12/09/2026
🌿 විශ්වාසයෙන් තෝරාගත් තෛලයක්… අත්දැකීම්වලින් ගොඩනැගුණු නාමයක් — වීදාගමේ හන්දි තෛලය. ❤️
වීදාගමේ හන්දි තෛලය භාවිතා කළ පසු තමන්ට ලැබුණු අත්දැකීම පිළිබඳව අප සමඟ දුරකථනය ඔස්සේ අදහස් බෙදාගත් පාරිභෝගිකයෙකුගේ අව්‍යාජ අදහසයි මේ. ❤️
අපි කියන දේට වඩා, භාවිතා කළ අයෙකුගේ සැබෑ අත්දැකීම ඔබටම අසන්නට ලැබීම වඩාත් වැදගත් යැයි අපි විශ්වාස කරමු.
අත්දැකීමක් තුළින් ගොඩනැගුණු විශ්වාසයක්…
ඇයගේ අත්දැකීම ඇයගේම වචනවලින්… 🙏
🌿 වීදාගමේ හන්දි තෛලය
පාරම්පරික දැනුම හා සත්කාරය සමඟ ඔබ වෙනුවෙන්.
අප කෙරෙහි තැබූ විශ්වාසයට ස්තූතියි. ❤️
👍
💪🌿හන්දි වේදනාවට ස්වභාවික සහනයක් සොයන ඔබට! 💪🌿
අනාදිමත් කාලයක් පුරාවට වීදාගම හෙළ වෙද පරපුරට ආවේණික වූ වක්ටෝරුවකට අනුව නිපදවන විදාගමේ හන්දි තෛලය දැන් ඔබට නිවසටම ගෙන්වා ගැනීමට අවස්ථාව ඇත.
✨ විදාගමේ හන්දි තෛලයේ විශේෂත්වය:
🌿 ඖෂධීය ශාක 20, ඖෂධීය චූර්ණ 20 සහ ඖෂධීය තෙල් වර්ග පහක් කැටිකොට නිපදවා ඇත.
වර්ෂ ගණනාවක් තිස්සේ තම නේවාසික හා බාහිර රෝගීන් ලක්ෂ ගණනින් සුව කිරීමට භාවිතා කර සායනිකව ප්‍රතිඵල අත්විඳි මාහැඟි ඖෂධයකි.
💆♂️ සන්ධි, සන්ධි ආශ්‍රිත රෝගී තත්ත්වයන්, කැඩුම් බිඳුම් රෝග, කොඳුඇට පෙළ ආබාධ, දණහිස් ආබාධ අවම කිරීමට උපකාරී වේ.
🛡️ 100% ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතයෙන් නිපදවා ඇත.
👨⚕️ වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය වුවහොත් ඉඹුල් ගස්දෙනිය පුරාණ හෙළ
වෙදගෙදරට පැමිණ රෝගී තත්ත්වය සුව වනතුරු නේවාසික හෝ බාහිර ප්‍රතිකාර ලබාගත හැකිවීම.
📦 මිල ගණන්:
🔹 100ml – රු. 2,950/-
🔹 50ml – රු. 1,500/-
🚚 දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම් ඇත.
📲 ඇණවුම් කිරීමට WhatsApp පණිවිඩයක් එවන්න.
📲දුරකථන අංක වලට ඇණවුමක් ලබා දීම මගින්ද ඇනවුම් කළ හැක
ඔබගේ නම, ලිපිනය සහ දුරකථන අංක 2ක් එවීම ප්‍රමාණවත්.
📞 070 633 5633
📞 070 655 9655
🌿 "පාරම්පරික හෙළ වෙද දැනුමේ විශ්වාසය සමඟ ඔබේ සන්ධි සුවයට..." 🌿
#හෙළවෙදකම