Saundarya Clinic

Saundarya Clinic Ayurveda care | Hormonal balance | Holistic healing

Stress Relief Head Therapy 🌿දවස පුරා වැඩ, screen time, ගමන් බිමන් සහ දෛනික කාර්යබහුලත්වය නිසා Body එක වගේම Mind එකත් tir...
14/08/2026

Stress Relief Head Therapy 🌿

දවස පුරා වැඩ, screen time, ගමන් බිමන් සහ දෛනික කාර්යබහුලත්වය නිසා Body එක වගේම Mind එකත් tired වෙනවා.

ඒ නිසා ඔබ වෙනුවෙන්ම වෙන් කළ Stress Relief Head Therapy එකක් අත්විඳින්න. 💆‍♀️💆‍♂️

හිස, scalp සහ neck ප්‍රදේශය සඳහා සන්සුන් massage techniques භාවිතා කරමින්, දෛනික කාර්යබහුලත්වයෙන් මොහොතකට ඉවත්ව Relax වෙන්න, Refresh වෙන්න සහ ඔබ වෙනුවෙන් කාලයක් වෙන්කරගන්න. 🌿

✨ Relax your Body
✨ Calm your Mind
✨ Refresh your Wellbeing

ඔබටත් දවසේ stress එකෙන් පොඩි break එකක් අවශ්‍යද?

📍Saundarya Clinic, Rajagiriya, Colombo

📲 Book your Stress Relief Head Therapy session today.
077 214 4134
https://wa.me/94772144134

ඔබේ Body එකට වගේම Mind එකටත් විවේකයක් දෙන්න. 🌿

06/08/2026

Are you struggling with obesity?
Did you know there may be deeper reasons behind weight gain?

Understanding the root cause is the first step towards a healthier you. 🌿

We are here to guide you on your wellness journey.

Book your appointment with Saundarya Clinic 🍀
☎️ 0772144134

We know how deeply hair concerns, skin conditions, and body shaming can affect a person. That’s why we genuinely care fo...
15/05/2026

We know how deeply hair concerns, skin conditions,
and body shaming can affect a person.
That’s why we genuinely care for your physical,
emotional, and hormonal wellbeing at every stage.

Join with us and start healing your body naturally 🤍
Message Saundarya Clinic on WhatsApp. https://wa.me/message/RSFF64MHMGKBB1 0772144134

Our treatments have always focused on overall hormone balance and whole body wellness..not only PCOS or cyst-related con...
14/05/2026

Our treatments have always focused on overall hormone balance and whole body wellness..
not only PCOS or cyst-related concerns.
From the beginning, our approach has been about restoring the body naturally, step by step.

Real healing journeys!🤍The goal is not temporary results.The goal is balance!අපේ Purpose එක ඔයාව temporary recover කරන එ...
03/05/2026

Real healing journeys!🤍

The goal is not temporary results.
The goal is balance!

අපේ Purpose එක ඔයාව temporary recover කරන එක නෙවෙයි!💖

29/04/2026

Balance Your Hormones with Saundarya🍃

Contact Saundarya Clinic | Rajagiriya |
📞 0772144134

Message Saundarya Clinic on WhatsApp. https://wa.me/94772144134

බොහෝ පිරිමි අය තමන්ගේ ශක්තිය සහ ලිංගික උද්යෝගය අඩුවීම වයසට යෑමේ සාමාන්‍ය ලක්ෂණයක් ලෙස සලකා නිහඬව සිටීමට පුරුදු වෙලා ඉන්න...
23/04/2026

බොහෝ පිරිමි අය තමන්ගේ ශක්තිය සහ ලිංගික උද්යෝගය අඩුවීම වයසට යෑමේ සාමාන්‍ය ලක්ෂණයක් ලෙස සලකා නිහඬව සිටීමට පුරුදු වෙලා ඉන්නවා.. ඒකට හේතුව වයසට යාමම නෙවෙයි.. අද වෙද්දි තරුණ වියේ අයගෙත් මෙවැනි ලක්ෂණ බහුල වෙලා තිබෙනවා..
ටෙස්ටොස්ටෙරෝන් (Testosterone) හෝමෝන මට්ටම අඩුවීම එක් ප්‍රධානම හේතුවක් විදියට මෙවැනි තත්ව වලදි දකින්න තිබෙනවා..

ආයුර්වේදයේ මේක සදහන් වෙන්නේ හෝමෝන වෙනස් වීමක විදියට නෙවෙයි.. "ඕජස" සහ "ශුක්‍ර ධාතුව" පිරිහීමක් විදියට.
ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙ පෙන්වන මේ ගැඹුරු කාරණා පෙන්වන ලෙසටම නවීන වෛද්‍ය විද්‍යාවෙත් පෙන්වා දෙනවා මෙවැනි හෝමෝන අසමතුලිතතාවය සමස්ත පෞරුෂයටම අවසානයේ බලපාන බව..

​ඔබෙත් මෙවැනි ලක්ෂණ දිස්වෙනවාද?

​➡️ ලිංගික උද්යෝගය අඩුවීම - පෙර පැවති උනන්දුව සහ ජවය අඩුවීම (Low Libido).
​➡️ අධික විඩාව - ප්‍රමාණවත් නින්දක් ලැබුණද උදෑසන අවදි වන විට දැනෙන අධික තෙහෙට්ටුව.
​➡️ කායික වෙනස්කම් - මාංශ පේශි ක්ෂය වීම, බඩ ඉදිරියට නෙරා ඒම සහ මේදය වැඩි වීම.
​➡️ මානසික අවපීඩනය - නිතර ඇතිවන කේන්තිය, අවධානය යොමු කිරීමේ අපහසුව සහ මානසික අවපීඩනය.

​Modern Medical Facts විදියට බලද්දි,
Cortisol vs Testosterone - අධික මානසික ආතතිය නිසා සිරුරේ කොර්ටිසෝල් (Stress Hormone) මට්ටම ඉහළ යන අතර, එය සෘජුවම ටෙස්ටොස්ටෙරෝන් නිෂ්පාදනය අඩාල කරයි.

​Metabolic Health - අධික බර සහ රුධිරයේ සීනි මට්ටම ඉහළ යාම හෝමෝන පද්ධතිය දුර්වල කරන ප්‍රධාන සාධකයක් විදියට ගන්නවා

​Sleep Science - ශරීරයේ ටෙස්ටොස්ටෙරෝන් වැඩිපුරම නිපදවෙන්නේ ගැඹුරු නින්දේදී (Deep Sleep) බැවින් නින්ද නොමැතිකම හෝමෝන බිඳවැටීමට හේතු වෙනවා

මේ වගේ තත්වයන් හරිම පහසුවෙන් නැවත Reverse කරගන්න පුලුවන්!
ඔබේ ජීවන රටාව වෙනස් කරන්න 👇

​✅ ආහාරය - සින්ක් (Zinc) සහ විටමින් D බහුල ආහාර මෙන්ම එළකිරි, මී පැණි සහ රටඉඳි එක් කරගන්න.
✅ ව්‍යායාම - විශේෂයෙන් බර එසවීමේ ව්‍යායාම (Resistance Training) මගින් හෝමෝන මට්ටම ස්වභාවිකව ඉහළ නංවයි.
✅ නිසි කලට නින්දට යාම සහ යෝග අභ්‍යාස මගින් මානසික නිදහස ලබා ගන්න.
විශේෂම දේ,
✅ වෛද්‍ය උපදේශනය - මෙය සාමාන්‍ය තත්ත්වයක් බැවින් ලැජ්ජා නොවී සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමුවී නිසි පරීක්ෂාවන් සිදු කරගන්න.

​පුරුෂ ශක්තිය යනු හුදෙක් කායික හැකියාවක් නොව, එය නිරෝගී හෝමෝන පද්ධතියක සහ මානසික සමතුලිතතාවයේ එකතුවකි. විද්‍යාත්මක පදනමක් සහිත ප්‍රතිකාර මගින් ඔබේ නිරෝගී බව නැවත ලබා ගන්න ඔබටත් පුළුවන්.
Saundarya Clinic අපි ඒ නීරෝගීතාවය ස්වභාවිකවම ලබා දෙන්න අවශ්‍ය නිසි ප්‍රතිකාර ලබා දෙනවා!

Dr.Ravishan Waduge
Saundarya Clinic - Rajagiriya
0772144134

Wishing all our patients good health, happiness, and well-being throughout the year!🍀We are now back after the New Year ...
19/04/2026

Wishing all our patients good health, happiness, and well-being throughout the year!🍀

We are now back after the New Year season and ready to care for you💖

31/03/2026

🔴 බර අඩු කරගන්න උත්සාහ කරලා එපා වෙලාද? සැබෑ හේතුව හඳුනාගන්න!

​අපි හැමෝම කැමති හැඩකාර, නිරෝගී සිරුරකට.නමුත් බොහෝ දෙනෙක් තමන්ගේ වැරදි ආහාර රටාව හෝ ජීවන රටාව වෙනස් කරන්නට උත්සාහ නොකර සොයන්නේ,දින කිහිපයකින් ප්‍රතිඵල ලැබෙන "Magic Solutions". මෙහිදී Diet එකකට වඩා වැදගත් වෙන්නේ ඔබේ පරිවෘත්තිය ක්‍රියා සමතුලිත (Metabolic Balance) කිරීමයි.

ඇයි අපේ බර පාලනය කරගන්න බැරි ?

සැබෑ බර අඩු කර ගැනීම යනු ශරීරය අභ්‍යන්තරයෙන් සමබර කිරීමයි. මේ සඳහා බලපාන ප්‍රධාන හේතු කිහිපයක් තිබේ,

➡️ ​ශරීරයේ පවතින Cortisol,Thyroxine,Insulin වැනි හෝමෝන අසමතුලිතතාවයන් (Hormone Imbalance)

➡️ ​ අධික මානසික ආතතිය සහ නින්ද නොමැතිකම.(Stress & Poor Sleep pattern)

➡️ අධික ලෙස පිටි,සීනි සහ කෘත්‍රිම රසකාරක සහිත ආහාර ගැනීම.( Unhealthy food habits)

➡️ ​ ව්‍යායාම නොමැති අක්‍රිය ජීවන රටාව.(Sedentary Lifestyle)

ආයුර්වේදයට අනුව බර වැඩිවීම යනු ශරීරයේ "Kapha" දෝෂයේ අසමතුලිතතාවයකි. මෙය හුදෙක් කෑම පාලනයෙන් පමණක් නොව, ශරීරය විෂ හරණය සහ ජීවන රටාව වෙනස් කිරීම තුළින් ස්වාභාවිකව නිවැරදි කළ හැකි තත්ත්වයන් ලෙස දැක්වේ.

ඔබට කළ හැකි සරල දේවල් 👇

✅ Portion Control - ප්‍රමාණය දැන ආහාර ගැනීම.ආහාරයට අධික පිටි,සීනි රසකාරක නොමැති ස්වභාවික ආහාර එකතු කරගන්න.

✅ Activity - දිනපතා අවම වශයෙන් විනාඩි 30ක්වත් ඇවිදීම හෝ යෝගා වැනි ශාරීරික අභ්‍යාස වල නිරත වන්න .

✅ Hydration - නිවැරදිව ජලය පානය.දිනකට අවම ලෙස ජලය 2-3L පානය කිරීමට වගබලා ගන්න.

✅ Quality Sleep - පැය 6-7 ක සුවබර නින්දක් ලබාගන්න.නින්දට පැය 2කට පෙර smart screen ඉවත්කර මනස සැහැල්ලු කරගන්න.

🔴 ​කුසගින්නේ සිටීම (Fasting) බර අඩු කර ගැනීම නොවේ.නිවැරදි ආහාර රටාව (Diet plan) සහ පෝෂණය මෙන්ම ප්‍රමාණවත් ව්‍යායාම ලබාගැනීම ඉතාමත් වැදගත්.

එනිසාම සැබෑ වෙනස ආරම්භ වන්නේ ඔබේ ශරීරයට නිවැරදිව ඇහුම්කන් දීමෙන් පමණයි.
Supplements වලට පමණක් සීමා නොවී, ස්වභාවික සහ විද්‍යාත්මක ක්‍රමවේද හරහා ඔබේ ශරීරයේ ස්වභාවය (Body Type) අනුව නිවැරදි උපදේශනයක් ලබාගෙන නීරෝගී සැහැල්ලු දිවියක් ලබාගන්න ඔබටත් පුළුවන්.

Dr.Ravishan Waduge
Saundarya Clinic | Rajagiriya
0772144134

29/03/2026

🔴 නිරෝගී, පිරිපුන් හිසකෙස් සඳහා රහස ඔබ දන්නවාද?

​ඔබේ හිසකෙස් වල පෙනුම තීරණය වෙන්නේ පාවිච්චි කරන Shampoo එකකින් Conditioner එකකින් විතරක්ම නෙවෙයි. ඇත්තටම ඔබේ හිසකෙස් කියන්නේ ඔබේ ශරීරයේ අභ්‍යන්තර සෞඛ්‍යය පෙන්වන කැඩපතක් !

හිසකෙස් ගැලවීම සහ තුනී වීම පිටුපස ඇති සැබෑ හේතු.
​බොහෝ වෙලාවට හිසකෙස් අකාලයේ ගැලවී යාමට හෝ වියළි බවට බලපාන්නේ ,

➡️ හෝර්මෝන අසමතුලිතතාවය (උදා- Pcos,Thyroid issues)
➡️අඩු පෝෂණය (ප්‍රෝටීන් සහ විටමින් හිඟකම)
➡️අධික මානසික ආතතිය (Stress)
➡️ප්‍රමාණවත් නින්දක් නොලැබීම

අදම පටන් ගත හැකි සරල සත්කාර කිහිපයක් 👇

☑️​තෙල් සත්කාර - සතියට 2-3 වතාවක් ස්වභාවික තෙල් වර්ගයකින් (Virgin coconut oil) හිස්කබල මෘදුව මසාජ් කරන්න.
☑️​පෝෂ්‍යදායී ආහාර - කොළ පැහැති පලා වර්ග(ගොටුකොළ,මුගුණුවැන්න) ඇට වර්ග(මුංඇට,කඩල ) බිත්තර, නෙල්ලි බෙලි කොමඩු වැනි vit C අඩංගු පළතුරු
ආහාරයට එකතු කරගන්න.
☑️​ජලය පානය - දිනකට අවශ්‍ය කරන වතුර ප්‍රමාණය ( 2-3 L) පානය කරන්න.
☑️​සුව නින්ද - ශරීරය සහ හිසකෙස් නැවත පණගැන්වීමට පැය 6-7 සුවදායි හොඳ නින්දක් ලබාගන්න.
☑️​නිවැරදි නිශ්පාදන - රසායනික ද්‍රව්‍ය අවම ස්වභාවික සත්කාර (Natural Products) සඳහා හුරුවන්න.

​සැබෑම ලස්සන හිසකෙස් ලැබෙන්නේ ශරීරය ඇතුළතින් පටන් ගන්නා සත්කාර නිසයි.
​දිගු, ශක්තිමත් සහ පිරිපුන් හිසකෙස් ලබාගන්න ඉක්මන් විසඳුම් පස්සේ නොගොස්, නිවැරදි පෝෂණය තෝරාගන්න.

මතක තියාගන්න, ඇත්තම ලස්සන එන්නේ ඔබ ඇතුළතින්ම සෞඛ්‍ය සම්පන්න වන විටයි!

Dr.Ravishan Waduge
Saundarya Clinic -Rajagiriya
0772144134

Address

Obesekarapura Main Road, Sports Complex Building
Rajagiriya
10107

Website

Alerts

Be the first to know and let us send you an email when Saundarya Clinic posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share