C Optical

C Optical C Optical
071 619 4258

https://g.co/kgs/Ks1v4V8

27/09/2024

ඇණවුම් කිරීමට සහ වැඩිදුර තොරතුරු දැන ගැනීමට 👇👇👇

🕶 C optical 👓

📲 Call us 👉071 619 4258
🏡 Address 👉No.13,Pannipitiya.

26/09/2024
පින්බර බිනර පුන් පොහොය දිනයක් වේවා! -By 👓 C Optical & Photo 📸 Credits to "Manika Jayasinghe "
17/09/2024

පින්බර බිනර පුන් පොහොය දිනයක් වේවා! -

By 👓 C Optical & Photo 📸 Credits to "Manika Jayasinghe "

29/08/2024

මේ වගේ සැර අව්ව දවස්😱💥 වලට ඔයාගේ ඇස්👓 පරිස්සම් කරගන්න හොඳම විසදුම "photochromic lenses sunglasses" 👓

තද අව්වෙදි හිරු එළියෙන්💥 ඇස් ආරක්ෂා කර ගන්න Photochromic lenses sunglasses🕶️ පළඳින්න ..

ඇණවුම් කිරීමට සහ වැඩිදුර තොරතුරු දැන ගැනීමට 👇👇👇

🕶 C optical 👓

📲 Call us 👉071 619 4258
🏡 Address 👉No.13,Pannipitiya.

වැස්ස දවස් වලට වගේ Adventure අවස්ථාවලට ගැලපෙන "Performance sunglasses" 👓බරින් අඩුයි, සැහැල්ලුයි😊 ඒත් ශක්තිමත්.👇👇👇අපෙන් ම...
26/08/2024

වැස්ස දවස් වලට වගේ Adventure අවස්ථාවලට ගැලපෙන "Performance sunglasses" 👓
බරින් අඩුයි, සැහැල්ලුයි😊
ඒත් ශක්තිමත්.

👇👇👇
අපෙන් මිලදී ගන්න සෑම කණ්ණාඩි යුවලකටම වසරක වගකීමක් ලබා දෙනවා. 🥰
ඒ නිසා බය නැතුව travel කරන්න. 🚵‍♀️

🕶 C optical 👓

📲 Call us 👉071 619 4258
🏡 Address 👉No.13,Pannipitiya.

නිවැරදිව ✔ ඔබේ ඇස් කණ්ණාඩි පිරිසිදු කර ගැනීම සඳහා උපදෙස් 👇ඔබ බොහෝ විට කණ්ණාඩි පළඳින්නේ නම් කාච වල දූවිලි හා වෙනත් අපද්‍ර...
23/08/2024

නිවැරදිව ✔ ඔබේ ඇස් කණ්ණාඩි පිරිසිදු කර ගැනීම සඳහා උපදෙස් 👇

ඔබ බොහෝ විට කණ්ණාඩි පළඳින්නේ නම් කාච වල දූවිලි හා වෙනත් අපද්‍රව්‍ය වලින් පැල්ලම් ඇති වීම සිදුවේ.
එමඟින් ඔබේ පෙනීම අපැහැදිලි වේ. එය දෘශ්‍ය තෙහෙට්ටුව ඇති කරන අතර එම නිසා හිසරදය 🤦‍♀️හා කරකැවිල්ල ද ඇති කරයි.

ඔබ දිගු වේලාවක් 👓 පිරිසිදු නොකළහොත් කාච සහ රාමු මත විෂබීජ වර්ධනය වීමට ඉඩ ඇත. මන්ද නාසය සහ ඇස් සියල්ලම සංවේදී ප්‍රදේශ වන අතර කාච සහ රාමු මත ඇති විෂබීජ 🦠 ඔබේ ශාරීරික සහ මානසික සෞඛ්‍යයට බලපානු ඇත.

👓 පිරිසිදු කිරීම 👇

ඇස් කණ්ණාඩි කාච පිරිසිදු කිරීමට ක්ෂුද්‍ර ෆයිබර් රෙදි යොදා ගත හැක. එය කාච අපිරිසිදු හා සීරීමට ලක් නොවී වඩාත් ආරක්ෂිතව හා පිරිසිදුව කළ හැකි හොඳම ක්‍රමවේදයකි.

කණ්ණාඩියේ වීදුරු රාමුව පිරිසිදු කිරීමේදී සබන් සහ ඩිටර්ජන්ට් භාවිතා කළ හැක.
රාමුවේ නාසයේ පෑඩ් ද එලෙස පිරිසිදු කළ හැක.

👓 පිරිසිදු කිරීම සඳහා නොකළ යුතු දෑ 👇

කිසිවිටෙකත් කණ්ණාඩියේ කාච පිරිසිදු කිරීම ඔබ ඇඳ සිටින ඇඳුම් හෝ වෙනත් අපිරිසිදු රෙදි කැබලි භාවිතා කිරීම නොකළ යුතුයි.
එමඟින් කාචයේ මතුපිට මෘදු සීරිම් ඇති වීමටත් කාචය අපිරිසිදු වීමටත් ඉඩ ඇත.

C Optical
070 412 1726

23/08/2024

New arrivals 👓
Classic collection
You can buy now.
Contact us👇
070 412 1726

Address

No 13, Borella Road
Pannipitiya
10132

Website

Alerts

Be the first to know and let us send you an email when C Optical posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share