nittaa.com

nittaa.com ලෙඩ රෝග වලින් තොර දිවියක රහස ඔබ වෙත එල?

මීට වසර 30 කට පෙර අප රටේ මෙපමණ පුද්ගලික රෝහල ති‍බුනේ නැත. ඒවාට යන්නට අවශ්‍යතාවයක් තිබුනේද නැත. බුලත් අතක් රැගෙන ගමේ වෙදමහතා ලඟට යන ගැමියාට අවශ්‍ය ප්‍රතිකාරය නොමිලේම ලැබින. අද මෙම වෘතියේ ඇත්තේ මීට වඩා හාත්පසින්ම වෙනස් වූ තත්වයකි. සමාජයේ සිදුවූ පරිවර්ථනය අපගේ සාරධර්ම යටකරගෙන ගොස් ඇත.සෑම දේම මුදලට පාවා දී ඇත. වෙළඳපල ආර්ථික රටාවක් තුල සාරධර්ම ගැන කථාකිරීම මෝඩ ක්‍රියාවක් විය හැකිය. නමුත් බොන බෙහෙත් ටික

ට මුදල් ගෙන නැවත එම රෝගය ඇති නොවීමට අවශ්‍ය ආහාර ටික අනුභවය පිනිස අදාල උපදෙස් අද නොලැබේ. අඩු ගනනේ මේ ටිකවත් ලබා දුන්නානම් අපට අද ඇති වී තිබෙන ඉරණම අත් නොවන්නට තිබින. ඒත් සිදු වී ඇත්තේ අළුතෙන් හඳුනාගන්නා රෝග වලට නව වෛද්‍ය වරුන් ව්ශේෂඥ උපාදි ලබා ගැනීමත් රෝගීන් එන්න එන්නම වැඩි වීමත් පමණි. තම මුතුන් මිත්තන්ගෙන් ලැබුනු පාරම්පරික දැනුමට පයින් ගැසූ ලක් වැසියන්ට දැන් කල හැක්කක් නොමැත

ඇමෙරිකාවෙන් ලංකාවට තිරීඟු පිටි ආනායනය කොට මුළු ජිවිතය කාලයේම පාන් ගිලින ලාංකිකයන් නොදන්නා කාරනයක් ඇත. ඒ අද මේ වන විටත් ලංකාවේ අක්කර 10000 කට වැඩි ප්‍රමාණයක අපගේ පාරම්පරික සහල් වගා කොට එම සහල් ඇමෙරිකාවට අපනයනය කරන බවයි. මම කියන්නට තනන්නේ කුමක්දැයි ඔබට වැටහෙනු ඇතැයි සිතමි.
අපගේ පාරම්පරික ඥාණය, හෙළ ‍ඔසු, පෝෂ්‍යදායී ආහාර සහ ස්වභා‍වයෙන් අපට උරුම වී ඇති රෝග සුව කර ගැනීමේ සහ රෝග වලට ඔරොත්තු දීමේ ශක්තිය ගැන කථා කිරීම පිනිස මෙම වෙබ් අඩවිය යොදා ගනිමි. ජීවිතයට 90 ක්.

nittaa.com දැන් නැවතත් ඔබ වෙනුවෙන් ක්‍රියාත්මකයි. මා ලියූ ලිපි දැන් ඔබට නැවතත් කියවීමට සහ ශ්‍රවණය කිරීමටත් AI තාක්ෂණය ඔස...
11/04/2026

nittaa.com දැන් නැවතත් ඔබ වෙනුවෙන් ක්‍රියාත්මකයි. මා ලියූ ලිපි දැන් ඔබට නැවතත් කියවීමට සහ ශ්‍රවණය කිරීමටත් AI තාක්ෂණය ඔස්සේ ඔබගේ ප්‍රශ්න නිරාකරණය කරගැනීමටත් අවකාශ සලසා ඇත. අදම පිවිසෙන්න https://nittaa.com/Nittaa

Through this app, we aim to raise awareness among the people of Sri Lanka about the holistic medical system. It will help you become accustomed to viewing many of the illnesses you experience through a holistic perspective.

06/04/2026
අපි මේ වෙබ් සයිට් එක හදන්න හේතු වූ කාරණා කිහිපයක් තියෙනවා.  1. ලංකාවෙන්පිට වාසය කරන ලක්ෂ 30ක් පමණ වන අපේමසහෝදර සහෝදරියන්...
04/04/2026

අපි මේ වෙබ් සයිට් එක හදන්න හේතු වූ කාරණා කිහිපයක් තියෙනවා.
1. ලංකාවෙන්පිට වාසය කරන ලක්ෂ 30ක් පමණ වන අපේමසහෝදර සහෝදරියන් ඔවුන්ගේ සෞඛ්‍යය සඳහා විශාල මුදලක් වැයකරනවා. අපේ රටට ඩොලර් එවන මේ අයට යම් උපකාරයක් කරන්නට අප සැමට කාලය පැමිණ ඇත.
2. ඒ අතරම ලොව විශිෂ්ඨතම වෛද්‍ය ක්‍රමයක් වන හෙළ වෙදකම අභාවයට යමින් තිබෙනවා. අපි හෙළ වෙදකම අන්තර්ජාතික තලයට ඔසවා තබමු.
3. ලංකාවේ තරුණ තරුණියන් තම කාලය ධනය වැයකරමින් සමාජජාලා සහ දුරකථන සමාගම් වලට ලාභ උපයා දෙනවා.අපි මේ කණ්ඩායමට ආදායම් මාර්ගයක් සකසන්නෙමු.

මෙන්න මේ තුන් කට්ටිය එක්කරල හැමෝටම සාධාරණයක් කරන්නයි helarishi.com වෙබ් අඩවිය නිර්මානය කලේ.
පිටරට ඉන්න අයට දේශීය වෛද්‍යවරුන් සමග ඕනෑම භාෂාවකින් කතා කොට තම සෞඛ්‍ය ගැටලුව විසඳාගන්නට ඉඩ සලසා තියෙනවා. මේ නිසා ඉදිරියේදී විදේශිකයන්ටත් මෙම වෙබ් අඩවිය හරහා ඔවුන්ගේ සෞඛ්‍ය ගැටලු විසඳාගත හැකිවේවි. Holistic tourism වලට ලංකාව ඉතා වැදගත් තැනක් වේවි.
දේශීය වෛද්‍යවරුන්ට තමන්ගේ භාෂාවෙන් සම්බන්ධවන්නට පහසුකම් සලසා තියෙනවා.
සමාජජාලා වල සැරිසරන තරුණතරුණියන්ට මේ දෙපාර්ශවය හඳුන්වා දී සතිපතා මුදල් උපයන්නට ක්‍රමයක් හදල තියෙනවා. මුදල් ආයෝජනය කිරීමක් නෑ.
ඔබ මේ තුන් පාර්ෂවයෙන් කුමකට අයත් වූවත් helarishi.com වෙබ් අඩවියට පිවිස අදම ලියාපදිංචිවන්න. මුදල් උපයක ක්‍රම කිහිපයක්ම ඇත.
වැඩි විස්තර වෙබ් අබවියේ ඇති AI Chat එක ඔස්සේ දැනගන්න.
helarishi.com

“This website uses cookies” යන පණිවිඩය දිස්වූ විට, කරුණාකර “Allow” තෝරාගන්න. එවිට වෙබ් අඩවිය නිසි ලෙස ක්‍රියා කරයි.

helarishi.com

Connect with top Ayurveda doctors, astrologers and beauticians in Sri Lanka. Book consultations online — in-person, video call or chat.

ඔබගේ සෞඛ්‍ය ගැටලු බොහොමයකට පිලිතුරු මෙහි ඇති. ඉදිරියේදී මෙම වෙබ් අඩවියට විශාල වශයෙන් කරුණු එක් කිරීමට නියමිතය. nittaa.co...
08/03/2026

ඔබගේ සෞඛ්‍ය ගැටලු බොහොමයකට පිලිතුරු මෙහි ඇති. ඉදිරියේදී මෙම වෙබ් අඩවියට විශාල වශයෙන් කරුණු එක් කිරීමට නියමිතය. nittaa.com නැවතත් ඔබ අතට.
Check out Nittaa, an AI wellness assistant by Serendib Holistic Centre!

Through this app, we aim to raise awareness among the people of Sri Lanka about the holistic medical system. It will help you become accustomed to viewing many of the illnesses you experience through a holistic perspective.

04/09/2025

கிரிப்டோ கரன்சிகளில் புரட்சி செய்கின்ற புதிய டோக்கன் 'சிலோன்' எனப்படுகிறது. இது வைத்திருக்க மிகவும் ஏற்ற மற்று...

04/09/2025

Discover the future of digital currency with Ceylon (RS) Coin. Our steady growth and strong community support make this the perfect time to join the momentum...

04/09/2025

Ceylon (Rs) Coin Sees Strong Trading Momentum and Loyal Holding Community Following Successful LBank LaunchCeylon (Rs) proudly announces the successful launc...

30/05/2025

ඇඟ මහත්වුනාම දියවැඩියාව හැදෙනවලු දායවැඩියාව හැදුනම කෙට්ටු වෙනවලු. මොකක්ද හරි.

Address

No. 205C, Sri Jinarathana Mawatha, Batakeththara
Piliyandala
10370

Opening Hours

Monday 08:00 - 19:00
Tuesday 15:00 - 20:00
Wednesday 15:00 - 20:00
Thursday 15:00 - 20:00
Friday 08:00 - 19:00
Saturday 09:00 - 19:00
Sunday 08:00 - 20:00

Alerts

Be the first to know and let us send you an email when nittaa.com posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to nittaa.com:

Share