නෙතුliya Cosmatics

නෙතුliya Cosmatics Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from නෙතුliya Cosmatics, Cosmetics Store, Puwakpitiya.

නෙතුliya Cosmatics ❤️ Lovely shop🥰Fancy Item ,Kids Item,Beauty Item,Gift Packs,Perfume,Teddy & Others🥰🎁
19/06/2026

නෙතුliya Cosmatics ❤️
Lovely shop🥰
Fancy Item ,Kids Item,Beauty Item,Gift Packs,Perfume,Teddy & Others🥰🎁

29/04/2026

ඔයාලට 🌹නෙතුliya Cosmatics🌸වෙත පැමිණ හෝ ඔයාලගේ ලඟටම උනත් අපිට කියලා කැමතිම විදිහට පහසු මිලට අවශ්‍ය දේ ලබාගන්න පුලුවන්..😍පහල තියෙන නම්බර් එකට කතා කර හෝ වට්ස්අප් මැසේජ් කරන්න.☎️❤️

28/04/2026

🌺😍❤

27/04/2026

💝ඔයාලටත් දැන් ඔයාලගේ පෙම්වතියට,පෙම්වතාට ලස්සන ලස්සන තෑගි දෙන්න...😍අම්මාට,තාත්තාට,අයියාට, අක්කාට,නංගිට, මල්ලිට,පුංචි බබාලට තෑගි දෙන්න ඔයලා කැමති විදිහට තෝරලා බලලා අතේ තියෙන සුලු මුදලට ගිෆ්ට් පැක් විදිහට උනත් හදලා ගන්න පුලුවන්..🥰🥰ඔබෙත් අවශ්‍ය පරිදි ඕනිම දේ ගන්න...🌹නෙතුliya Cosmatics🌸 වෙත අදම පැමිණෙන්න..❤️😘😘

ආසම හීනයක් හැබෑ කරගන්න ලැබුනා..💞මගේ මේ හීනයට අත්වැල දුන්න මගේ හස්බන්ඩ්, මගේ සහෝදරයා, මගේ පවුලේ හැමෝම, හස්බන්ඩ්...
24/04/2026

ආසම හීනයක් හැබෑ කරගන්න ලැබුනා..💞මගේ මේ හීනයට අත්වැල දුන්න මගේ හස්බන්ඩ්, මගේ සහෝදරයා, මගේ පවුලේ හැමෝම, හස්බන්ඩ්ගේ පවුලේ හැමෝම අපි දෙන්නා එකතුවෙලා අරාධනා කරපු නැදෑයන් හිතවතුන් අපිට ආශිර්වාද කරපු හැමදෙනාටම අපේ මේ පුංචි අරාධනාව පිළිඅරගෙන පැමිණියාට බොහොම ස්තුතියි...🥰 හැමදාම මේ මතක අපි දෙන්නාගේ හදවතේ තියෙනවා..💝 මේ විදිහට වචන කරන්නේ ගොඩාක් සතුටින් හිතපුනැති වෙලාවක අපිට මේ ව්‍යාපරය කරගන්න අවස්ථාවක් ලැබුනා..❤️ අපි අතරෙන් පුංචිම හරි අඩුපාඩුවක් උනානම් ඒ හැමදේටම සාමවෙන්න කියලත් ඉල්ලනවා...🙏😍❤️

Address

Puwakpitiya

Website

Alerts

Be the first to know and let us send you an email when නෙතුliya Cosmatics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share