Ruu Ceylon Pvt Ltd

Ruu Ceylon Pvt Ltd Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ruu Ceylon Pvt Ltd, 297/3, Kanduboda, Delgoda,, Gampaha.
(1)

Manufacturing & Marketing Cosmetics Products from local ingredients to Ayurvedic Standards🎖️ 🎖️


දේශීය අමුද්‍රව්‍ය වලින් ආයුර්වේද ප්‍රමිතීන්ට අනුකූලව රූපලාවන්‍ය නිෂ්පාදන නිෂ්පාදනය සහ අලෙවිකරණය🎖️ 🎖️

🌿 ශරීරයේ අනවශ්‍ය මේදය දහනය කර නිරෝගී වන්න! 🌿Ruuceylon Ceylon Cinnamon Capsulesඔබත් ශරීරය අනවශ්‍ය ලෙස මහත් වීම සහ ඉදිරියට...
08/07/2026

🌿 ශරීරයේ අනවශ්‍ය මේදය දහනය කර නිරෝගී වන්න! 🌿
Ruuceylon Ceylon Cinnamon Capsules

ඔබත් ශරීරය අනවශ්‍ය ලෙස මහත් වීම සහ ඉදිරියට නෙරා ආ බඩ නිසා පීඩා විඳිනවාද? රසායනික ද්‍රව්‍යවලින් තොරව, ස්වභාවිකව හැඩවෙන්න මෙන්න ලංකාවේ සාර්ථකම විසඳුම!

---

✨ ඇයි Ruuceylon කුරුඳු කරල් තෝරාගත යුත්තේ?

අපගේ කරල් නිෂ්පාදනය කර ඇත්තේ 100%ක් පිරිසිදු කාබනික කුරුඳු කුඩු (Pure Organic Cinnamon Powder) භාවිතයෙන් පමණි.

• මේදය දහනය: ශරීරයේ තැන්පත් වී ඇති අනවශ්‍ය මේදය කාර්යක්ෂමව දහනය කරයි.
• බඩ අඩු කිරීම: උදරය අවට ඇති මේද තට්ටු ඉවත් කර සිරුරට නිසි හැඩයක් ලබා දෙයි.
• නිරෝගී බව: රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට සහ පරිවෘත්තීය ක්‍රියාවලිය (Metabolism) විධිමත් කිරීමට උදවු වේ.
• උසස් ප්‍රමිතිය: ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලත් නිෂ්පාදනාගාර තුළ නියමිත ප්‍රමිතීන්ට අනුකූලව නිපදවා ඇත.

---

💰 මිල ගණන් සහ ඇසුරුම්

• ඇසුරුම: Value Pack (550mg - කරල් 60)
• සාමාන්‍ය මිල: රු. 1620/-
• සුවිශේෂී මිල (Special Offer): රු. 1400/-

🚚 දිවයින පුරා බෙදාහැරීමේ ගාස්තුව: රු. 400/- පමණි.

---

🍃 ස්වභාවික සුවය අත්විඳින්න!

ඇණවුම් කිරීමට හෝ වැඩිදුර විස්තර සඳහා දැන්ම අපට පණිවිඩයක් ( WhatsApp) එවන්න.
📞 දුරකථන අංකය: 076 404 9083

🌿🔥 ගැස්ට්‍රයිටිස්, අම්ල පිත්ත හා ආමාශයේ දැවිල්ල නිසා අපහසුතාවයෙන් ඉන්නවාද?💢 Ruu Ceylon අම්ල පිත්ත වටී (ගුලී)ස්වභාවික ඖෂධ...
05/07/2026

🌿🔥 ගැස්ට්‍රයිටිස්, අම්ල පිත්ත හා ආමාශයේ දැවිල්ල නිසා අපහසුතාවයෙන් ඉන්නවාද?

💢 Ruu Ceylon අම්ල පිත්ත වටී (ගුලී)
ස්වභාවික ඖෂධීය ශාකසාර සංයෝගයන්ගෙන් නිෂ්පාදිත ආයුර්වේද නිෂ්පාදනයකි.

✅ උදරයේ දැවිල්ල අඩු කිරීමට
✅ පපුව හා උගුරේ දැවිල්ල සමනය කිරීමට
✅ ඇඹුල් රසය උගුරට ඒම පාලනය කිරීමට
✅ බඩ පුරවා දැනීම සහ අපහසුතාවයන් සමනය කිරීමට

📦 90 ගුලී – රු. 1380/=
🚚 දිවයින පුරා ඩිලිවරි සේවාව

📲 ඇණවුම් කිරීමට WhatsApp කරන්න
076 404 9083

🏆🌿 අභිමානවත් මොහොතක් | 2026.06.30 🌿🏆Ruuceylon Marketing (Pvt) Ltd සමාගම Asia Miracle Awards 2026 උළෙලේදී "Best Herbal Co...
01/07/2026

🏆🌿 අභිමානවත් මොහොතක් | 2026.06.30 🌿🏆

Ruuceylon Marketing (Pvt) Ltd සමාගම Asia Miracle Awards 2026 උළෙලේදී "Best Herbal Cosmetics Brand of the Year 2026" සම්මානයෙන් පිදුම් ලැබුවා! ✨🏆

මෙම ගෞරවය අපගේ වටිනා පාරිභෝගිකයින්ට සහ කැපවූ කණ්ඩායමට හිමිවේ. ඔබගේ විශ්වාසයට හා අඛණ්ඩ සහයෝගයට හෘදයාංගම ස්තූතියි. 🙏🌿

අනාගතයේදීත් හොඳම ඖෂධීය රූපලාවන්‍ය අත්දැකීම ඔබ වෙත ගෙන ඒමට අපි කැපවී සිටිමු. 💚

🌿✨ Hello July | සුභ ජූලි මාසයක්! ✨🌿නව මාසයක් සමඟ අලුත් බලාපොරොත්තු, අලුත් සිහින සහ අලුත් ආරම්භයන් අප වෙත පැමිණේ. 🌱ජූලි ම...
01/07/2026

🌿✨ Hello July | සුභ ජූලි මාසයක්! ✨🌿

නව මාසයක් සමඟ අලුත් බලාපොරොත්තු, අලුත් සිහින සහ අලුත් ආරම්භයන් අප වෙත පැමිණේ. 🌱

ජූලි මාසය ඔබගේ ජීවිතයට සුවය, සතුට, සාර්ථකත්වය සහ අභ්‍යන්තර සන්සුන් බව රැගෙන එන සුන්දර ගමනක ආරම්භයක් වේවා. 🤍

සෑම උදෑසනක්ම නව අවස්ථාවක් ලෙස පිළිගෙන, ආදරයෙන්, ස්තුතිවන්ත සිතින් සහ විශ්වාසයෙන් ඉදිරියට යමු.

🌸 මේ මාසය ඔබට සැනසීම, ආශිර්වාද සහ සුන්දර මතකයන්ගෙන් පිරුණු මාසයක් වේවා.

✨ සුභ ජූලි මාසයක් වේවා! ✨

🔥🔥Active fairness special offer 🔥🔥❤️ රූ සිලෝන් පවුලෙන් වීශේශ වාසියක් ..☺️ ඉක්මන් කර ඔබගේ ඇනවුම දැන්ම වෙන්කරවා ගන්න.🔥🔥🔥❤....
30/06/2026

🔥🔥Active fairness special offer 🔥🔥

❤️ රූ සිලෝන් පවුලෙන් වීශේශ වාසියක් ..

☺️ ඉක්මන් කර ඔබගේ ඇනවුම දැන්ම වෙන්කරවා ගන්න.🔥🔥🔥

❤.සීමිත කාලසීමාවක් සදහා පමනයි ☺❤

ලස්සනට නිරෝගිව ඉන්න ඔයා කොච්චර බාහිර ආලේපන ගෑවත් අභ්‍යන්තර පෝෂණය ඔනේ බව අමතක උනා නේද ?

🩷සම වියලීම නැති කරයි
🩷සමේ තෙතමනය රැකදේ
🩷සම ආරක්ෂා කරයි
🩷සමේ ගැටලු විසදා දමයි
🩷සමේ රෝග වලින් වලකයි
🩷මුහුණ පැහැපත් කර clear පෙනුමක් ලබා දෙයි
🩷නිරෝගි සිරුරක් උරුම කර දෙයි
🩷 කොලැජන් නිෂ්පාදනය බූස්ට්කර සම පැහැපත්කරයි.
🩷 සමට ස්වභාවික රන්වන් දීප්තියක් ගෙන දෙයි.
🩷පිම්පල් සඳහා හොඳම සත්කාරකි.
🩷ඩාක් ස්පොට්ස්/පිම්පල් මාක්ස් දුරැකරයි.
🩷සමේ ෂයින් එක වැඩිකරයි.
🩷තරැණ සමකට අවශ්‍යම වූ විටමින් C සාරයෙන් අනූන නිසා එල්ලාවැටීම පාලනය කරයි.
🩷සම මෘදු කරයි.
🩷කිසිදු අහිතකර රසායනිකයක් නැති නිසා අතුරු ආබාධ නැත.

🌼විටමින් C වෙනම ගන්න ඔනේ නෑ
🌼saffron වෙනම බොන්න ඕනේ නෑ
🌼රෝස්මෙරි වෙනම ගන්න ඔනේ නෑ
🌼වෙනිවැල් කුඩු වෙනම අරන් පාවිච්චි කරන්න ඔනේ නෑ

සේරම අවශ්‍යය ප්‍රමාණයෙන් ඔබට කැප්සුල් එකක් ලෙස ඉතා පහසු අභ්‍යන්තර පෝෂණ සත් කාරයක් ලෙස අපි ලබා දෙනවා.

ඊට අමතරව

🪻💮Safran
🩷🌸Rosemary
🍋💛Vitamin C
🧡🍊Orange peel

ඇණවුම් ලබාදීමට හා වැඩි විස්තර සදහා whatsapp මැසේජ් එකක් එවන්න

https://wa.me/94764049083

🌿💚 අපගේ 100K පවුලට හදවතින්ම ස්තූතියි! 💚🌿ස්වභාවික ආයුර්වේදීය සත්කාරය පිළිබඳ අප කෙරෙහි විශ්වාසය තබා, ආදරයෙන් සහයෝගය ලබාදුන...
26/06/2026

🌿💚 අපගේ 100K පවුලට හදවතින්ම ස්තූතියි! 💚🌿

ස්වභාවික ආයුර්වේදීය සත්කාරය පිළිබඳ අප කෙරෙහි විශ්වාසය තබා, ආදරයෙන් සහයෝගය ලබාදුන් ඔබ සැම නිසාම අද අපි 100,000ක් වූ ආදරණීය පවුලක් වී තිබෙනවා. ✨

ඔබගේ විශ්වාසය අපගේ ලොකුම ශක්තියයි. ඉදිරියටත් ආරක්ෂිත, ගුණාත්මක හා ස්වභාවික ආයුර්වේදීය නිෂ්පාදන ඔබ වෙත ගෙන ඒමට අපි කැපවී සිටිමු. 🌱🍃

අප සමඟ මේ සුන්දර ගමනේ එක්ව සිටින ඔබ සැමට හදවතින්ම ස්තූතියි! 🙏💚



fans

26/06/2026

හිසකෙස් ගැලවී යාම, හිසකෙස් වර්ධනය නොවීම, හිස්සොරි වැනි හිසකෙස් ගැටලු රැසකට ස්ථීර විසදුම Ruu Ceylon Hair care pack

Whatsapp - 0764049083

දවස ගානේ එන පාරිභෝගික ප්‍රතිචාර ✌🔥රුපියල් 2000 මැජික් එක.......🔥ඔයාගේ කුරූලෑ ගැටලුවට ස්ථීර විසදුමක් තාම ලැබුණේ නැද්ද? දැ...
24/06/2026

දවස ගානේ එන පාරිභෝගික ප්‍රතිචාර ✌🔥

රුපියල් 2000 මැජික් එක.......🔥

ඔයාගේ කුරූලෑ ගැටලුවට ස්ථීර විසදුමක් තාම ලැබුණේ නැද්ද?

දැන්ම Whatsapp මැසේජ් එකක් එවලා ඔයාගේ ගැටලුව පැහැදිලිව කියන්නකෝ. අපි දෙන්නම් හොදම විසදුම ඔයා 🥰

ඇණවුම් ලබාදීමට හා වැඩි විස්තර සදහා whatsapp මැසේජ් එකක් එවන්න

https://wa.me/94764049083

#කුරුලෑ

Address

297/3, Kanduboda, Delgoda,
Gampaha

Alerts

Be the first to know and let us send you an email when Ruu Ceylon Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share