Ayurka Ayurwedik Hair Oil - ආයුර්කා

Ayurka Ayurwedik Hair Oil - ආයුර්කා Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ayurka Ayurwedik Hair Oil - ආයුර්කා, Cosmetics Store, Polonnaruwa.

19/12/2022
මිළ රුපියල් 1500/= ක් පමණි❤❤ ප්‍රතිඵල නොමැතිනම් ගෙවූ මුදල් ආපසු ඔබ අතට ❤ 🏷️හිස කෙස් ගැලවීයාම🏷හිසකෙස් වර්ධනය අඩු වීම (හිස...
19/12/2022

මිළ රුපියල් 1500/= ක් පමණි❤
❤ ප්‍රතිඵල නොමැතිනම් ගෙවූ මුදල් ආපසු ඔබ අතට ❤

🏷️හිස කෙස් ගැලවීයාම
🏷හිසකෙස් වර්ධනය අඩු වීම (හිසකෙස් වැවීම වේගවත් නොවීම)
🏷️අකලට හිසකෙස් පැසීම
🏷️හිසකෙස් අග පැලී දුර්වල වීම
🏷️තට්ටය පෑදී තිබීම
🏷️හිස් හොරි, හිස කැසීම, හිසෙහි දද කුශ්ඨ රෝග
🏷️උකුනන්, ලේඬින් කරදරය
🏷️හිස කෙස් වල තුනී බාවය
🏷️හිසරදය,ඉරුවාරදය,පීනස, නාසයෙන් හොටු දියර ගැලීම, ඇසෙහි බොද ගතිය, ඇස් වලින් කබ ගැලීම, කදුලු ගැලීම, ඇස් කැසීම ආදී රෝගී තත්ත්ව
🏷️රීබොන්ඩින්,ස්ට්‍රේට්,ෆර්ම්, කලරින්, වැනි විවිධ විලාසිතා ක්‍රම නිසා හිසකෙස් වලට හානි වී තිබීම

😔😔🥲 හොඳ කරන්න බෑ කිවුවද 🥲🥲😔😔

😊🌹😊අපි හොඳ කරනව නිට්ටාවටම😊🌹

🌻හිස හා හිසකෙස් සම්බන්ධ රෝග දින 10 - 14 ඇතුලත නිට්ටාවටම සුව වේ.

🌻මෙය 100%ක් ආයූර්වේද නිශ්පාදනයක් වන අතර හෙනා වර්ගයක් හෝ ඩයි වර්ගයක් නොවන නිසා අකලට හිසකෙස් පැසීම නැවතීම හා දැනට පවතින සුදු හිසකෙස් කලු පැහැයට වර්ධනය වීම ආරම්භ වීමට මාසයක් වැනි කාලයක් භාවිතා කළ යුතුය.

🌻පාරම්පරික වෙද වට්ටෝරුවකට අනුව සැකසූ මෙම වටිනා තෛලය, ස්වභාවික ශාකසාර ඖෂධීය ගුණයෙන් යුත් මයුර මානික්කං, නිල් අවරිය, සූදුරු, කලුදුරු, නෙල්ලි, සැවැන්දරා, උළුහාල්, දෙහි සාරය සහ පොල් කිරි අඩංගු වේ.

🌻100%ක් ආයූර්වේද නිශ්පාදනයක් නිසා කිරිදෙන මව්වරුන්ට, ගැබිනි මව්වරුන්ට, සංවේදී සමක් ඇති අයට, ඩයි වර්ග ඇලජික් අයට මෙන්ම වයස් භේදයකින් තොරව ලොකු කුඩා සියලූම දෙනාට කිසිදු අතුරු ආභාධයකින් තොරව භාවිතා කළ හැකිය.

🌻🌻සතියට දින හතරක් වියලි හිස්කබලට තෙල් දමා විනාඩි 5-10 ක් හිස සම්බාහනය කරන්න.

❤ මිළ රුපියල් 1500/= ක් පමණි

❤❤දින 3 ක් ඇතුලත ආරක්ශිතව ඔබගේ ඇනවුම නිවසටම ගෙන්වාගත හැකිය❤❤

🌻Cash on delivery පහසුකම ඇත. (භාණ්ඩය ඔබේ නිවසට ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම ඇත.)🌻

🌻🌻ඇනවුම් කිරීම, ගෙදරටම ගෙන්වා ගැනීම සහ වැඩිදුර තොරතුරු විමසීමට කරුණාකර WhatsApp 0776531975 සම්බන්ධ වෙන්න.නැතිනම් මෙම අංකයට අමතන්න

Address

Polonnaruwa
51000

Telephone

+94741298121

Website

Alerts

Be the first to know and let us send you an email when Ayurka Ayurwedik Hair Oil - ආයුර්කා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ayurka Ayurwedik Hair Oil - ආයුර්කා:

Share