24/08/2023
පැහැදිලිව කියන කරන එක ඇහෙන්නෙ නැත්නම් මේ තියෙන්නේ ඒකට හොදම විසදුම....
Mini Electric Digital Hearing Aids Rs.1990/=
එකෙන් ඔයාගේ කනට සුවපහසු බවක් ඇති කරනවා.පොඩි ශබ්ද වලට පවා හොදින් පැහැදිලිව තියුණු ලෙස ස්වභාවික විදිහටම සවන් දෙන්න පුලුවන්.ඒ වගේම වම හෝ දකුණු කනෙන් ඕනෙම කනකට පාවිච්චි කරන්න පුලුවන්.ඕනෙම අවස්තාවකට ගැළපෙන Adjustable Mode 4ක් තියෙනවා. .ඒ වගේම Control Panel එක මේ Device එකේම තියෙන නිසා ඕනෙම කෙනෙකුට ලේසියෙන්ම Sound අඩු වැඩි කරන්න පුලුවන්.මේකෙ හැඩය පොඩි නිසා එලියට ගොඩක් පේන්නෙත් නෑ.