Athukorala & sons ආයුර්වේද ඔෘෂධ හල

Athukorala & sons ආයුර්වේද ඔෘෂධ හල ayurvedic medicine

06/05/2026
28/01/2026

KANDY NATURAL FOODS (PVT) LTD.

Product: Kithul Jaggery – 25 Cubes Enjoy the real, authentic taste of traditional Sri Lankan Kithul Jaggery, made from pure Kithul treacle. No additives, just natural sweetness packed into 25 delicious cubes.

Price: LKR 1,100.00

📞 Phone/WhatsApp: +94 77 228 0203
📧 Email: [email protected]
🌐 Web: www.kandynaturalfoods.com

කෑන්ඩි නෑචරල් ෆුඩ්ස් (පුද්ගලික) සමාගම

නිෂ්පාදනය: කිතුල් හැකුරු – කැබලි 25ක්, ශුද්ධ කිතුල් පානෙන් සාදා ඇති, සම්පූර්ණ ස්වාභාවික හා සම්ප්‍රදායික ශ්‍රී ලාංකීය රුචියකින් යුත් සැබෑ කිතුල් හැකුරු රසය විඳින්න. කිසිඳු මිශ්‍රණයකින් තොරව, ස්වභාවික පැණියෙන් පිරුණු රසවත් හැකුරු කැබලි.

මිල: රු. 1,100.00

📞 දුරකථන/වට්සැප්: +94 77 228 0203
📧 ඊමේල්: [email protected]
🌐 වෙබ් අඩවිය: www.kandynaturalfoods.com

28/01/2026

No1 කිතුල් හකුරු .. කිතුල්පැනි ❤️❤️

සිංහ රාජ හෙල ඔසු..
11/01/2026

සිංහ රාජ හෙල ඔසු..

Available at Lady J - Everything Under One Roof

සිංහ රාජ හෙල ඔසු,..
11/01/2026

සිංහ රාජ හෙල ඔසු,..

😔 ඔබත් හිසකෙස් සුදුවීම නිසා, තට්ටෙ හිස නිසා එහෙම නැත්නම් අහුරු පිටින් කොණ්ඩෙ යන නිසා සිත්තැවුලෙන්ද?

☘️එහෙනම් ඔබ වෙනුවෙන් ම ගැහැණු පිරිමි භේදයක් නැතිව පාවිච්චි කරන්න පුළුවන් දින 7න් අසාමාන්‍ය ලෙස හිසකෙස් ගැලවීයාම සම්පූර්ණයෙන් ම නවතා අළුත් හිසකෙස් වර්ධනය ආරම්භ කරවමින් පිරිපුන් කෙස් කළඹක් ලබාදීමේ වගකීම කරටගත් විශ්මිත ගුණ දෙන එකම පාරම්පරික හෙයර් ඔයිල් එක තමයි සිංහරාජ කේශාසිංහ හෙයාර් ඔයිල් කියන්නෙ☘️.

අපි එහෙම කියන්නෙ වගකීමෙන්. මොකද අපිට එහෙම බය නැතිව කියන්න පුළුවන් වෙන්නෙ සිංහරාජ කේශාසිංහ තෛලය හදල තියෙන්නෙ හෙළ පාරම්පරික වට්ටෝරුවකට අනුව වගේම, එයත් ඒවගේම හිසකෙස් ගැලවීයාම, අකලට කෙස් සුදුවීම වගේ නොයෙකුත් ආකාරයේ හිසකෙස් හා හිසේ ගැටලු වලට සුදුසුම බෙහෙතක් හැටියට ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුවත් අනුමත කරල තියෙන නිසා. ඔයාලට ඕනිනම් ඒක ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංක Ayu Tech/02/01/PE/23/1455 යටතේ හොයල බලන්නත් පුළුවන්.

මොකද ඒක විශේෂයෙන් ම කියන්නෙ අපේ තෙල් එකේ ගුණාත්මක බව වැඩි නිසා වගේම පාරිභෝගික ඉල්ලුමත් හොඳටම වැඩි නිසා ව්‍යාජ අනුකරණත් වෙළඳපොළට ඇවිල්ලා අපේ නමින්ම.

☘️ ඒ වගේම සමහරු ඉන්න පුළුවන් ඇලජි (Allergy ) තියෙන අය. එයාලටත් මේ තෙල් එක බය නැතිව ගාන්න පුළුවන් මොකද මේකට දාල තියෙන සියලුම ද්‍රව්‍ය මිනිස් සිරුරට හිතකර දේවල් වගේම කිසිදු කෘතිම රසායනික හා සුවඳකාරක ද්‍රව්‍ය දාල නෑ කියල Bureau Veritas තාක්ෂණික ආයතනයේ තාක්ෂණික වාර්තා වලින්ම තහවුරු කරල තියෙනව.

ඉතින් හිසකෙස් වල ප්‍රශ්න ගත්තොත් හිසකෙස් අසාමාන්‍ය විදියට ගැලවෙනවනම් කොල්ලො නම් ඉතින් තට්ටෙ පෑදෙනව, හිස්හොරි හැදිල, අකලට කෙස් සුදු වෙලා, එක්කො තඹ පාටවෙලා, කෙස් අග පුපුරලා, කොණ්ඩෙ එක්කො හරියට වැවෙන්නෙ නෑ , වැවුනත් පිරිපුන් දීප්තිමත් බව එහෙම් පිටින්ම අවුල් වෙලා කපුටු කූඩෙ වගේ තවත් සමහර අයට පීනස, හොටුදියර ගලනව, ඇස් දැවිල්ල, හිසරදය, ඔළුවෙ සෙම් සහ බර ගතිය, අසාමාන්‍ය විදියට කබ කඳුළු ගලනව, හිසට වැඩිපුර දහදිය දැමීම වගේ නොයෙකුත් තත්ත්වයන් තියෙනව.

ඉතින් ප්‍රධානවම ගත්තම මේවට කරන්න ඕනි හිසකෙස් වලට සත්කාර කරනවටත් වඩා හිසට සත්කාර කරන එකයි. මොකද ඉස්සෙල්ලා කිව්ව හැම ප්‍රශ්නයකටම හේතුව හිසේ නිරෝගීකම නැති එකම තමයි.

එතනදි ගොඩක් අයට බලපාන හේතු අතර ජානමය ප්‍රශ්න, ගැස්ට්‍රයිටිස් හෙවත් අම්ලපිත්ත රෝග තත්ත්වය, හිසේ උෂ්ණාධික බව, කළු හිසකෙස් සාදන සිරුරේ වර්ණක වල ඌනතාවයන් - මේක පෝෂණ ඌනතාවයක් වෙන්නත් පුළුවන්, ඒ වගේම නිධන්ගත රෝග තත්ත්ව, ඒවට ගන්න සැර වැඩි ඖෂධ නිසාත් පීනස වගේ ලෙඩ නිසාත් විශේෂයෙන් ම හිසේ පිරිසිදුකම නැති වීමත් කුණු දූවිලි වලට හිස නිරාවරණය වීමත් නිතරම යතුර පැදිවල යන අයගෙ හිසට වාතාශ්‍රය මදිකමත්, හිසකෙස් හැඩගැන්වීම සඳහා භාවිතා කරන කෘතිම ද්‍රව්‍ය නිසා වන හානි ආදී නොයෙකුත් හේතු නිසා මේ හිසකෙස් ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. ඒවගේම අධික මධ්‍යසාර භාවිතය හා බුලත්විට කෑමත් මේවට බලපාන්න පුළුවන්.

ඉතින් සිංහරාජ කේශාසිංහ තෛලය හදල තියෙන්නෙ ම මේ ඉහත කිව්ව රෝග තත්ත්ව වල රෝග මූලයන් සුවකරල ඔබට නීරෝගිමත් පිරිපුන් දීප්තිමත් කෙස්කලඹක් ලබා දෙන්නම තමයි.

⭕⭕සිංහරාජ කේශාසිංහ තෛලය ඔබට දැන් දිවයින පුරා පිහිටි කාගිල්ස් ෆුඩ්සිටි, ආර්පිකෝ සුපර් සෙන්ටර් හා දිවයිනේ ප්‍රමුඛ පෙළේ ආයුර්වේද සිංහල බෙහෙත් වෙළඳසැල් වලින් මිලට ගන්න පුළුවන්.⭕⭕

විශේෂයෙන් ම කියන්න ඕන අපේ නමින් ඔන්ලයින් විකුණන ව්‍යාජ නිෂ්පාදන වලට රැවටෙන්න එපා කියලත්.

වැඩි විස්තර සඳහා අමතන්න 077 45 40 580

Congratulations 👍👍 Nandana Guruge ❤️❤️      guruge textile
26/11/2025

Congratulations 👍👍 Nandana Guruge ❤️❤️ guruge textile

Address

Aralaganwila
Polonnaruwa
51100

Opening Hours

Monday 08:00 - 19:40
Tuesday 08:00 - 19:40
Wednesday 08:00 - 19:40
Thursday 08:00 - 19:40
Friday 08:40 - 17:00
Saturday 08:00 - 19:40
Sunday 08:00 - 18:00

Telephone

+94272257090

Website

Alerts

Be the first to know and let us send you an email when Athukorala & sons ආයුර්වේද ඔෘෂධ හල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share