VOG.LK

VOG.LK VOG.LK ඇය සුරකින ඉසිවර නුවණ www.vog.lk
Bestweb.lk 2017 Best Sri Lankan Website Overall Gold Award Winner
Most popular Health & Wellness website 2019
(588)

The aim of this web site is to educate you regarding women’s health and child birth and to provide quick and reliable answers to your questions.

ශ්‍රි ලංකාවේ බහුලව භාවිතා වන හදිසි උපත් පාලන පෙති පිලිබද ඔබ හරියටම දැනුවත්ද?  ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මා...
10/04/2026

ශ්‍රි ලංකාවේ බහුලව භාවිතා වන හදිසි උපත් පාලන පෙති පිලිබද ඔබ හරියටම දැනුවත්ද? ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට VOG.LK වෙත ලියූ ලිපිය කියවන්න.හැමෝටම දැන ගන්න SHARE කරන්න.

හදිසි ගැබ් ගැනීමක් වළක්වා ගන්න ලබා ගන්නා levenogestrel (Postinor) ඖෂධය ලංකාවේ බහුලව භාවිතා වෙනව. නමුත් වෛද්‍ය වරුන් ඇතුළුව බොහෝ .....

ගර්භණී කාලයේ මුල්ම ස්කෑන් පරීක්ෂණය මවටත්, බිළිඳාටත් ඉතා වැදගත් පියවරක්. 👶❤️ බිළිඳාගේ වයස, සංවර්ධනය සහ ගර්භණීභාවය සාමාන්‍...
09/04/2026

ගර්භණී කාලයේ මුල්ම ස්කෑන් පරීක්ෂණය මවටත්, බිළිඳාටත් ඉතා වැදගත් පියවරක්. 👶❤️ බිළිඳාගේ වයස, සංවර්ධනය සහ ගර්භණීභාවය සාමාන්‍ය ලෙසම සිදුවෙමින් පවතින බව තහවුරු කිරීමට මේ පරීක්ෂණය උපකාරී වේ.
මේ ගැන දැනගන්න ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට VOG.LK වෙත ලියූ ලිපිය කියවන්න

බොහෝ මවු වරු ගර්භණී බව දැන ගෙන මුල් සති කිහිපය තුල දීම ස්කෑන් පරීක්ෂණයකට යොමු වෙනව. මොකක්ද මේ ස්කෑන් පරීක්ෂණය කියන...

කාන්තා සිරුරේ ඇති ඉන්ද්‍රියයන් අතරින් ගර්භාෂයට ප්‍රධාන තැනක් හිමිවේ. නමුත් අද වන විට ගර්භාශය නිසා ඇතිවන විවිධ රෝගී තත්ත්...
08/04/2026

කාන්තා සිරුරේ ඇති ඉන්ද්‍රියයන් අතරින් ගර්භාෂයට ප්‍රධාන තැනක් හිමිවේ. නමුත් අද වන විට ගර්භාශය නිසා ඇතිවන විවිධ රෝගී තත්ත්වයන් නිසා කාන්තාවන්ට බොහෝ පීඩාකාරී අත්දැකීම්වලට මුහුණ දීමට සිදුවී ඇත. මේ පිලිබදව සවිස්තරාත්මක ලිපියකින් දැනුවත් කිරීමට ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට VOG.LK වෙත ලියු ලිපිය කියවන්න. අනිත් යටත් දැන ගන්න SHARE කරන්න.

ගර්භාෂය සහ යෝනි මාර්ගය කාන්තාවකගේ ශ්‍රෝණි කුහරය තුල රඳවා තබා ගන්නේ ඊට පහලින් පිහිටි මාංශ පේශී සහ බන්ධනි මගින්. නම....

පැලෝපීය නාල වල අවහිරතා ඇති දැයි සොයා බලන ලැපරොස්කොපි පරීක්ෂාව ගැන දැනගන්න ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට ...
02/04/2026

පැලෝපීය නාල වල අවහිරතා ඇති දැයි සොයා බලන ලැපරොස්කොපි පරීක්ෂාව ගැන දැනගන්න ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට VOG.LK වෙත ලියූ ලිපිය කියවන්න. හැමෝටම දැන ගන්න SHARE කරන්න.

දරු ඵල ප්‍රමාද වීම නැතහොත් දරු ඵල අහිමි වීම සඳහා බලපාන තවත් රෝග තත්වයක් වන පැලෝපීය නාලවල සිදුවන අවහිරතා සහ ඒවා හඳු...

30/03/2026

පැලෝපීය නාල අවහිරවී ඇතිදැයි සොයා බලන HSG සහ ලැපරොස්කොපි පරීක්ෂණ.
HSG/ Laparoscopy & Dye Test පරීක්ෂණ පිළිබඳව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට කරන පැහැලිදි කිරීම.

ගර්භණී මවකට සුදයාම හෝ යෝනි මාර්ගයෙන් ස්‍රාවයක් පිටවීම බහුලව දක්නට ලැබෙන තත්වයක් මේ ගැන දැනගන්න ප්‍රසව හා නාරිවේද විශේෂඥ ...
27/03/2026

ගර්භණී මවකට සුදයාම හෝ යෝනි මාර්ගයෙන් ස්‍රාවයක් පිටවීම බහුලව දක්නට ලැබෙන තත්වයක් මේ ගැන දැනගන්න ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට VOG.LK වෙත ලියූ ලිපිය කියවන්න. තව කෙනෙකුට වැදගත් කියලා හිතෙනවනම් SHARE කරන්න.

ගර්භණී මවකට සුදයාම හෝ යෝනි මාර්ගයෙන් ස්‍රාවයක් පිටවීම බහුලව දක්නට ලැබෙන තත්වයක්. බොහෝවිට මීට හේතු වෙන්නෙ ගර්භණී ...

දරු පිළිසිඳ ගැනීමකට සුදුසුම සරු කාලය සොයා ගනනේ කොහොමද? ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට VOG.LK වෙත ලියූ ලි...
25/03/2026

දරු පිළිසිඳ ගැනීමකට සුදුසුම සරු කාලය සොයා ගනනේ කොහොමද? ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට VOG.LK වෙත ලියූ ලිපියක්.

කාන්තාවකගේ ආර්ථව චක්‍රය තුල ගැබ් ගැනීමට ඇති සම්භාවිතාව වැඩිම කාලය සරු කාලය (Fertile period) ලෙස හඳුන්වනව. ක්‍රමවත්ව දින 28කට...

ගර්බනි තත්වයේ පසුවන කාන්තාවන් බොහොමයකට අධික රුධිර පීඩන තත්වය ඇතිවේ.මෙය සුළු තත්වයක් ලෙස සැලකුවත් මෙහි දරුණු පැතිකඩක් ඇති...
24/03/2026

ගර්බනි තත්වයේ පසුවන කාන්තාවන් බොහොමයකට අධික රුධිර පීඩන තත්වය ඇතිවේ.මෙය සුළු තත්වයක් ලෙස සැලකුවත් මෙහි දරුණු පැතිකඩක් ඇති බව ඔබ දැන සිටියද?මේ පිළිබද ඔබ නොදත් කරුණු රැසක් ප්‍රසව හා නාරිවේදී වෛද්‍ය චාමින්ද මාතොට vog.lk වෙත ලියු ලිපිය කියවන්න.තවත් කෙනෙක්ට දැනගන්න share කරන්න. https://vog.lk/440-hypertension-pregnancy.php

ගර්භණී මවු වරුන් ගෙන් 8% කගේ පමණ රුධිර පීඩනය ඉහල යාම දක්නට ලැබෙනවා. අධික රුධිර පීඩනය මූලික අවස්ථාවේ දී කිසිම රෝග ලක්...

✨ Pregnancy Glow without the Stretch Marks ✨Your body is doing something incredible—growing new life 💕 But that doesn’t ...
23/03/2026

✨ Pregnancy Glow without the Stretch Marks ✨

Your body is doing something incredible—growing new life 💕 But that doesn’t mean you can’t care for your skin along the way!

At Sugabi Clinic, we’re sharing simple, effective tips to help you maintain that beautiful pregnancy glow while minimizing stretch marks 🤰🌿

Discover causes, prevention, and treatment for pregnancy stretch marks. Keep your skin healthy with tips from Sugabi Clinic Ragama.

අද සමාජය තුල වෛරස මගින් රෝගී තත්ව පැතිර යාම සුලබ තත්වයකි. එලෙස පැතිර යන රෝගී තත්වයක් ලෙස පැපොල රෝගී තත්වය පෙන්නවා දෙන්න ...
11/03/2026

අද සමාජය තුල වෛරස මගින් රෝගී තත්ව පැතිර යාම සුලබ තත්වයකි. එලෙස පැතිර යන රෝගී තත්වයක් ලෙස පැපොල රෝගී තත්වය පෙන්නවා දෙන්න පුළුවන්. මෙම රෝගී තත්වය ගර්භනී මවකට වැලදුනොත් ඔබ කරන්නේ කුමක්ද? මේ පිලිබදව සවිස්තරාත්මක ලිපියකින් දැනුවත් කිරීමට ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට VOG.LK වෙත ලියු ලිපිය කියවන්න. අනිත් යටත් දැන ගන්න SHARE කරන්න.

පැපොල රෝගය කියන්නේ වෛරසයක් මගින් බෝවෙන රෝගයක්. මෙම වෛරසය Varicella Zoster Virus ලෙස හඳුන්වනවා. බොහෝ විට මෙම රෝගයට ගොදුරු වන්නේ ක...

කාන්තාවක් ගැබ් ගත් පසු තම කුස තුල සිටින දරුවා සෑම විටම නිරෝගිව තබා ගැනීමට උත්සහ කරනවා. නමුත් දරුවාගේ වර්දනයේ අඩුවක් සිදු...
10/03/2026

කාන්තාවක් ගැබ් ගත් පසු තම කුස තුල සිටින දරුවා සෑම විටම නිරෝගිව තබා ගැනීමට උත්සහ කරනවා. නමුත් දරුවාගේ වර්දනයේ අඩුවක් සිදුවුවහොත් ඔබ කුමක් කල යුතුද? ඔබත් ඒ ගැටලුව ඇති. මේ පිලිබදව සවිස්තරාත්මක ලිපියකින් දැනුවත් කිරීමට ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට VOG.LK වෙත ලියු ලිපිය කියවන්න. අනිත් යටත් දැන ගන්න SHARE කරන්න

ගැබිනි මවක් සැම විටම තම කුස තුල සිටින දරුවා නිරෝගී ව තබා ගැනීමට උත්සාහ කරනව. නමුත් සමහර විට දරුවාගේ වර්ධනය අඩු බව ඇ....

Address

Sugabi Medicare (Pvt) Ltd. No 560, Mahabage Road
Ragama

Alerts

Be the first to know and let us send you an email when VOG.LK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to VOG.LK:

Share