Digasiri hospital pvt ltd

Digasiri hospital pvt ltd Digasiri Hospital: Nurturing Wellness, Embracing Life. 🏥✨

🎓 දිගාසිරි හෙද විදුහල 🎓✳️ ඔබේ දිවිය සාර්ථක කරගැනීමට හෙද සහායක/සහයිකා පුහුණු පාඨමාලාව NVQ Level 3 & 4 ✨අදම සම්බන්ධ වන්න –...
28/06/2026

🎓 දිගාසිරි හෙද විදුහල 🎓

✳️ ඔබේ දිවිය සාර්ථක කරගැනීමට හෙද සහායක/සහයිකා පුහුණු පාඨමාලාව NVQ Level 3 & 4 ✨
අදම සම්බන්ධ වන්න – ඔබේ අනාගතය සුරක්ෂිත කරගැනීමට මෙය ඔබේ අවස්ථාවයි! 🩺

✳️ මේ සමඟ මාස 06 ක ඉංග්‍රීසි පාඨමාලාවක් නොමිලේ.

✳️ 15 වන කණ්ඩායම සදහා නව පාඨමාලා ආරම්භ වේ.

වැඩි විස්තර සදහා :

📞 විමසීම්: 076 271 8355 / 032 22 66 999

🌐 වෙබ් අඩවිය: digasirihospital.lk

🎓 திகசிறி செவிலியர் கல்லூரி 🎓செவிலியர் உதவியாளர்/உதவியாளர் பயிற்சிப் பாடநெறி NVQ நிலை 3 & 4 உங்கள் வாழ்க்கையை வெற்றிகரமா...
28/06/2026

🎓 திகசிறி செவிலியர் கல்லூரி 🎓
செவிலியர் உதவியாளர்/உதவியாளர் பயிற்சிப் பாடநெறி NVQ நிலை 3 & 4 உங்கள் வாழ்க்கையை வெற்றிகரமாக்க ✨
இன்றே சேருங்கள் - இது உங்களின் எதிர்காலத்தைப் பாதுகாப்பதற்கான வாய்ப்பு! 🩺

✳️ 15 வது தொகுதிக்கான புதிய பாடப்பிரிவுகள் தொடங்குகின்றன.

✳️ 06 மாத கால ஆங்கிலப் பாடத்திட்டம் இலவசம்.

மேலும் விவரங்களுக்கு:

📞 Mobile : 076 271 8355 / 032 22 66 999
🌐 Web site : digasirihospital.lk

21/06/2026

🎓 දිගාසිරි හෙද විදුහල 🎓

ඔබේ දිවිය සාර්ථක කරගැනීමට හෙද සහායක/සහයිකා පුහුණු පාඨමාලාව NVQ Level 3 & 4 ✨
අදම සම්බන්ධ වන්න – ඔබේ අනාගතය සුරක්ෂිත කරගැනීමට මෙය ඔබේ අවස්ථාවයි! 🩺

14 වන කණ්ඩායම සදහා නව පාඨමාලා ආරම්භ වේ.

වැඩි විස්තර සදහා :

📞 විමසීම්: 076 271 8355 / 032 22 66 999

🌐 වෙබ් අඩවිය: digasirihospital.lk

🌞🌾✨ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබටත් ඔබගේ ආදරණීයයන්ටත් සතුට, සෞභාග්‍යය සහ සෞඛ්‍යය පිරි සුන්දර ආරම්භයක් ගෙන ...
13/04/2026

🌞🌾✨
ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබටත් ඔබගේ ආදරණීයයන්ටත් සතුට, සෞභාග්‍යය සහ සෞඛ්‍යය පිරි සුන්දර ආරම්භයක් ගෙන එන්නා ලෙස අපි හෘදයෙන්ම ප්‍රාර්ථනා කරමු. පරණ දුක, අභියෝග සහ කනස්සල්ල අතහැර නව බලාපොරොත්තු, සිනාව සහ ආදරයෙන් පිරුණු අලුත් පියවරක් තබමු. ඔබගේ සියලු සිහින සාර්ථක වන, ජීවිතය සතුටින් පිරෙන සුභ අලුත් අවුරුද්දක් වේවා! ❤️🎉 ゚

✨ Wishing you a joyful and blessed Eid Mubarak! May this special occasion bring health, happiness, and prosperity to you...
20/03/2026

✨ Wishing you a joyful and blessed Eid Mubarak! May this special occasion bring health, happiness, and prosperity to you and your family.

#2026

අ.පො.ස. සාමාන්‍ය පෙළ (O/L) අවසන් කළ ඔබට වටිනා අවස්ථාවක්! 🩺✨දිගාසිරි හෙද විදුහලෙන් පවත්වන NVQ Level 3 & 4 හෙද සහායක/සහායි...
09/03/2026

අ.පො.ස. සාමාන්‍ය පෙළ (O/L) අවසන් කළ ඔබට වටිනා අවස්ථාවක්! 🩺✨
දිගාසිරි හෙද විදුහලෙන් පවත්වන NVQ Level 3 & 4 හෙද සහායක/සහායිකා පුහුණු පාඨමාලාව සඳහා නවක සිසුන් බඳවා ගැනීම දැන් ඇරඹුණා. සාමාන්‍ය පෙළින් පසු සාර්ථක වෘත්තීය ගමනක් අරඹන්න කැමති ඔබට මෙය කදිම අවස්ථාවක්.
✅ නවීන පහසුකම් යටතේ පුහුණුව
✅ සහනදායී ගාස්තු

⚠️️ සීමිත සිසුන් ප්‍රමාණයක් පමණක් බඳවා ගන්නා බැවින්, මාර්තු 20 ට පෙර ලියාපදිංචි වන්න.

📞 වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා අමතන්න / WhatsApp: 076 271 8355
🌐 පිවිසෙන්න: digasirihospital.lk
📍 දිගාසිරි රෝහල, කුරුණෑගල පාර, පුත්තලම.

Happy Independence Day!  🇱🇰🦁✨Freedom was earned with sacrifice.Today we remember, respect, and rise together as one nati...
03/02/2026

Happy Independence Day! 🇱🇰🦁✨

Freedom was earned with sacrifice.
Today we remember, respect, and rise together as one nation. 🇱🇰

පින්බර නවම් පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා ! 💛✨
01/02/2026

පින්බර නවම් පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා ! 💛✨

🎓 திகசிறி செவிலியர் கல்லூரி 🎓செவிலியர் உதவியாளர்/உதவியாளர் பயிற்சிப் பாடநெறி NVQ நிலை 3 & 4 உங்கள் வாழ்க்கையை வெற்றிகரமா...
16/01/2026

🎓 திகசிறி செவிலியர் கல்லூரி 🎓
செவிலியர் உதவியாளர்/உதவியாளர் பயிற்சிப் பாடநெறி NVQ நிலை 3 & 4 உங்கள் வாழ்க்கையை வெற்றிகரமாக்க ✨
இன்றே சேருங்கள் - இது உங்களின் எதிர்காலத்தைப் பாதுகாப்பதற்கான வாய்ப்பு! 🩺

14வது தொகுதிக்கான புதிய பாடப்பிரிவுகள் தொடங்குகின்றன.

மேலும் விவரங்களுக்கு:

📞 Mobile : 076 271 8355 / 032 22 66 999
🌐 Web site : digasirihospital.lk

Address

Kurunegala Road , Puttalam
Puttalam

Alerts

Be the first to know and let us send you an email when Digasiri hospital pvt ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Digasiri hospital pvt ltd:

Shortcuts

Share