06/04/2021
සීයට සීයක් (100%) ශාක ද්‍රව්‍ය පමණක් යොදා ගනිමින්. TFM (Total Fatty Matter) අගය 78.3% ක් සහිත A කාණ්ඩයේ (IS 2888 : 2004) සබන් වර්ගයක් වන Olir නිෂ්පාදනය සංයෝග 13කින් දැන් ඔබට අපෙන් ලබාගත හැක.
Olir නිෂ්පාදනය වෙළඳපොළ ඇති අනෙකුත් නිෂ්පාදනයන්ගෙන් වෙනස් වන්නේ කෙසේද?
✅ Olir නිෂ්පාදනයේදී අමුද්‍රව්‍ය ලෙස යොදා ගන්නේ ස්වාභාවික පරිසරයෙන් ලබා ගන්නා තෙල් වර්ග, කුළුබඩු හා ඖෂධ වර්ග පමණක් ම වීම.
✅ Olir සබන් නිෂ්පාදනයේදී සීත ක්‍රමය (cold process) භාවිතා කරන බැවින්. ස්බාවික සංඝටක වලට හානි නොවීම.
✅ Olir නිෂ්පාදන වල, කිසිදු සත්ව තෙල්, ඉටි සහ මැලියම්, Talc powder (පුයර කුඩු) හා කිසිදු රසායනික ද්‍රව්‍ය අඩංගු නොවීම..
✅ Olir නිෂ්පාදන කුඩා ප්‍රමාන ලෙස, මිනිස් ශ්‍රමයෙන් (Handmade) නිපදන බැවින්. ගුණාත්මක බවින් ද. නැවුම් බවින් ද ඉතා ඉහළින් සිටීම.
✅ Olir නිෂ්පාදන අප අසල් වැසි ඉන්දියානු රාජ්‍යයේ මානා පලපුරුදු පිරිසක් අතින් නිපද වන අතර. ඉතාමත් ගුණාත්මක තත්වයේ අමුද්‍රව්‍ය පමණක්ම යොදා ගැනීම.
https://www.facebook.com/ruusobasl/posts/145664324148889
වැඩි විස්තර හා භාණ්ඩ ඇනවුම් සදහා අපව වට්ස්ඇප් හො මැසෙන්ජ මගින් සම්බන්ධ කරගන්න.අපි ඔබව හැකි ඉක්මනින් නැවත සම්බන්ධ කරගන්නේමු..
අප සියලු බෙදා හැරීම් ශ්‍රී ලංකා පාර්සල් තැපැල මගින් සිදු කරයි...
මුදල් තැන්පතු සඳහා පමණයි...
For more details or to place an order contact us Via WhatsApp or Messenger. We'll Get back to you as soon as possible...
We deliver all our products via Sri Lanka Parcel Post.
Only for cash deposit.