04/05/2026
වෙන්ඩෝල් විටමින් E සබන් (Vendol Vitamin E)
ඔබේ සමේ තාරුණ්‍යය රැක දෙන විටමින් E සත්කාරය.
ප්‍රධාන ප්‍රතිලාභ,
🟥 දවස පුරා ඔබේ සමට අවශ්‍ය තෙතමනය ලබා දෙයි.
🟥 සම රැළි වැටීම අවම කරමින් සමේ තරුණ බව පවත්වා ගනී.
🟥 නැවතත් සමට නිරෝගී සහ දිදුලන පෙනුමක් ලබා දෙයි.
🟥 විටමින් E සාරයෙන් පොහොසත් බැවින් සමේ කොලජන් (Collagen) වර්ධනයට උදවු වේ.
මිල: රු. 120/=
ක්ෂණික ඇමතුම් අංකය (Hotline) - 077 735 0091
වෙබ් අඩවිය - www.vendol.lk