13/10/2026
සංවර්ධිත මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල ද විදුරුමස් රෝග (Periodontal diseases) ඉතා සුලබ අතර, ලෝක ජනගහනයෙන් 20% - 50% අතර ප්රමාණයකට එය බලපායි. යොවුන් වියේ පසුවන්නන්, වැඩිහිටියන් සහ මහලු අය අතර මෙම රෝගී තත්ත්වය ඉහළ මට්ටමක පැවතීම නිසා මෙය ප්රධාන මහජන සෞඛ්ය ගැටලුවක් බවට පත්ව ඇත. දුම්පානය, දුර්වල මුඛ සෞඛ්යය, දියවැඩියාව, ඖෂධ භාවිතය, වයස, පරම්පරාගත සාධක සහ මානසික ආතතිය වැනි අවදානම් සාධක ගණනාවක් විදුරුමස් රෝග සඳහා හේතු වේ.
විදුරුමස් රෝග සඳහා ජර්මනියෙ සායනිකව සනාථ කළ සිඬාලේප සුපිරිවිකි ආයුර්වේද දන්තාලෙපය ඔබත් අදම භාවිත කරන්න.අවධානමෙන් මිදෙන්න.
වැඩි විස්තර සඳහා
https://pmc.ncbi.nlm.nih.gov/articles/PMC5426403/
🛒Shop Now
https://shop.siddhalepa.lk/supirivicky-toothpaste-70g-original?
Buy Supirivicky Toothpaste 70g - Original and range of ayurveda medical products and personal care products online at Siddhalepa Ayurveda Online Shop in Sri Lanka.