පිළිකා වෙදකම

පිළිකා වෙදකම ලෝකයක් සොයන අපේ හෙළ වෙදකම

◼️දොඩම්පනා◾ *උද්භිද විද්‍යාත්මක නාමය :Glycosmis pentaphylla*වෙනත් නාම :Orange berry / Gin berry *කුලය :Rutaceaeශ්‍රී ලංක...
26/03/2026

◼️දොඩම්පනා◾

*උද්භිද විද්‍යාත්මක නාමය :Glycosmis pentaphylla

*වෙනත් නාම :Orange berry / Gin berry

*කුලය :Rutaceae

ශ්‍රී ලංකාවට ආවේණික වූ ශාකයක් ලෙසින් හඳුනාගෙන තිබේ. ශ්‍රී ලංකාව, ඉන්දියාව, චීනය, තාලයිලන්තය, පිලිපීනය, මැලේසියාව, ඇතුළු ආසියානු රටවල් හා ඔස්ට්‍රේලියාවේ හොඳින් වැඩෙන ශාකයකි. . අප රටේ වියළි කලාපීය පහත් බිම් වල වැඩෙන ශාකයකි. ආහාර හා ඖෂධ සඳහා වාණිජව වගා කෙරේ. මෙහි ශාක විශේෂ 35-50 ක් පමණ ඇත.

🔶️ගසේ ස්වාභාවය : මෙහි මල් හට ගන්නේ පොකුරු ලෙසිනි. ඒවා සුදු පැහැතිය. කුඩා ය. මලක පෙති පහකි. වසර පුරාම මල් ගෙඩි හට ගැනීම ද වසර පුරාම සිදු වේ. මෙම ගෙඩි රෝස පැහැයට හුරුය. ඒවා තුළ රසයෙන් පිරුණු යුෂ තිබේ. හිරු එළිය හොඳින් ලැබෙන විට ශාකය හොඳින් වැඩී ඵල දැරීම සිදුවේ. මෙම ගෙඩි දෙහි ගෙඩිවලට සමාන වූ පෙනුමකින් යුතුය.

සදහා මාධෂයක් ලෙසින් භාවිතයට ගනී. එසේ ම පත්‍රවල හා මුල්වල ධූමය දරු ප්‍රසූතියකින් පසුව කාන්තාවන්ට ආඝ්‍රාණය පිරීමට සලසනු ලැබේ. (එමගින් විෂබීජ හරණය වනු ඇතැයි ද, වෙනත් රෝගාබාධ හෝ අපහසුතා ඇති නොවනු ඇතැයි ද මුවුන් තුළ විශ්වාසයක් පවතී.) මෙම ශාක පත්‍ර කට ගැස්මක් හා අග්නි කාරකයක් ලෙසින් ද යොදා ගනී.

🔶️ඖෂධීය ගුණ: ශාකවල පත්‍ර යුෂ උණ හා අක්මාවේ ආබාධ සඳහාත්, මුල් මගින් පිළියෙළ කරගනු ලබන කසාය පිත්තාධික රෝග සඳහා ඖෂධයක් ලෙසිනුත්, මුල් හා පත්‍ර සාරයන් බඩවැලේ දෝෂ සඳහාත් යොදා ගනී. එසේ ම මෙහි පත්‍ර යුෂ හා මුල් තෙල් වර්ග නිපදවීමට හා සන්නි රෝග සඳහා භාවිත කරනු ලබයි. ශ්ලේෂ්මල නාගක ඖෂධයක් ලෙසින් ගැනෙන මෙම ගසේ මුල් ඒ සඳහා පිළියෙල කරනු ලබන කසාය, අරිෂ්ට හා ආසව යනාදිය පිළියෙල කර ගැනීම සඳහා භාවිතයට ගනී.

17/03/2026
ඔබ සැමට යහපතක්ම වේවා 🙏🙏🙏
28/11/2025

ඔබ සැමට යහපතක්ම වේවා 🙏🙏🙏

18/11/2025

..

10/10/2025

පිළිකා රෝගීන් සියළුම දෙනා සුවපත් වේවා 🙏🙏

Address

Tissamaharama

Telephone

+94774714200

Website

Alerts

Be the first to know and let us send you an email when පිළිකා වෙදකම posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share