සාර Agro

සාර Agro Plant nursery with rare Herbal,Vegetable,Fruit and other plants

20/08/2020
ඔබට අවශ්‍ය ඖෂධ පෑළෑටි / එළවලු හා පළතුරු පැළෑටි මෙන්ම කෘෂි උපකරණ සහ පොහොර වර්ග මිලදී ගැනීම සඳහා 'සාර Agro, අම්බලන්මුල්ල,ස...
14/08/2020

ඔබට අවශ්‍ය ඖෂධ පෑළෑටි / එළවලු හා පළතුරු පැළෑටි මෙන්ම කෘෂි උපකරණ සහ පොහොර වර්ග මිලදී ගැනීම සඳහා
'සාර Agro, අම්බලන්මුල්ල,සීදූව'
විමසීම් : 0711526526
මිල ගණන් පහත දක්වා ඇත.
කොළඹ සහ අවට ප්‍රදේශ සඳහා ඩිලිවරි පහසුකම් සහිතයි. (ඉරිදා දින පමණක්)

ඔබට අවශ්‍ය ඖෂධ පෑළෑටි / එළවලු හා පළතුරු පැළෑටි මෙන්ම කෘෂි උපකරණ සහ පොහොර වර්ග මිලදී ගැනීම සඳහා 'සාර Agro, අම්බලන්මුල්ල,ස...
17/07/2020

ඔබට අවශ්‍ය ඖෂධ පෑළෑටි / එළවලු හා පළතුරු පැළෑටි මෙන්ම කෘෂි උපකරණ සහ පොහොර වර්ග මිලදී ගැනීම සඳහා
'සාර Agro, අම්බලන්මුල්ල,සීදූව'
විමසීම් : 0711526526
කොළඹ සහ අවට ප්‍රදේශ සඳහා ඩිලිවරි පහසුකම් සහිතයි. (ඉරිදා දින පමණක්)

New plants have arrived 🙂🌱ඖෂධ පෑළෑටි : කලුනික, රත් සඳුන්, සුදු සඳුන්, තිප්පිලි, ගම්මාලු, කලු වැරණිය, ප්‍රාණජීව, බිංකොහොඹ...
10/07/2020

New plants have arrived 🙂🌱
ඖෂධ පෑළෑටි : කලුනික, රත් සඳුන්, සුදු සඳුන්, තිප්පිලි, ගම්මාලු, කලු වැරණිය, ප්‍රාණජීව, බිංකොහොඹ, නිල් කටරොළු සහ තවත්..

පලතුරු පැළෑටි : මසං, අනෝදා, ඇඹිල්ල, මිදි, ගිනි වරකා, බෙලි, දිවුල්,රඹුටන්,අඹ,නෙල්ලි සහ තවත්..

ඔබට අවශ්‍ය ඖෂධ පැළෑටි, එළවලු සහ පලතුරු පැළෑටි මෙන්ම කෘෂි උපකරණ සහ කාබනික පොහොර මිලදී ගැනීම සඳහා
'සාර Agro,අම්බලන්මුල්ල,සීදූව'

Call us on 0711526526

  ඔබට අවශ්‍ය ඖෂධ පෑළෑටි / එළවලු හා පළතුරු පැළෑටි මෙන්ම කෘෂි උපකරණ සහ පොහොර වර්ග මිලදී ගැනීම සඳහා 'සාර Agro, අම්බලන්මුල්ල...
10/07/2020



ඔබට අවශ්‍ය ඖෂධ පෑළෑටි / එළවලු හා පළතුරු පැළෑටි මෙන්ම කෘෂි උපකරණ සහ පොහොර වර්ග මිලදී ගැනීම සඳහා 'සාර Agro, අම්බලන්මුල්ල,සීදූව'
විමසීම් : 0711526526

රත්සඳුන්,සුදුසඳුන්,ප්‍රාණජීව,මස්බැද්ධ,සමදරා,කප්පරවල්ලි,නිල්කටරොලු,කොතලහිඹුටු,බිංකොහොඹ,මඟුල් කරඳ,කළුවර ආදී ඖෂධ පැළෑටි🌱මසං...
03/07/2020

රත්සඳුන්,සුදුසඳුන්,ප්‍රාණජීව,මස්බැද්ධ,සමදරා,කප්පරවල්ලි,නිල්කටරොලු,කොතලහිඹුටු,බිංකොහොඹ,මඟුල් කරඳ,කළුවර ආදී ඖෂධ පැළෑටි
🌱මසං,ගිනිවරකා,මැංගුස්,ළාවලු,ඇඹිල්ල,දෙලුම්,දූරියන් සහ තවත් පලතුරු පැළෑටි මෙන්ම එළවලු පැළද අප වෙතින් ලබාගත හැක.
කොම්පෝස්ට් පොහොර සහ වගා කටයුතු සඳහා විශේෂිතව සැකසූ පස් මිශ්‍රණද මිලදීගත හැක.

"සාර Agro,අම්බලන්මුල්ල,සීදූව" (මීගමුව-කොළඹ ප්‍රධාන මාර්ගය අසල)
🌱තොග මිලදී ගැනීම් හා වෙනත් විමසීම් සඳහා අමතන්න 0711526526

New plants have arrived 🙂🌱ඖෂධ පෑළෑටි : රත් සඳුන්, සුදු හඳුන්, ප්‍රාණජීව, ආඩතෝඩා, කටුකරඬු etc.පලතුරු පැළෑටි : අනෝදා, මැංග...
21/06/2020

New plants have arrived 🙂🌱
ඖෂධ පෑළෑටි : රත් සඳුන්, සුදු හඳුන්, ප්‍රාණජීව, ආඩතෝඩා, කටුකරඬු etc.
පලතුරු පැළෑටි : අනෝදා, මැංගුස්, මා දං, දූරියන්, චෙරි etc.

Call us on 0711526526

ගරුඬරාජ,ප්‍රාණජීව, බිංකොහොඹ,මගුල් කරඳ,නාගවරා,ආඩතෝඩ,තොටිල,තෙබු, ගොනික, සුදු හඳුන්, රණවරා, මස්බැද්ධ, කිරිපලු,කෝවක්කා, කලුව...
17/06/2020

ගරුඬරාජ,ප්‍රාණජීව, බිංකොහොඹ,මගුල් කරඳ,නාගවරා,ආඩතෝඩ,තොටිල,තෙබු, ගොනික, සුදු හඳුන්, රණවරා, මස්බැද්ධ, කිරිපලු,කෝවක්කා, කලුවර,කුඹුක්,මී සහ තවත් බොහෝ ඖෂධ පැළෑටි, එළවලු සහ පළතුරු පැළෑටි,බීජ වර්ග, පොහොර වර්ග, කෘෂි රසායන සහ උපකරණ සියල්ලම එකම ස්ථානයකින් මිලදී ගැනීම සඳහා ' සාර Agro, සීදූව'

කාබනික පොහොර, වගාවේ ගුණාත්මක බව ඉහළ නැංවීම සඳහා රසායන ද්‍රව්‍ය සහ බෙහෙත්, ගෙවතු වගා සඳහා අවශ්‍ය සියලු උපකරණ සහිතයි.අප විසින්ම සකසන ප්‍රමිතියෙන් ඉහල පස් පුරවන ලද වගාමලු ද මිලදී ගත හැක.

තොග මිලදී ගැනීම් සිදුකළ හැක. කොළඹ සහ අවට ප්‍රදේශ වලට Delivery පහසුකම් සහිතයි (අනෙකුත් ප්‍රදේශ වලට ගෙන්වාගැනීම් සඳහා විමසීමක් කරන්න)
We have many herbal plants,vegetable and fruit plants with agri equipments and fertilizers.Bulk orders can be placed, feel free to contact us for any concerns.

සාර Agro,නොම්බර 64,අම්බලන්මුල්ල,සීදූව. (කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගය අසල)
විමසීම් : 0711526526

Address

No. 64, Ambalanmulla, Negombo Road, Seeduwa
Raddoluwa

Telephone

+94711526526

Website

Alerts

Be the first to know and let us send you an email when සාර Agro posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share