Ayush Lab

Ayush Lab Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ayush Lab, No 423/2/1D Borella Road Pannipitiya, Pannipitiya.

Hair Care අකලට හිසකෙස් ගැලවී යාම ගැලවීයාම අකලට හිසකෙස් වැටීමහිසකෙස් අග පැලීමඅකලට හිස කෙස් සුදු වීම  පාලනය කරයි.Kesha Hai...
03/05/2024

Hair Care
අකලට හිසකෙස් ගැලවී යාම ගැලවීයාම අකලට හිසකෙස් වැටීමහිසකෙස් අග පැලීමඅකලට හිස කෙස් සුදු වීම පාලනය කරයි.

Kesha Hair Oil

ගොටුකොළ ,කෝමාරිකා සහ තවත් ඖෂධීය ශාක සාර රාශියක් මිශ්‍ර වීමෙන් නිපද වූ හිස ආලේපන තෙල් විශේෂය අකලට හිසකෙස් ගැලවී යාම ගැලවීයාම අකලට හිසකෙස් වැටීමහිසකෙස් අග පැලීමඅකලට හිස කෙස් සුදු වීම හිසකෙස් වල ඝනත්වය අඩුවීම වැනි තත්ත්වයන් උදෙසා ඉතා යෝග්‍ය වේ. මෙම හිස් ආලේපනය පාවිච්චියෙන් නැවත හිසකෙස් වර්ධනය වන අතර හිසරදය හා ඉරුවාදය පාලනය කරයි.

Kesha Hair Oil

The hair oil made from the mixture of gotukola, aloe vera and many other medicinal plant extracts is very suitable for conditions such as premature hair loss, premature hair loss, split ends, premature graying of hair, and loss of hair density. Using this head poultice will regrow hair and control headaches and migraines.

Rs 900/=

Kesha Shampoo

ස්වාභාවික ශාකසාර මඟින් නිපදවූ නිපදවු කේෂා ෂැම්පු මගින් හිසකෙස් සේදීමේන් හිස්සොරි තත්ව මග හැරීමටත්, හිසකෙස් අග පෝෂණය කිරීමටත් හිසකෙස් ස්වභාවිකව දිදුලන රන්වන් පැහැයක් ලබාගැනීමටත් නීරෝගිමත් දිගු කෙස් කළඹක් ලබා ගැනීමටත් හැකිවේ.

Formulated with natural herbal ingredients, Kesha Shampoo helps to prevent dandruff, nourish the ends and achieve a natural golden glow and healthy long hair.

Rs 650/=

Kesha Conditioner

ආයුර්වේදෙ ඉතා ප්‍රබල ඖෂධීය තෛලයක් වන නිල්‍යාදි තෛලය සහ තවත් ඖෂධීය ශාකසාර කිහිපයක් අන්තර්ගත කර නිෂ්පාදනය කරන ලද ආයුෂ්ලැබ් කේෂා කන්ඩිෂනර් ඔබගේ හිසකෙස් මූල ශක්තිමත් කරමින් හිසකෙස් වර්ධනයට උපකාරී වේ. කෝමාරිකා සාරය මගින් හිසකෙස් වල තෙතමනය හා නිරෝගිමත් භාවය ඇති කරයි.

Ayushlab Kesha Conditioner is formulated with Nilyadi Oil, a very powerful Ayurvedic medicinal oil and several other medicinal herbs to strengthen your hair roots and help in hair growth. Aloe Vera extract keeps hair moisturized and healthy.

Rs 650/=

Kesha Oil - Rs 900/=
Keesha Shampo - 650/=
Kesha Conditioner -650/=

deliver 300/-

Order whatsap 072 099 498

Address

No 423/2/1D Borella Road Pannipitiya
Pannipitiya

Website

Alerts

Be the first to know and let us send you an email when Ayush Lab posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share