Olympus Lanka Hospital

Olympus Lanka Hospital Olympus Lanka Hospital is most respected healthcare provider in Southern Province, Sri Lanka.

01/05/2026

හම්බන්තොට මහ රෝහලේ
අක්ෂි රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍ය අයස්මන්ත පීරිස් මහතා 05/02
සවස 3.00 ට
දෙබරවැව ඔලිම්පස් ලංකා රෝහලේ දී ඔබට හමුවිය හැක

25/04/2026

දෙබරවැව මුලික රෝහලේ
( Consultant Surgeon)
ව්ශේෂඥ ශල්‍ය වෛද්‍ය
සුපුන් .එස් .සූරීයආරචිචි මහතා 2026/04/27 රාත්‍රි 8.00 දෙබරවැව ඔලිම්පස් ලංකා රෝහලේ හමුවිය හැක

25/04/2026

දෙබරවැව මුලික රෝහලේ
( Consultant Radiologist )
විකිරණවේදී (ස්කෑන්)ව්ශේෂඥ
වෛද්‍ය සූභන්තන් මහතා 04/27 රාත්‍රි 7.30p.m දෙබරවැව ඔලිම්පස් ලංකා රෝහලේ දී හමුවිය හැක .

25/04/2026

හම්බන්තොට මහ රෝහලේ ශ්වසන හා ළය රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍ය සී. චන්දන දහනායක මහතා 04/30 සවස 4.30 ට දෙබරවැව ඔලිම්පස් ලංකා රෝහලේ දි හමුවිය හැක

25/04/2026

හම්බන්තොට මහ රෝහලේ
චර්ම රෝග විශේෂඥ වෛද්‍ය කවීන්ද්‍ර නානායක්කාර මහතා 04/29 දෙබරවැව ඔලිම්පස් ලංකා රෝහලේ දී ඔබට හමුවිය හැක

25/04/2026

දෙබරවැව මූලික රෝහලේ
මානසික රෝග විශේෂඥ
වෛද්‍ය තිළිණ කුලසිරි මහතා 04/29 සවස 4.30 ට දෙබරවැව ඔලිම්පස් ලංකා රෝහලේ දී ඔබට හමුවිය හැක

25/04/2026

හම්බන්තොට මහ රෝහලේ
ළමා රෝග විශේෂඥ
වෛද්‍ය තනුර දෙනිපිටිය මහතා 04/30 සවස 6.00 ට දෙබරවැව ඔලිම්පස් ලංකා රෝහලේ දී හමුවිය හැක.

25/04/2026

හම්බන්තොට මහ රෝහලේ
ආහාර මාර්ගය ආශ්‍රිත රෝග සහ අක්මා රෝග පිළිබඳ විශේෂඥ( consultant Gastroenterologist ) වෛද්‍ය හර්ෂණි ලියනආරච්චි මහත්මිය 04/29 ඔලිම්පස් ලංකා රෝහලේ දී හමුවිය හැක.

25/04/2026

හම්බන්තොට මහ රෝහලේ
ළමා රෝග විශේෂඥ
වෛද්‍ය අමිල ද සිල්වා මහතා04/25 දින උදැසන 11.30දෙබරවැව ඔලිම්පස් ලංකා රෝහලේ දී ඔබට හමුවිය හැක.
047-2259000/077-7788080

25/04/2026

හම්බන්තොට මහ රෝහලේ
හෘද රෝග විශේෂඥ
වෛද්‍ය වසන්ත අබේවික්‍රම මහතා 04/30 සවස 4.00 දෙබරවැව ඔලිම්පස් ලංකා රෝහලේ දි හමුවිය හැක

25/04/2026

හම්බන්තොට මහ රෝහලේ
ස්නායු රෝග විශේෂඥ
වෛද්‍ය අනෝමාලී විදානගම මහත්මිය
28/04/2026සවස 6.00 ට ඔලිම්පස් ලංකා රෝහලේ දී ඔබට හමුවිය හැක. 077-7788080/047-3200000 047-2259000/071-4400000

25/04/2026

හම්බන්තොට මහ රෝහලේ උගුර /කන/ නාසය(E N T) සම්බන්ධ ව්ශේෂඥ වෛද්‍ය තිමාලි කිරිඇල්ල මහත්මිය 05/6දින සවස 4.00 ට දෙබරවැව ඔලිම්පස් ලංකා රෝහලේ දී ඔබට හමුවිය හැක.
047-2259000/077-7788080
047-3200000/071-4400000

Address

Olympus, Hambantota Road, Debarawewa
Tissamaharama
82600

Alerts

Be the first to know and let us send you an email when Olympus Lanka Hospital posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share