19/08/2021
✅Tigers Eye stone is a crystal with lovely bands of yellow-golden colour through
it. It is a powerful stone that helps to release fear and anxiety and build self - confidence and promote unity and balance. It stimulates action and helps you make wise and understanding decisions.
✅ටයිගර්ස් අයි පාෂාණ යනු ලස්සන කහ
රන් -පටි සහිත පළිඟු වර්ගයකි . එය බිය සහ
සංකාව මුදා හැරීමටත් හා ආත්ම විශ්වාසය වර්ධනය හා සමගිය හා සමබරතාවය ප්‍රවර්ධනය කිරීමට උපකාරී වන ප්‍රබල ගලකි. ක්‍රියාව උත්තේජනය කරන අතර
ප්‍රඥාවෙන් හා අවබෝධයෙන් තීරණ ගැනීමට ඔබට උපකාරීවේ.