Herb Line

Herb Line 100% ස්වභාවික ශාක ඔෘෂධිය බෙහෙත් වර්ග වලින් සමන්විත වන පාරම්පරික දේශීය රහස් දැන් ඔබට....

11/12/2021
අද කාලේ ගැහැණු, පිරිමි දෙපාර්ශ්වයටම තියෙන ප්�රශ්නයක් තමයි සිරුරේ පැහැය � ගොඩක් වෙලාවට මුහුණ සුදු කරගන්න නම් විවිධ නිෂ්පා...
11/12/2021

අද කාලේ ගැහැණු, පිරිමි දෙපාර්ශ්වයටම තියෙන ප්�රශ්නයක් තමයි සිරුරේ පැහැය �
ගොඩක් වෙලාවට මුහුණ සුදු කරගන්න නම් විවිධ නිෂ්පාදන බොහොමයක් වෙළදපොලේ තියෙනවා.ඒත් ඒවා use කරලා මුහුණ සුදු වුණාම තමයි ඊළඟ ප්�රශ්නෙ එන්නේ �
තේරෙන විදියට කිව්වොත් ඇත්තටම එහෙම වුණාම ගොඩක් අය අහනවා ඇයි ඔයාගේ මූණ විතරක් සුදු, මූණ සුදුයි,ඇඟ කළුයිනෙ කියලා �
එතකොට ඔයා ගොඩක් අපහසුතාවයට පත් වෙනවා �
ඉතින් මම ඔයාට ඒකට විසඳුමක් කියන්නම් � ඒ තමයි herb line saffron natural fairness body lotion �
රු795/=ක් විතරයි වෙන්නෙ
�සැෆ්�රන්,කුංකුමාදි තෛලය, ජපානයේ වැවෙන හතු වර්ගයකින් ලබා ගන්නා කෝජික් සංඝටකය, විටමින් C, විටමින්
B3 හා පලතුරු වලින් ලබා ගන්නා ආබියුටින් තමයි මේ body lotion එකේ අඩංගු වෙන්නේ
�100% දේශීය ආයුර්වේද නිෂ්පාදනයක් නිසා ඔයාලට කිසිම බයක් නැතුව මෙය භාවිතා කරන්න පුලුවන්.දිවා කාලයේදී අහිතකර හිරු කිරණ වලින් සම ආරක්ෂා කරන අතර රාත්�රී කාලයේදී සම පෝෂණය කරයි
�මෙම body lotion එක මගින් ඔයාගේ සම ආරක්ෂා කරලා දීප්තිමත් සමක් ඔබට ලබා දෙනවා
(සැ.යු; සමට අහිතකර බ්ලිච්න් අඩංගු නැත)
�ඉතින් ඔබත් අදම ඇනවුම් කරන්න
ඇනවුම් කිරීම සදහා කෙටි පණිවුඩයක් යොමු කරන්න
Cash on delivery
0769987162

අනවශ්‍ය මේදය දහනය කර ඇග හැඩ කර ගැනීමට කැමති ඔබටInbox order... 070 655 5137
01/12/2021

අනවශ්‍ය මේදය දහනය කර ඇග හැඩ කර ගැනීමට කැමති ඔබට
Inbox order... 070 655 5137

මේ වගේ කොන්ඩෙ දික් කරගන්න ඔයත් කැමති නම් massage එකක් දාන්න.070 655 5137
01/12/2021

මේ වගේ කොන්ඩෙ දික් කරගන්න ඔයත් කැමති නම් massage එකක් දාන්න.
070 655 5137

ඔබ සිහින දකින සමේ පැහැය ලබා ගැනීම තවමත් සිහිනයක් නම් මෙන්න 100% ප්‍රතිඵල ලබා දෙන Gluta Gold නිශ්පාදන පෙළ.Gluta Gold Natu...
01/12/2021

ඔබ සිහින දකින සමේ පැහැය ලබා ගැනීම තවමත් සිහිනයක් නම් මෙන්න 100% ප්‍රතිඵල ලබා දෙන Gluta Gold නිශ්පාදන පෙළ.

Gluta Gold Natural Glow Night Cream
රන්වන් පැහැ සමක් දින කිහිපයකින් ඔබට හිමි කර දෙයි. කුරුලෑ ඇති සමකට උවද උචිත ආකාරයට නිශ්පාදනය කර ඇත.

Gluta Gold Natural Glow Night Bodylotion
මුහුනේ පැහැයටම ඔබගේ මුලු සිරුරේම සම රන්වන් පැහැයට සමාන දිදුලන සමක් දින කිහිපයකින් ඔබට හිමි කර දෙයි.

Gluta Arbuteen Pigmentation Night Cream
මුහුනේ ඇති අදුරු පැහැ ළප,කුරුලෑ ළකුනු, under arms වල ඇති අදුරු පැහැය මෙන්ම ඔබේ සිරුරේ ඇති සියලුම අදුරු පැහැ ළකුණු ඉවත් කර එක සමාන පැහැපත් සමක් ඔබට උරුම කර දෙයි.

සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති මෙම නිශ්පාදන පෙළ සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වේ.

1). Vitamin C / Glutathion
දෙහි ඛාන්ඩයට අයත් පළතුරු වලින් ලබා ගන්නා විටමින් සී හා බතල පොත්තෙන් ලබා ගන්නා ග්ලූටාතයෝන් මගින් සමේ ඇදෙනසුලු බව පවත්වා ගැනීමට අවශ්‍ය කොළජන් නිශ්පාදනට සහයවන බැවින් සම එල්ලා වැටීම අවම කරයි.

එමෙන්ම විටමින් සී හා ග්ලූටාතයෝන් යනු ප්‍රතිඔක්සිකාරකයකි.නිතරම සම හිරු එළියට නිරාවරණය වීම නිසා සම මතුපිට ඇති විය හැකි නිදහස් මුක්තකයන් (Free radicals) සමග සටන් කරන බැවින් සම අවපැහැ වීම වළක්වා ගත හැකි අතර සමේ පිළිකා ඇති වීමට ඇති ඉඩකඩ අවම කරයි.

එමෙන්ම විටමින් සී මගින් සම අදුරු පැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදන අවම කරයි.

2). Arbuteen
මල්බෙරි වල ඇති ආර්බුටීන් සංඝඨකය මගින් සම අදුරුපැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදනය අවම කරන අතර sun spots, Age spots,Acne scars ක්‍රමානුකූලව ඉවත් කරයි.

3). Vitamin B 3
සම වයසට යාම පාලනය කරන අතර සම සෞම්‍ය කර wrinkles ඇති වීම වලකාලයි.

4). Glycolic
පිග්මන්ටේශන් මත ඇති මැරුණු සයිල ඉවත් කර මෙලනින් නිශ්පාදන අවම කරයි.

5). පින්ඩ තෙල්.
ආයුර්වේදයේ සම හා සම්භන්දව ඇතිවන වන,දද, කුෂ්ට ඇතුලු සමේ රෝග රැසකට ප්‍රතිකාරයකි.

මෙම නිශ්පාදනපෙළ ක්‍රමානුකූලව සති දෙකේ සිට සති 16 ක් දක්වා භාවිතා කිරීමේදි ඔබේ සම පැහැපත් වී නීරෝගීමත් සමක් හිමිකරගැනීමට හැකි වේ.

Gluta Gold Natural Glow Night Cream 50 Gm - 2450/=

Gluta Gold Natural Glow Night Bodylotion 300 Ml - 2450/=

Gluta Arbuteen Pigmentation Night Cream 50 gm - 1950/=

Inbox මගින් විමසන්න
Whatsapp 070 6555137

🍁කොපමණ  body lotion භාවිතා කලත් ඔබ බලාපොරොත්තු වන් පැහැපත් බවක් ලැබෙන්නේ නැද්ද?? 🍁 ස්වභාවික ශාකසාර මුසුකොට නිෂ්පාදනය කර ...
01/12/2021

🍁කොපමණ body lotion භාවිතා කලත් ඔබ බලාපොරොත්තු වන් පැහැපත් බවක් ලැබෙන්නේ නැද්ද??

🍁 ස්වභාවික ශාකසාර මුසුකොට නිෂ්පාදනය කර ඇති Gluta Saffron Natural Fairness Body Lotion ඔබ බලාපොරොත්තු වන සමේ පැහැය ලබා ගත හැක.

මෙම නිෂ්පාදනය මගින් බ්ලීචින් අඩංගු ආලේපන වර්ග භාවිතා කිරීමෙන් සතියෙන් දෙකෙන් ලැබෙන පැහැපත් බව නොලැබෙන අතර ක්‍රමානුකූලව මාසයක් 2 ක් භාවිතා කිරීමෙන් දීර්ඝකාලීන පැහැපත බවක් ලබා ගත හැක.

මෙමගින්,

🌼අව්වට පිලිස්සුණු සම පැහැපත් කරයි.
🌼බ්ලීචින් භාවිතා කිරීමෙන් අවපැහැ වූ සම යතා තත්ත්වයට පත් කර සම පැහැපත් කරයි.
🌼සම පිරිසිදු කරයි.
🌼සමෙහි තද පැල්ලම් මකා දමයි.
🌼සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.
🌼සම පෝෂණය කරයි.
🌼සමෙහි රැළි ගතිය නැති කරයි.
🌼සමට ඒකාකාරී පැහැයක් ලබා දේ.

Saffron අන්තර්ගත මෙම නිෂ්පාදනය ඕනෑම සමකට සුදුසු වන අතර ගැහැණු පිරිම් දෙපාර්ශවයටම භාවිතා කල හැක.

ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.

Rs 795/=
Cash on delivery available 🚛🚛
Whatsapp 070 6555 137

Now available 🙌 හර්බ් ලයින් වෙතිත් හදුන්වදෙන Green Tea නිරෝගිමත් , හැඩැති සිරැරක් සදහා හදුන්වාදෙන නවතම නිෂ්පාදන පෙල.Coup...
01/12/2021

Now available 🙌

හර්බ් ලයින් වෙතිත් හදුන්වදෙන Green Tea නිරෝගිමත් , හැඩැති සිරැරක් සදහා හදුන්වාදෙන නවතම නිෂ්පාදන පෙල.

Coupled with the other ingredients in this unique formula, this tasty tea also detoxifies and cleanses the body by acting as a mild lubricant that gently encourages the digestive function to perform at its optimum.

Now available 🙌

Order Now
DM or WhatsApp
070 655 5137
https://herbline.lk

📍Sri Lankan 🇱🇰

Island wide delivery available (Cash on delivery available)

Address

Rambukkana
71100

Alerts

Be the first to know and let us send you an email when Herb Line posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Herb Line:

Share