27/07/2026
ඔයත් back pain ඇවිත් වද විදින කෙනෙක්ද..🤔🤔
****
කොහොමද මෙහෙම වෙන්නේ....
***මේ තියෙන්නේ රතු පාටින් පෙන්නලා..
අපේ Trapezius muscle එක..
එක.තදවෙලා වේදනා අවම තමයි මේ back pain අපිට එන්නේ...
****
එහෙම වෙන්නේ...
අපේ ඔලුව 4.5kg -5kg බරයී..
එක උස්සගේන ඉන්න බෙල්ල දන්ඩ ක් වගේ කියලා හිතන්න..
***"
අපි phone..laptop.ඒ වගේම ඇදුම් මහණ. වගේ වැඩ කරද්දී..අපේ ඔලුව අර දන් ඩෙන් ඈතට යනවා..
****"
Physics වලට අනුව ඈතටයන තරමට.බෙල්ලට දරන්න වෙන බර *5*6 ගුණ වෙනවා..
එතකොට ඔලුවෙ බර 27kg..එතකොට අර බෙල්ල නැමති දන්ඩ.....
*ඔලුවෙ ,Angel. * බෙල්ල ට
එක දැනෙන පීඩනය
අංශක
0 5kg
15. 12kg
30. 18kg
60. 27kg
****Results එක මොකද්ද...
*Trapezius muscle එක තද වෙනවා.වේදනා දෙනවා...
Upper back pain
*Neck discs වලට pressure...බෙල්ල කැක්කුම.හිරිවැටීම.....
*Trapezius muscle කියන්නේ ඔයාගේ බෙල්ලේ ඉඳන් උරහිස් දෙකෙන් ඔහොම rombas shape එකට වැටෙන
ලොකු මාංශ පේශිය.....
ඉතින් ඔලුවෙ බර 27kg උනාම ඒ ඔක්කොම බර දරාගන්න මේ පේශියට සිදු වෙනවා..
ඒකයි මෙයා අපහසුවට ලක්වෙලා වේදනා දෙන්නේ...
*ඔයාව සුව වෙන්න අපි කරන්නේ..
ඒ muscle එක. Relax කිරීම මගින් හොදින් රුධිර ගමනාගමන සිදු කරනවා..එමගින්. හොඳ පෝෂණයක් ලැබිලා..සුව පත් වෙනවා..,.🥰🥰🥰🥰
(ඔයාත් දැනගෙන .තව කාවහරි දැනුවත් කිරීම සදහා.. share කරන්න..)🙏
***
0778754321