Dr Milinda Abeykoon, at AANYA Health.

Dr Milinda Abeykoon, at AANYA Health. Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dr Milinda Abeykoon, at AANYA Health., AANYA Health, Uhumiya.
(8)

👨‍⚕️Pls contact AANYA Health Staff/කරුණාකර සියලුම ප්‍රතිකාර/ඔන්ලයින් ප්‍රතිකාර/බියුටි පැකේජ හා නිෂ්පාදන සදහා ආන්‍යා හෙල්ත් කාර්ය මණ්ඩලය සම්බන්ධ කරගන්න 👉0372265999/0776965999/0719965999/0704965999/0707865999/0707965999/0707765999
ඔන්ලයින්OPD👉0705965999

👨‍⚕️✅good news ,for health sector
24/06/2026

👨‍⚕️✅good news ,for health sector

හෙද හිඟයට කඩිනම් පිළියම් සෙවීම සඳහා නවක සිසු හෙද හෙදියන් 3000ක් බඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇත.

මෙම බඳවා ගැනීමට අදාළ නිල නිවේදනය 2026 මැයි 29 වන දා නිකුත් කෙරුණු අංක 2487 දරන රජයේ ගැසට් පත්‍රයේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව අපේක්ෂකයින් 2026 ජූනි මස 30 වන දා මධ්‍යම රාත්‍රී 12ට පෙර ඒ සඳහා අයැදුම් කළ යුතු වේ.

වැඩිදුර කියවන්න 👇
https://bbc.in/4gAJQuT

👨‍⚕️✅Appreciated 🌸🌸🌸
24/06/2026

👨‍⚕️✅Appreciated 🌸🌸🌸

මේක නම් අනිවාර්යයෙන් වෙන්න ඕනේ වැඩක් 🥰. දැන් නම් මීට පස්සෙ කිසිම කෙනෙකුට ඉස්පිරිතාලෙට යන කම් බය වෙන්න දෙයක් නෑ. ඒ තරම්ම සුරක්ෂිත සේවාවක් වෙන බව නොඅනුමානයි. ඔන්න 1990 සුව සැරියේ සේවය නියුතු අපේ සහෝදර සහෝදරියන්ට කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය මගින් හදිසි ප්‍රතිකාර තාක්ෂණ ශිල්පීන් හට ඩිප්ලෝමා පාඨමාලාවක් පටන් අරගෙන තියෙනවා. මාස හයක දැනුම සහ පුහුණුවකින් පසුව ඔවුන්ට පරිපූරක වෛද්‍ය විද්‍යාව පිලිබදව ඩිප්ලෝමා සහතිකයක් (Diploma in Paramedical Science For Emergency Medical Technicians) ලබා දෙන්නයි යන්නෙ. මෙහි පලමු කණ්ඩායම ලෙස 30 දෙනෙක් බඳවා ගෙන දැනටමත් අවසන්. කිසිම ගාස්තුවක් නොමැතිව ලෙඩ රෝගින්ගේ ජීවිත දහස් ගණනක් බේරපු මේ සේවාව තව තවත් දියුනුවට පත් වේවා 🙏

👨‍⚕️‼️❌👇👇ඔන්ලයින් වයිට්නින්(බ්ලීචින්/ස්ටීරොයිඩ) ක්‍රීම් භාවිතාව සීමා රහිත මට්ටමට සමාජය තුල පැතිරී යමින් පවතී.අතුරු ප්‍රත...
23/06/2026

👨‍⚕️‼️❌👇👇ඔන්ලයින් වයිට්නින්(බ්ලීචින්/ස්ටීරොයිඩ) ක්‍රීම් භාවිතාව සීමා රහිත මට්ටමට සමාජය තුල පැතිරී යමින් පවතී.අතුරු ප්‍රතිපල භයානක විය හැක.මේවා භාවිතාව මෙන්න ඔබ නොදන්නා නිෂ්පාදන තවකෙකුට යෝජනා කිරීමෙන් වලකින්න.චර්ම පිලිකා/විෂබීජ ශරීර ගතවීම්/ස්තිර කැලැල්/විරූපි වීම/සුව කිරීම අපහසු ස්ට්‍රෙච් මාර්ක් වැනි දේ දක්වා අතුරු ආබාධ උත්සන්න විය හැක. # #

23/06/2026

🏥උහුමීය ආන්‍යා හෙල්ත්, Staff-
👉වෛද්‍ය සහායක(පිරිමි)/ක්ලීනින්(කාන්තා) Vacancy Available
Call👉👨‍💼Manager-0707765999
👩‍💼Senior N:O-0707965999

👨‍⚕️❤️අවුරුදු ගාණකට කලින්,ආණමඩුව රජ්‍යේ රෝහලේ සේවය කරන්න ගිය කාලෙ,රෝහලේ හිටපු එකම Male Nurse මහත්තයා,දැන් කුරුණෑගල මහ රෝ...
21/06/2026

👨‍⚕️❤️අවුරුදු ගාණකට කලින්,ආණමඩුව රජ්‍යේ රෝහලේ සේවය කරන්න ගිය කාලෙ,රෝහලේ හිටපු එකම Male Nurse මහත්තයා,දැන් කුරුණෑගල මහ රෝහලේ සේවය කරන්නේ.කාලෙකින් අහම්බෙන් වගේ මුණ ගැහුනෙ.මම බොහොම ගරු කරපු ජෙෂ්ඨ අත්දැකීම් සම්බාරයක් තිබුණු පුද්ගලයෙක් වගේම දක්ෂ වෘත්තිකයෙක් ඒ කාලෙත්.අද වෙනකොට එයාගෙ දූල දෙන්නම වෛද්‍ය විද්‍යාලයට යවන්න හැකි වුන ආඩම්බර තාත්තා කෙනෙක්,අපේ වෘත්තීය ජීවිත වල මුල් කාලයේ, අමාරු අත්දැකීම් අඩු කාල වල අපිත් එක්ක,හය්යට හිටපු මිනිසුන්ට හරි යනව කියන්නෙ ඒක අතිශය සතුටක්.ආදරණීය ශාන්ත අය්යා ඔබට ජය පතනවා.
❤️යන්න ලැහැස්ති වෙලා මං ගිහින් එන්නම් අය්යා කිව්වම,Dr ඔයාට මං දෙයක් කියනම්,"මගේ මේ රස්සාව කරපු කාලෙ ඇතුලෙම මුණ ගැසුණු විශිෂ්ටතම වෛද්‍යවරුන් කීපදෙනා අතර Dr ත් ඉන්න බව කියන්න ඕනෙ"අවුරුදු 30 විතර service එකක් තියන කෙනෙක්ගෙ අහන්න අමාරු දෙයක්🥹,අය්යා බොහොම ස්තූතියි ඒ අගය කිරීමට 🙏

👨‍⚕️සුභ දවසක් 🙏ආදරෙයි මගෙ Staff එකට,👇🌺🌸🌼🌻🪷🪻🥀🌹🌷🌻🌹🌺
21/06/2026

👨‍⚕️සුභ දවසක් 🙏
ආදරෙයි මගෙ Staff එකට,👇🌺🌸🌼🌻🪷🪻🥀🌹🌷🌻🌹🌺

👨‍⚕️✅60 පනින්න කලින් තේරුම් ගත යුතුයි.
20/06/2026

👨‍⚕️✅60 පනින්න කලින් තේරුම් ගත යුතුයි.

20/06/2026

👨‍⚕️✅🫡විශ්‍රාමික රණවිරුවාගේ(ගම්පහ) ආදරණීය ආශීර්වාදය,🙏
ගෞරවනීය වැඩිහිටි පුරවැසියන් # #ටීනියරටට ණය නැති රණවිරුවෝ

👨‍⚕️✅දුක දිනා ජයගත්,තරුණ රැකියා රැසක් උත්පාදන කල,තමන්ගෙ නම Brand  එකක් කරපු මිනිස්සු💪💪Mr නිව්ටන් එදිරිසිංහEdirisinghe Cu...
19/06/2026

👨‍⚕️✅දුක දිනා ජයගත්,තරුණ රැකියා රැසක් උත්පාදන කල,තමන්ගෙ නම Brand එකක් කරපු මිනිස්සු💪💪Mr නිව්ටන් එදිරිසිංහEdirisinghe Cushion Works නිර්මාතෘවරයා❤️

👨‍⚕️✅ #අඵහම් #  අවුරුදු ගානක් තිබුණු ලෙඩෙක්,මේකෙදි හරි Treatment එක pt ව Immune confident කරල නොකෙරුවොත් ආයෙ ආයෙ මතු වෙන...
18/06/2026

👨‍⚕️✅ #අඵහම් # අවුරුදු ගානක් තිබුණු ලෙඩෙක්,මේකෙදි හරි Treatment එක pt ව Immune confident කරල නොකෙරුවොත් ආයෙ ආයෙ මතු වෙනව🫵

Address

AANYA Health
Uhumiya
6000

Opening Hours

Monday 07:00 - 10:00
16:30 - 20:00
Tuesday 07:00 - 10:00
16:30 - 20:00
Wednesday 07:00 - 10:00
16:30 - 20:00
Thursday 07:00 - 10:00
16:30 - 20:00
Friday 07:00 - 10:00
16:30 - 20:00
Saturday 07:00 - 10:00
16:30 - 20:00
Sunday 07:00 - 14:00

Telephone

+94776965999

Alerts

Be the first to know and let us send you an email when Dr Milinda Abeykoon, at AANYA Health. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dr Milinda Abeykoon, at AANYA Health.:

Share