැක. ( අපගේ වෙබ් අඩවියට පිවිසීමෙන් තවත් වර්ග 40 අධික canto නිෂ්ඃපාදන මිලදී ගත හැක)
✅ වසරක් (1 Year) පුරාවට කල් තබාගැනීමේ හැකියාව.
✅ කිසිදු කෘත්‍රිම කල්තබාගන්නා ද්‍රව්‍යයක් අඩංගු නොවන, ජාත්‍යන්තර ප්‍රමිතියේ උසස්ම නිමාව.
✅ ගමනේදී ඕනෑම තැනක පහසුවෙන් රැගෙන යා හැකි නවීන ඇසුරුම.
රසවත් හා ගුණවත් සැබෑ ශ්‍රී ලාංකීය භෝජනයක පහස ලෝකයේ ඕනෑම තැනකදී අත්විඳින්න.
👉 වැඩි විස්තර සඳහා සහ ඔබගේ ඇණවුම වෙන්කරවා ගැනීමට www.cantoceylon.com වෙබ් අඩවියෙන් හෝ වට්ස් ඇප්, මැසෙන්ජර් පණිවිඩයක් එවන්න. අපට පණිවිඩයක් (Send Message) එවන්න!
Canto Ceylon Pvt Ltd
175/20/I/1
Weera Mawatha
Depanama
Pannipitiya
+94-74-211-2121
+94 74-132-1212
+94 70-611-2121
web - www.cantoceylon.com
Mail - [email protected]


#කැන්ටොසිලෝන්

#කෑම

19/09/2026
කඳු නගින්න, කැම්පින් යන්න, නැත්නම් දුර ගමනක් යන්න ප්‍රිය කරන ඔබට කෑම ගැන තිබුණු ලොකුම ප්‍රශ්නයට විසඳුම මෙන්න!​දින ගණනක් ...
11/09/2026

කඳු නගින්න, කැම්පින් යන්න, නැත්නම් දුර ගමනක් යන්න ප්‍රිය කරන ඔබට කෑම ගැන තිබුණු ලොකුම ප්‍රශ්නයට විසඳුම මෙන්න!
​දින ගණනක් වුණත් කිසිම ශීතකරණයක් නොමැතිව තබාගත හැකි, 100% ක් ස්වාභාවික CANTO CEYLON රෙටෝර්ට් බත් සහ කරි (Ready-to-Eat Rice & Curry) එකතුව දැන් ඔබට ලබාගත හැක. මහන්සි වී උයන්න හෝ බර භාජන උස්සගෙන යන්න තවත් අවශ්‍ය නැහැ. පැකට්ටුව කඩා, ක්ෂණිකව ගමේ රසට, උණුසුම් ආහාර වේලක් භුක්ති විඳින්න.
​✅ කල්තබාගන්නා ද්‍රව්‍ය (Preservatives) කිසිවක් නැත
✅ ශීතකරණ අවශ්‍ය නැත (මාස ගණනක් කල්තබාගත හැක)
✅ ගෙන යාමට ඉතා පහසුයි (Lightweight & Travel-friendly)
✅ Chicken, Beef සහ Dhal Curry රසයන්ගෙන් ලබාගත හැක
​ඔබගේ මීළඟ සංචාරයට අදම ඇණවුම් කරන්න!
​📞 ඇණවුම් සඳහා අමතන්න: +94 74 211-2121 | +94 74 1321-1212
🌐 පිවිසෙන්න: www.cantoceylon.com
📍 CANTO CEYLON Pvt Ltd, 175, 20, i1, Weera Mawatha, Depanama, Pannipitiya.
​

11/09/2026
Ready to Eat ලාංකික අපේ කටේ රසට හුරු  කරි වර්ග නවීන තාක්ෂණයෙන් වසරක් කල්තබාගත හැකි පරිදි ඔබේ අතට....සැහැල්ලු බෑගයක අන්තර...
10/09/2026

Ready to Eat ලාංකික අපේ කටේ රසට හුරු කරි වර්ග නවීන තාක්ෂණයෙන් වසරක් කල්තබාගත හැකි පරිදි ඔබේ අතට....සැහැල්ලු බෑගයක අන්තර්ජාතික ප්‍රමිතියෙන්... පිවිසෙන්න අපේ වෙබ් අඩවියට https://cantoceylon.com/ වෙතින්, සහ ලගදීම ඇමේසන් වෙතින් ලොවපුරා රටවල් 8 කින් මිලදී ගත හැක... canto ceylon pvt ltd ,depasnama , pannipitiya, 074-211-2121, 074-132-1212

www.cantoceylon.comCANTO CEYLON Premium Ready-to-Eat (RTE) Retort Curries & Rice Packetsඔබගේ මීළඟ කඳු නැගීමේ හෝ කඳවුරු බ...
08/09/2026

www.cantoceylon.com
CANTO CEYLON Premium Ready-to-Eat (RTE) Retort Curries & Rice Packets

ඔබගේ මීළඟ කඳු නැගීමේ හෝ කඳවුරු බැඳීමේ සංචාරය සඳහා 100% දේශීය, ක්ෂණික ආහාර පෙළ දැන් අන්තර්ජාලයෙන් නිවසටම ගෙන්වාගන්න. කෘත්‍රිම කල්තබා ගැනීමේ ද්‍රව්‍යවලින් තොරව, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව අපගේ නවීන කර්මාන්තශාලාව තුළ නිෂ්පාදනය කර ඇති මෙම ආහාර පෙළ, ඔබගේ සොබාදහමේ අත්දැකීම නව මානයකට ගෙන යයි.

දුෂ්කර ගමනාන්ත වෙත ගමන් කිරීමේදී ආහාර පිසීමේ උපකරණ වැනි වනවශ්‍ය බර රැගෙන යාමට අවශ්‍ය නැත. අපගේ උසස් රෙටෝර්ට් (Retort) තාක්ෂණය එම සියලු බාධක ඉවත් කරමින්, පෝෂ්‍යදායී දේශීය ආහාර වේලක් කඳු මුදුනේදී වුවද ක්ෂණිකව ලබා දෙයි.

පිසීමක් අවශ්‍ය නොවේ: සම්පූර්ණයෙන්ම පිස ඇති බැවින්, ඇසුරුම විවෘත කළ වහාම සෘජුවම ආහාරයට ගත හැක ( උණු වතුර බඳුනක විනාඩි 2 ක් පමන ගිල්වා තැබීමෙන් එම වෙලාවේ පිසූ ආහාරයක් මෙන් උණුවෙන් අහාරයට ගත හැක).

අතිශය සැහැල්ලු සහ පහසු ඇසුරුම: බැක්පැක් (Backpack) එකෙහි ඉඩ ඉතිරි වන පරිදි සහ රැගෙන යාමට පහසු වන පරිදි නම්‍යශීලී Retort Pouches තුළ අසුරා ඇත.

උසස් තාප පිරියම්කරණ (Thermal processing) තාක්ෂණය හේතුවෙන් කාමර උෂ්ණත්වයේ වසරකට වැඩි කාලයක් දෝෂයකින් තොරව සුරක්ෂිතව පවතී.

100% දේශීය පෝෂණය: ගමනේ වෙහෙස නිවන, ගුණාත්මක දේශීය කුළුබඩු සහ අමුද්‍රව්‍ය පමණක් යොදාගනිමින් නිවසේ පිසූ ආහාරයක නියම රසය සහ ශක්තිය සපයයි.

ඔබගේ මීළඟ සංචාරය වඩාත් සැහැල්ලු සහ ආරක්ෂිත කරගන්න අදම ඇණවුම් කරන්න!

📞 +94 74 211-2121 / +94 74 1321-1212
හෝ අපගේ 🌐 www.cantoceylon.com වෙබ් අඩවිය මගින් කෙලින්ම ඇණවුම් කල හැක.
📍 CANTO CEYLON Pvt Ltd,
175, 20, i1,
Weera Mawatha,
Depanama,
Pannipitiya.

Every great dream begins with a single step, fueled by unwavering resilience and passion. 🌿✨​Today, we proudly celebrate...
21/08/2026

Every great dream begins with a single step, fueled by unwavering resilience and passion. 🌿✨
​Today, we proudly celebrate the official Grand Opening of CANTO CEYLON! 🇱🇰 This isn’t just the launch of a business; it is the culmination of immense dedication, overcoming endless challenges, and a deep-rooted dream to bring the authentic, natural flavors of Sri Lanka to the world.
​From our humble beginnings to your table, we are committed to delivering 100% natural, premium dehydrated fruits, spices, and traditional ready-to-eat curries. Every product is crafted with love, using the highest food safety standards and advanced retort technology to ensure lasting freshness without any artificial preservatives.
​Thank you to everyone who stood by us through every hurdle. The journey has just begun, and we can't wait to share our unique Sri Lankan taste with you—both locally and globally! 🌍🍛
​Stay tuned as we bring the true essence of Ceylon to your fingertips!
​

28/03/2026

කොලඹ අවට පාර්සල් එකතු කිරීම නොමිලේ. ඔබේ අවශ්‍යතාවය අනුව නම්‍යශීලි සේවය.

Canto Ceylon Pvt Ltd

住所

175/20/I/1, Weera Mawatha
Oyama-shi, Tochigi
10230

営業時間

月曜日 08:00 - 17:00
火曜日 08:00 - 17:00
水曜日 08:00 - 17:00
木曜日 08:00 - 17:00
金曜日 08:00 - 17:00
土曜日 08:00 - 17:00

電話番号

+819045351212

アラート

Canto Ceylonが新しいニュースやキャンペーンを投稿したら、いち早くメールでお知らせします。メールアドレスが他の目的に使われることはなく、いつでも配信を停止できます。

ショートカット

共有する

カテゴリー