Leafolife

Leafolife Natural Extract Products against Infectious and Non-Infectious Diseases - This page belongs to Mr.

24/02/2026
18/05/2023
26/01/2021
Introducing Our New Product“Organic Natural Coconut 🥥 Milk”
26/01/2021

Introducing Our New Product
“Organic Natural Coconut 🥥 Milk”

Happy Pongalஇனிய பொங்கல்—Team Leafolife
14/01/2021

Happy Pongal
இனிய பொங்கல்


Team Leafolife

ලීෆොලයිෆ් නෙල්ලි විටමින් සී - උගුරේ සෙම ගතියට ක්ෂණික විසඳුමස්වභාවික නෙල්ලි සාරය එකට කැටිකොට විටමින් සී ඇතුළු නෙල්ලි වල ස...
09/01/2021

ලීෆොලයිෆ් නෙල්ලි විටමින් සී - උගුරේ සෙම ගතියට ක්ෂණික විසඳුම

ස්වභාවික නෙල්ලි සාරය එකට කැටිකොට විටමින් සී ඇතුළු නෙල්ලි වල ස්වභාවික පෝෂක ගණනාවක් අඩංගු මෙම නිෂ්පාදනය හෙම්බිරිස්සාව, කැස්ස සහ උගුරේ සෙම ගතිය වැනි බොහෝ දෛනික අපහසුතා වලට සහනය ලබා දෙයි. නෙල්ලි වල ප්‍රතිඔක්සිකාරක ගුණයද ඇත. එමෙන්ම විටමින් සී ඔබගේ සමෙහි දිදුලන ස්වභාවය ඇති කිරීමට ද උපකාරී වන බව ඔබ දැනටමත් දන්නවා ඇති. ගාල්ල බයෝ ඉන්ග්‍රීඩියන්ට් සමාගම දේශීයව නිපදවා රටවල් ගණනාවකට අපනයනය කරන ජාත්‍යන්තර තත්ත්ව සහතික දිනු මෙම නිෂ්පාදනය සහන මිලකට ඔබ අතට පත් කෙරෙයි. ඇණවුම් කිරීම සඳහා පහත "Message" බොත්තම ඔබා ඔබගේ නම ලිපිනය සහ දුරකථන අංක දෙකක් අප වෙත යොමු කරන්න. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක තුල නිවසටම ගෙනවිත් දෙන අතර එවිට ඔබට මුදල් ගෙවිය හැක. අනිකුත් ප්‍රදේශ සඳහා ඔබ විසින් අපගේ බැංකු ගිණුමට මුදල් ගෙවූ රිසිට් පත 0777978183 අංකයට වට්සැප් පණිවිඩියක් හෝ මෙම පිටුවට මැසේජ් එකක් ලෙස එවූ පසු කුරියර් හරහා වැඩකරන දින 5-7 අතර කාලයකින් එවනු ලැබේ. කොළඹ සහ ගම්පහ අවට ප්‍රදේශ වලට නිවසටම ප්‍රවාහනය නොමිලේ. ලංකාවේ අනිකුත් සියලු ප්‍රදේශ සඳහා කුරියර් ගාස්තු රුපියල් 100ක් අය කරයි.

ලීෆෝලයිෆ්, අංක 99, දෙකටන, ශ්‍රී ලංකාව
0777978183

ස්වාභාවික නත්තල් ගසක් දැන්ම අැණවුම් කරන්න. Order a Natural Christmas Treeසුවදවත් ස්වාභාවික නත්තලේ සැබෑ සුවද ගෙන දෙන කන්...
11/12/2020

ස්වාභාවික නත්තල් ගසක් දැන්ම අැණවුම් කරන්න.
Order a Natural Christmas Tree

සුවදවත් ස්වාභාවික නත්තලේ සැබෑ සුවද ගෙන දෙන කන්ද උඩරට අපේම මල් වගාකරැවන් වාර්ෂිකව නඩත්තු කරන මෙම ස්වාභාවික සයිප්‍රස් අතු ඔබ නිවස හෝ කාර්යාලය සුවදවත් කර නත්තල සැබෑ ලෙස දැනෙන්නට සලස්වයි. චීනයෙන් ගෙන්වන ප්ලාස්ටික් දෑ වලට වැය කරන දහස් ගණන් ඩොලර් කන්ද අඩු කරන්න වගේම ප්ලාස්ටික් භාවිතය අවම කරන්න ඔබත් දායක වෙන්න. ගස් නැවත වගා කළ හැකියි. නමුත් ප්ලාස්ටික් වලින් වෙන හානිය නැවත වැලැක්විය නොහැකිියි. අමතන්න 0777978183
මෙම ගස් ඔබගේ නිවසටම ගෙනැවිත් දෙන නිසා සහ දුරබැහැර සිට ගෙන ඒන නිසා CRS HOLDING අප සමාගමේ ගිණුමට ඔබගේ අැණවුමෙන් කොටසක් ගෙවා ඒහි රිසිට්පත 0777978183 අංකයට වට්ස්අප් හෝ මෙම පිටුවට මැජේස් ඒකක් ලෙස ඒවන්න. අපි ඔබට ඊට බිල්පතක් ඒදිනම නැවත ඒවනු ලබයි. CRS Holding, 99/3, Narampola, Dekatana, Sri Lanka.

0777978183 / 0772856741

Natural Christmas Tree from Upcountry. Original Leyland Cypress which offers Original Natural Aroma. Place your order now and received home with Free Delivery. We expect a small deposit to our company accounts as we need guarantee on heavy long distance operation. We sanitize before delivery to ensure your safety and hygiene. Stay Safe, Stay Home we will deliver your Natural Original Christmas Tree this time. Save dollars. Say no to plastic. Trees are easily degradable and easily replant. Plastic isn't that simple. CRS Holding, 99/3, Narampola, Detana, Sri Lanka. Send your Payment Receipt to 0777978183 Whatsapp or as a message to this page.

0762590335 / 0772856741 / 0702930004

මේ කාලේ විටමින් සී ගැන වෙන කවරදාකටවත් වඩා කථා කරනවා අපිට ඇහෙනවා. කාලයක් ඉඳලා අපි ෆාමසියෙන් විටමින් සී අහුරක් පත්තර කොළ බ...
03/12/2020

මේ කාලේ විටමින් සී ගැන වෙන කවරදාකටවත් වඩා කථා කරනවා අපිට ඇහෙනවා. කාලයක් ඉඳලා අපි ෆාමසියෙන් විටමින් සී අහුරක් පත්තර කොළ බෑග් එකට ගෙන ඇවිත් බොන්නත් පුරුදු වෙලා ඉන්නවා. බොහෝ විට මේවා විදෙස් රටවල් වලින් ගෙන්වන අඩු මිල නිෂ්පාදන. ඇතැම් ලාබ බාල ඖෂධ ඉන්දියාව බංගලාදේශය වගේ රටවල් වල ගෙවල් වල පැක් කරලා එවන්නේ. ඒවායේ ගුණ අගුණ කොහොම වුණත් ඒවා ස්වභාවික නිෂ්පාදන නොවන බව ඔබත් මමත් දන්නවා. හැබැයි ඔබ දන්නවා ද දැන් වසර ගණනක ඉඳල ලංකාවෙත් හදනවා විටමින් සී නිෂ්පාදනයක්. ඒක බෙහෙතක් නම් නෙමෙයි. ඒක ආහාර අතිරේකයක්. හැබැයි. ඒක හදන්නේ ස්වභාවික නෙල්ලි වලින්. නෙල්ලි කියන්නේ ලෝකයේ විටමින් සී ස්වාභාවිකව අඩංගු පළතුරු අතර රජු. ගොඩක් අය මේ ගැන දන්නෙත් නැහැ (google කරලා බලන්න). කොහොම වුණත් ජාත්‍යන්තර තත්වයේ කර්මාන්ත ශාලාවක නිපදවන මේ විටමින් සී එක චීනය දකුණු කොරියාව යුරෝපය වැනි රටවල් ගණනකට අපනයනය කරනවා. නමුත් එම රටවල මිනිස්සු ස්වභාවික දේවල් වලට ගෙවන ඉහළ මිල අපේ රටේ අයට නම් ගෙවන්න ටිකක් අමාරුයි. මේ නිෂ්පාදනයේ නිර්මාණය කරලා දීලා තියෙන්නේ ලංකාවෙන් බිහිවෙච්ච ලෝකයේ ප්‍රකට විද්‍යාඥයෙක් විසින්. අපිට කථා කරපු වෙලාවක ඒ ගැන අහලා බලන්න. මේ ටැබ්ලට් එක ගත්තාම ඔයාලට තියෙන ප්‍රතිලාභ තමයි විටමින් සී වලින් ඔයාලගේ ප්‍රතිශක්තිකරණය ඉහළ යාමත්, මේ දවස් වල වැඩිය හදාගන්න නුසුදුසු කැස්ස හෙම්බිරිස්සාව සහ සෙම ගතිය අඩු කිරීමත් කියන දෙක. ආසන්න වශයෙන් ටැබ්ලට් 6ක නෙල්ලි ගෙඩි ග්‍රෑම් 100ක විතර ගුණය තියෙනවා. අනිත් එක නිකන් නෙල්ලි කනවාට වඩා මෙවැනි ආහාර අතිරේකයක් ගන්නකොට පෝෂණය අපතේ නොයන විදිහට ශරීරයට උරාගන්නා මේකේ නිෂ්පාදකයා නිෂ්පාදනය සැලසුම් කරලා තියෙනවා. අන්න එකයි අපි කිව්වේ මේක විද්‍යාඥයෙක් විසින් නිර්මාණය කරපු ආහාර අතිරේකයක් කියල. අපේ නිෂ්පාදන තව කීපයක් තියෙනවා. ඒවා ගැන දැනගන්න පිටුව ලයික් කරන්න. මේක ඕඩර් කරන්න පහළ message කියන තැන ඔබලා ඔබගේ නම ලිපිනය සහ දුරකථන අංක 2ක් අපිට එවන්න.

අපව අමතන්න 0777978183
නැත්නම් අපිට ඔබගේ අංකය ඒවන්න අපි අමතන්නම්
නිෂ්පාදනයේ මිල රැපියල් ඒකදහස් පනහයි
ඩිලිවරි ගාස්තු (දෙල්ගොඩ සිට කිලෝමිටර් 0 - 15 අතර රැ 300)
අගනුවර අවට ප්‍රදේශ වලින් බැහැරව ඔබ ජිවත් වන්නෙ නම් අපට බැංකුවට ඔබ මුදල්ගෙවිය යුතු අතර පසුව අපි කුරියර් සේවා මගින් ඒවනු ලබයි.

අපගේ සෑම නිෂ්පාදනයක්ම ඔබට ඒවන්න පැක් කරන්න කලින් සහ පසුව සැනිටයිස් කර ඒවනු ලබයි. නිෂ්පාදන කර්මාන්ත ශාලාවේදි යන්ත්‍රානුසාරයෙන් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් අැසුරැම් කරන නිසා මුද්‍රා තැබූ බෝතලය පිටතින් සැනිටයිස් කර (හෑන්ඩ් සැනිටයිසර් යොදා) භාවිතයට ගැනිම ප්‍රමාණවත්.

ඔබගේ අාරක්ෂාව තකා අප කැපවෙමු.

Black Friday Offer Buy two and get Free Delivery 🚚
26/11/2020

Black Friday Offer
Buy two and get Free Delivery 🚚

Black Friday Offer Buy two and completely free delivery 🚚
26/11/2020

Black Friday Offer
Buy two and completely free delivery 🚚

Address


Alerts

Be the first to know and let us send you an email when Leafolife posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Leafolife:

  • Want your business to be the top-listed Health & Beauty Business?

Share